කවුද බම් මෙතන වැරදි? 

වැස්සේ කෙළගෙන යනවාද බම් උබලත්?
වැස්සේ කෙළගෙන යනවාද බම් උබලත්?
Last edited:
ලංකාවෙ වුන නිසා ඕකට වැරදි කාරයා වෙන්නේ "වැස්ස"..![]()
අනේ අයියේ එහෙම කියන්නෙපා අයියේ......වැලකවත් ඔච්චර හයියෙන් බෙරිහන් දෙන්නෑ
කවුද බම් මෙතන වැරදි?
වැස්සේ කෙළගෙන යනවාද බම් උබලත්?![]()
Trans බම් පොම්නයා කියන්ට එපා හරි නෑ නෙව ඈපොන්නයෙක් හීනියට කෙදිරිගාන සද්දකුත් ඇහෙනව
side eka penne nethuwa athi kalin. blindspot seen eka. dashcam wideange hinda neda seen eka. civic ekenam welawakata cross eke innawa penneth neලොරිය ප්‍රධාන පාර හරහා එන වාහන බලන්නෙ නැතිව දානවානේ බන් ඒක වැරදියි
අනික මට හිතුනෙ ගියපු ස්පීඩ් එකත් එක්ක කාර් එකට නතර කරගන්නත් ඉඩ තිබුනා වගේ (කැමරා Angle/wide lense එක නිසා පේන විදියද දන්නෑ), අනික වැස්ස නිසා ඇදිලා ගියාද දන්නෑ
කිවේ නැති උනාට මටත් හිතුනා කාර් එකට බ්රේක් ගහගන්න ඉඩ තිබ්බා කියලා.ලොරිය ප්‍රධාන පාර හරහා දානවානේ බන් ඒක වැරදියි
අනික මට හිතුනෙ ගියපු ස්පීඩ් එකත් එක්ක කාර් එකට නතර කරගන්නත් ඉඩ තිබුනා වගේ (කැමරා Angle/wide lense එක නිසා පේන විදියද දන්නෑ), අනික වැස්ස නිසා ඇදිලා ගියාද දන්නෑ
දන්නේ නෑ මචං මට අනුව නම් කාර් එකේ එකා වැරදී කියලා හිතෙන්නේ වැස්සට පාර ලිස්සනවා කියන එක ඔලුවෙ තියාගෙන මම උනත් පියාගේ වන්ඩියේ යද්දී යන්නේ, වාහනේ මගේ නෙමේ නිසා කොහොමත් හයියෙන් යනවා අඩුයි බම් ඉතින් මම.පොලිසියෙන් මොකද කිව්වේ... ?