AliExpress " Package temporary detained by customs"

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,029
    4,725
    113
    Loading...
    Aliexpress වල Cainiao Super Economy Global වලින් එන පාර්සල් සෑහෙන්න පරක්කු වෙන්නෙ ඇයි?
     
    • Like
    Reactions: MR.YOLO

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,488
    967
    113
    AELKxxxxxxxDEX නම් බය වෙන්න එපා Daraz ලා ගෙනත් දෙනවා. ඕක තාවකාලික තත්වයක්. ඔව මොනවද බං‍. මං අලී එකෙන් වාහනයක් විතරයි ගත්තේ නැත්තේ.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,609
    1,126
    113
    Kottawa
    mage package eka thaamath arrived at local airport kiyala watenne 28th May idan . mata kawadawath mehema parakku wela na.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    AELKxxxxxxxDEX නම් බය වෙන්න එපා Daraz ලා ගෙනත් දෙනවා. ඕක තාවකාලික තත්වයක්. ඔව මොනවද බං‍. මං අලී එකෙන් වාහනයක් විතරයි ගත්තේ නැත්තේ.
    මගේ එක 15 ලංකාවට ආවේ. අද තමා මෙහෙම ට්‍රැකින් අප්ඩේට් උනේ..

    ( මචන් උබගෙත් මෙහෙම වැටිලා ඩරාස් එකෙන් ගෙනත් දුන්නද ? )

    mage package eka thaamath arrived at local airport kiyala watenne 28th May idan . mata kawadawath mehema parakku wela na.
    මගේ එක 15 ලංකාවට ආවේ. අද තමා මෙහෙම ට්‍රැකින් අප්ඩේට් උනේ..
    ------ Post added on Jun 20, 2025 at 10:46 PM
     
    • Like
    Reactions: lilman

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    Aliexpress වල Cainiao Super Economy Global වලින් එන පාර්සල් සෑහෙන්න පරක්කු වෙන්නෙ ඇයි?
    UW_CN / LPxxxxxx වගේ ට්‍රැකිං වැටෙන packages නේ? ඒවා බම් normal post එක හරහා නේ එන්නේ central mail exchange එකෙන් බෙදිලා බෙදිලා එක එක postal region වලට ගිහිල්ලා එද්දී මාස දෙකක්වත් යනවා (දූපතේ පට්ට කාර්යක්ෂමතාවයක් තියන නිසා 🤗)

    ඒ කියන්නේ බම් එකින් එක post office හරහා main post office වලින් sub වලට ඇවිල්ලා ලියුම් මාම ගෙදරට එනකං ඉන්න වෙනවා. Cainiao Super Economy Global වගේ ඒවා වල බඩු නැතිවෙන්න තියන chance එක වැඩී මොකද නැති උනොත් හොයන්න බෑ කොහෙද missing උනේ කියලා බම්.

    හැමවෙලේම එහෙම missing වෙන්නේ නෑ ඉතින් දැනට මගේ වටින්නේ නැති පොඩි දේවල් 3ක් නැති උනා CSEG වල දාල, එච්චරම තමයි අනිත් ඔක්කොම post එක හරහා ආවා කල් ගියාට.
     
    • Like
    Reactions: SpinXO

    අපරාදෙ බම් නැති වුණොත් නම්. ඉස්සර ඔක්කොම post office එක හරහා ආපු කාලෙ පාර්සල් ඉක්මන්ට ආවා. එක්කො ඩරාස් එකටම බාර දෙන්න ඕනි. දවස් 8 න් ආවා ඩරාස් එකෙන් මේ ළඟදි දැම්ම එකක්. සමහර ඒවා වල shipping method select කරන්නත් බෑ. ඒවා නම් ෆුල් අවුල්.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,970
    1,022
    113
    Sri Lanka
    කුරියර් එකක් නම් උඹට කෝල් කරයි. පෝස්ටල් නම් ලියුමක් එයි ඇවිත් අරන් යන්න කියලා. ටැබ් එක සිම් දාන එකක් නම් TRCSL රෙජිස්ටර් කරයි. ටැක්ස් එක මේකට දාලා බලන්න. Mobile phone tax rate ටිමකයි එන්නේ. >> https://www.blissful.lk/customs-duty-calculator/ සමහර විට වටිනාකම ඔයාගෙ එකම ගන්න එකක් නෑ අඩු වෙන්නත් පුලුවන් වැඩි වෙන්නත් පුලුවන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    ෆේස්බුක් එකෙත් මේක දැක්කා. ඔයාද දැම්මේ? නැත්තන් වෙන අයටත් මේක වෙලාද
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    ආ හරි එහෙනම්. ඒකත් ඉවරයි. ඒක තමයි ඔය කස්ටම් එකේ දැන් අලි එකෙන් එන ඒවා හිරවෙලා තියෙන්නේ.
    temu එකේ අවුල පිටින් දාල අලී එකටත් අරින්න වගේ යන්නෙ.
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    It is a big joke that Red alerted Containers freely escaped under blessings but Ordinary peoples little Aliexpress parcel is Detained..lol ..only ordinary people are suffering under any regime
     
    • Like
    Reactions: vito

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,272
    6,818
    113
    Ane bn hema ekatama iwarai iwarai kiyala nahayen andannepa. oka temp delay ekak. Ubalama call karala custom , daraz ekatai wada dena nisa tracking update karala tiyenne. oita kalinuth custom ekata awith sathi 2 wage giya awastha tibba clear wenna daraz ekema.. kalen kaleta ohoma wenawa.
     
    • Like
    Reactions: lilman

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    154
    322
    63
    මෙන්න ටීමූ එකෙත් එනවා, මම මේක මීට කලින් දැකලම නෑ. ලංකාවට එන පොඩි බඩු සේරම නවත්තගෙන එකින් එක චෙක් කරලා වෙන වෙනම බදු ගහන්න වගේ යන්නෙ.

    1000056383.jpg