කවුද බම් වැරදි? 🤔 accident 1st [වීඩියෝවක්]

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    Karl Benz
    පොර ඔව්ව හැදුවෙ නැත්තන් ඔය මොකුත් නෑ. ඒ නිසා පොර තමා වැරදි
     
    • Love
    Reactions: MR.YOLO

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය පොල්ගස් ඕවිට නම් හන්දියේ තමා වැරැද්ද. ඔතැන පාර හරහා යන්න පාර හදපු දෙපාර්තුමේන්තුව. දිනපතා වගේ අනතුරු වන තැනක්

    1, මේන් රෝඩ් එකේ යන කෙනාට පාර හරහා යන කෙනා ඉඩ දිය යුතුයි කියනවා නේ...
    2. එතකොට වැස්ස එක්ක යන වේගේ පාලනය කරගන්න නොහැකි නිසා අනතුරක් වලක්වා නොගැනීම එන්නත් පුළුවන්...

    මට අනුව ප්‍රධාන පාරේ යන කාර් එකේ වින්ඩ්ස්ක්රීන් එකේ වයිපර් හොද මදි. පේනවා මදි.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඒ අංගොඩ හන්දිය.
    මෙතන මේ කාර් එක යන්නේ කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ.

    අර ලොරි පකයා කැලනිමුල්ල පැත්තේ ඉඳලා එක පාර ප්‍රධාන මාර්ගය හරහා දානවා ලොරිය.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලොරිය ප්‍රධාන පාර හරහා එන වාහන බලන්නෙ නැතිව දානවානේ බන් ඒක වැරදියි
    අනික මට හිතුනෙ ගියපු ස්පීඩ් එකත් එක්ක කාර් එකට නතර කරගන්නත් ඉඩ තිබුනා වගේ (කැමරා Angle/wide lense එක නිසා පේන විදියද දන්නෑ), අනික වැස්ස නිසා ඇදිලා ගියාද දන්නෑ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    බට්ට වැරදියි...හැබැයි කාර් එක drive කරන් එන එකා අරූව යන්තන්වත් දකින් නෑ.. නැත්තන් බේරගන්නත් තිබ්බා..
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ලොරිය ප්‍රධාන පාර හරහා එන වාහන බලන්නෙ නැතිව දානවානේ බන් ඒක වැරදියි
    අනික මට හිතුනෙ ගියපු ස්පීඩ් එකත් එක්ක කාර් එකට නතර කරගන්නත් ඉඩ තිබුනා වගේ (කැමරා Angle/wide lense එක නිසා පේන විදියද දන්නෑ), අනික වැස්ස නිසා ඇදිලා ගියාද දන්නෑ
    side eka penne nethuwa athi kalin. blindspot seen eka. dashcam wideange hinda neda seen eka. civic ekenam welawakata cross eke innawa penneth ne
     
    • Love
    Reactions: MR.YOLO

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලොරිය ප්‍රධාන පාර හරහා දානවානේ බන් ඒක වැරදියි
    අනික මට හිතුනෙ ගියපු ස්පීඩ් එකත් එක්ක කාර් එකට නතර කරගන්නත් ඉඩ තිබුනා වගේ (කැමරා Angle/wide lense එක නිසා පේන විදියද දන්නෑ), අනික වැස්ස නිසා ඇදිලා ගියාද දන්නෑ
    කිවේ නැති උනාට මටත් හිතුනා කාර් එකට බ්රේක් ගහගන්න ඉඩ තිබ්බා කියලා.
    හරි නම් ලොරිය නවත්තන්න ඕනා නිසා මම යනවා හරි, මම ඌට කලින් යනවා කියලා දෙන්නම හිතුවා වගේ තමා පෙනුනේ. නමුත් බ්රේක් පැඩල් එකවත්,ලයිට් එක වත් පෙනුනේ නැති නිසා කිව්වේ නෑ.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පොලිසියෙන් මොකද කිව්වේ... ?
    දන්නේ නෑ මචං මට අනුව නම් කාර් එකේ එකා වැරදී කියලා හිතෙන්නේ වැස්සට පාර ලිස්සනවා කියන එක ඔලුවෙ තියාගෙන මම උනත් පියාගේ වන්ඩියේ යද්දී යන්නේ, වාහනේ මගේ නෙමේ නිසා කොහොමත් හයියෙන් යනවා අඩුයි බම් ඉතින් මම.
     
    • Like
    Reactions: wqe123