AliExpress " Package temporary detained by customs"

monson

Well-known member
  • May 7, 2007
    26,163
    29,975
    113
    ඒකනේ කිව්වේ යල් පැනපු මාක්ස් ලෙනින් වාදී කොමුයුනිස්ට් මෝඩ අනුර, බිමල් , ටිල්වින් වගේ පිස්සන්ව බලයට ගේන්න එපා කියල
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    762
    768
    93
    බය වෙන්න එපා ඔ්ක තාවතාලික තත්වයක්. Ali එක ආණ්ඩුවට පොඩි කෝචෝක් එකක් දාලා තියෙන්නේ. මාසෙකින් විතර හරි යයි. මම හිතනවා ඊට පස්සේ අපිට Shipping Free දුන්නැති ඒවත් එක්කම අපිට Enable කරයි. මම ඉතිහාසයේ දැක්ම හරක්ම ආණ්ඩුව මේක. හැබැයි එක හොදක් තියෙන්නේ හොරකන් කරන්නෑ ඒචචරයි. දැනට හැබැයි.
    ඒක ඇත්ත
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,670
    3,403
    113
    Bandarawela
    තාම update එකක් නැද්ද බන්? දැන් සති 3කුත් වෙන්න එනවා මගේ ඒවාට. :angry:

    පොඩ්ඩක් ඉවසපන්. පලවෙනි අව්රුද්ද ජන්දේ දිනන්න උදව් කරපු ව්‍යාපාරික ප්‍රජාවට කළ ගුණ සලකන්න ඕන. හොරකන් කරන්න අවරුදු 5ක් ඇතිලු .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,560
    113
    සේදවත්ත
    තාම ලියුමක් ඇවිල්ල නැත්තම් පොස්ට් ඔෆිස් එකට ගිහින් වැඩක් තියෙයිද? කස්ටම්ස් එකට කතා කරාම කිව්වා. ඩිලිවරි කම්පැනි එකට කතා කරල බලන්න කියල. seller ගෙන් company එක ඇහුවම දුන්න No එක SL Post Dep. එකේ. SL Post head office එකට ගත්තම කිව්ව අදාල region එකෙ post office එකට ගිහින් බලන්න කියල.
    838 අවසර පත්‍රය වගේ 🤭
    මේ ඔක්කම සිස්ටම් ID කාඩ් එකට ඉන්ටිග්‍රේශන් වෙනකම් මේ ගූ කටු කන්න වෙනවා සිංහලුට්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    838 අවසර පත්‍රය වගේ 🤭
    මේ ඔක්කම සිස්ටම් ID කාඩ් එකට ඉන්ටිග්‍රේශන් වෙනකම් මේ ගූ කටු කන්න වෙනවා සිංහලුට්
    අද ආවා ගෙදරට බඩු
     
    • Love
    Reactions: Don GasCan

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,524
    997
    113
    තාම update එකක් නැද්ද බන්? දැන් සති 3කුත් වෙන්න එනවා මගේ ඒවාට. :angry:

    පොඩ්ඩක් ඉවසපන්. පලවෙනි අව්රුද්ද ජන්දේ දිනන්න උදව් කරපු ව්‍යාපාරික ප්‍රජාවට කළ ගුණ සලකන්න ඕන. හොරකන් කරන්න අවරුදු 5ක් ඇතිලු .
    මගේ එකක් ආවා. බය වේනනැතුව හිටපං බං.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,670
    3,403
    113
    Bandarawela
    මගේ එකක් ආවා. බය වේනනැතුව හිටපං බං.
    මොකට බයවෙන්නද බන්. ආවේ නැත්තන් refund දාන එකනේ. මගුල් ආණ්ඩුවේ හරක් වැඩ වලින් අවශ්‍ය දේ වෙලාවට නොලැබෙන එක ප්‍රශ්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,334
    113
    Gotland
    මොකට බයවෙන්නද බන්. ආවේ නැත්තන් refund දාන එකනේ. මගුල් ආණ්ඩුවේ හරක් වැඩ වලින් අවශ්‍ය දේ වෙලාවට නොලැබෙන එක ප්‍රශ්නේ.

    ඔතන වෙන්නේ ආණ්ඩුවේ වැඩ නිසා අලි එකෙන් ෆ්‍රී ෂිපින් / බජට් ඒවා ලංකාවට නැති කරනවා. ඊට පස්සේ දැන් ඔය වෙලා තියෙන්නේ අපි රුපියල් 100 කෑල්ලක් ගත්තත් DHL වගේ express කුරියර් එකකින් තමයි ෂිපින් එකට 20000 ක් විතර කෝස්ට් වෙනවා
     
    • Like
    Reactions: monson

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,862
    999
    113
    Hira wela thibuna package awath ara price walata aye order danna puluwanda bn. Mage cart ekata dagena thibuna okkoma badu wala 1000- 3500 th price wadi wela. Mama dannema choice option thiyena badu. Choice baduth custom hira karanawada dan tax case ekedi?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,540
    5,646
    113
    mageth awa ada

    Hira wela thibuna package awath ara price walata aye order danna puluwanda bn. Mage cart ekata dagena thibuna okkoma badu wala 1000- 3500 th price wadi wela. Mama dannema choice option thiyena badu. Choice baduth custom hira karanawada dan tax case ekedi?
    godak ewa lankawata ship karan ne.
    samahara ewa parana ganata puluwan+free shipping
    ------ Post added on Jul 5, 2025 at 4:47 PM
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,412
    708
    113
    Here and There!!
    1000011869.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,560
    1
    59,073
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔතන වෙන්නේ ආණ්ඩුවේ වැඩ නිසා අලි එකෙන් ෆ්‍රී ෂිපින් / බජට් ඒවා ලංකාවට නැති කරනවා. ඊට පස්සේ දැන් ඔය වෙලා තියෙන්නේ අපි රුපියල් 100 කෑල්ලක් ගත්තත් DHL වගේ express කුරියර් එකකින් තමයි ෂිපින් එකට 20000 ක් විතර කෝස්ට් වෙනවා
    CIF value 20100
    tax add karama 45000k withara yai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,334
    113
    Gotland

    හොර පක්කු ටිකක් කස්ටම් එකේ ඉන්නේ
    ඔකුං කරන වැඩකුත් නෑ නම්බර් පාස් කරකර ඉන්නවා
    දැන් ඔය බල්ක් ආව අලි ගෝනි ටික කස්ටම් ගුදමේ මුල්ලක දාල තියෙන්නේ
    මොකද ආණ්ඩුවේ හුට්ටියේ පුතාල දැනුවත්ව කස්ටම් හෙඩ් එකෙන් ආව අලුත් සකිවුලර් එක නිසා
    දවසකට ගෝනියක් දෙකක් ලිහල එකේ තින ඒවා ටික එලියට දානවා. ලොකු ඒවා තියාගෙන කොළ එවනවා
    ගොඩක් ගෝනි එක්කහු උනාම උන්ට වැඩ වැඩි ක්ලියර් කරන්න බෑ කියල ඔකුං ස්ට්‍රයික් එකකුත් පටන් ගනී