50k විතර වෙන tab එකක් ගත්තා.
මෙහෙම message එකක් ආවා
දැන් මොකද ඊළඟට වෙන්න?
කීයක් විතර tax ගහයිද?බදු ගෙවල ගනින් ගිහින්..
ලියුමක් එයි.ඒක අරන් යන්න
AliExpress ekenda ban Tab ganne? 10000 wage gahanawa full value ekama
dala ewala nam
සම්පූර්ණයෙන් කඩලා බලනවාද?Full Value එකද, ඩොලර් 1 ද පැකේජ් එකේ දැම්මේ අදාළ නෑ පැකින් කඩලා බැලුවට පස්සේ.

mama loku dewal ali eken nam aran naha bro. FedEx through Ebay thamai genawe godak ewa. ewa undervalued karala gatta presto walin.Full Value එකද, ඩොලර් 1 ද පැකේජ් එකේ දැම්මේ අදාළ නෑ පැකින් කඩලා බැලුවට පස්සේ.
සම්පූර්ණයෙන් කඩලා බලනවාද?
ස්පීකරෙත් ගත්තද එලියට
එතකොට අපි නෙවෙයිද මුලින්ම පැකින් කඩන්නේ![]()
මගේ එකත් ඔහොම වැටිලා තියෙන්නේ... AELKxxxxxxxDEX Tracking Number එකක්. ( Choice )
කලින් Daraz Delivery ( DEX Tracking Number Custom Hold උනේ නෑ )
Oya katawak ape un hema thenama kiwwa nisa un dn ewatat gahanwa ati.මගේ එකත් ඔහොම වැටිලා තියෙන්නේ... AELKxxxxxxxDEX Tracking Number එකක්. ( Choice )
කලින් Daraz Delivery ( DEX Tracking Number Custom Hold උනේ නෑ )
50 වගේ එකකට කීයක් වදීද ?Oya katawak ape un hema thenama kiwwa nisa un dn ewatat gahanwa ati.
Choice ලේබල් එකේ item එකක් නෙමෙයි ද? Under value කලේ නැද්ද? සමහර වෙලාවට under value නොකර දැම්මාම උන් EMS එක හරහා dispatch කරනවා commercial කියලා හිතලා.මගේ එකත් ඔහොම වැටිලා තියෙන්නේ... AELKxxxxxxxDEX Tracking Number එකක්. ( Choice )
කලින් Daraz Delivery ( DEX Tracking Number Custom Hold උනේ නෑ )