එකත් ඇත්ත ලන්කාවෙ ඉන්න එවුන් තමන්ගෙ වැඩ පාඩු කරගෙන හරි අනුන්ගෙ දෙවල් හොයන්නවනෙඑහෙම හිටියොත් Pons කියලා අහගන්න වෙන්නේ![]()
එකත් ඇත්ත ලන්කාවෙ ඉන්න එවුන් තමන්ගෙ වැඩ පාඩු කරගෙන හරි අනුන්ගෙ දෙවල් හොයන්නවනෙඑහෙම හිටියොත් Pons කියලා අහගන්න වෙන්නේ![]()
wadak neha ban katha karala.මෙන්න හැබෑ ප්රශ්ණසමහර වෙලාවට වැඩේ අතරමගදී එක්කෙනෙක් නිදි
![]()
එක එකාගේ සර්කල් වල හැටියට තමා බන්..සමහර උන්ට පුලුවන්..සමහර උන්ට බෑ..නෑදැයෝ ඉන්න ගම්වල වගේ ඉද්දි ටිකක් කේස්රටෙ ලෝකෙ මිනිස්සුන්ට ඕනෙ විදිහටද බන් ජීවත් වෙන්නෙ?
උඹ පකක් කියනවා. අක්කගේ කැරියො දෙන්නා නැතුව දැන් මට පාළුයි. ඉන්නකන් මාව කෑවා මට යකා නැග්ගුවා. උන් දෙන්නත් අරන් අක්කගේ මිනිහයි අක්කයි රට ගියා බන්. දැන් මම අක්කගේ පොඩි උන් දෙන්නගේ photo බල බල ඉන්නවා මතක් වුණ ගමන්. @Phone Hora මාමේ උඹත් එහෙමයි නේද? මාමලා මාර බැඳීමක් තියෙනව නේද nephew ලට සහ niece ලට.
මාමා කෙනෙක් වෙන්නම ඕන ඒක තේරුම් ගන්න
------ Post added on Jun 27, 2025 at 6:53 PM
එළ මාමා කෙනෙක්මගේ niece ට වැඩියෙන් ම ආදරේ හිතුනෙ picnic එකක් යද්දි මගෙ කර උඩ නිදාගත්ත ඒකි( අවුරුදු 2ක් වගෙ වයස ) මාර cute & adorable
![]()
ado siraඋඹ මේ ලබ්බක් කතා කරනවා ,වැඩ කොහොම උනත් රෑට ගැනිත් එකක ජින්කි ජිකා පාරක් දාන්න හිතගෙන ඉන්නකොට මුන් නිදා ගන්නේ නැති උනාම තමා යකා නගින්නේ උන් නිදා ගන්නකොට එක්කෝ ගැනීට නින්ද ගිහින් එහෙම නැත්නම් මට නින්ද ගිහින් මොනවා කරන්නද අකුලාගෙන නිදා ගන්නවා
paedoමගේ niece ට වැඩියෙන් ම ආදරේ හිතුනෙ picnic එකක් යද්දි මගෙ කර උඩ නිදාගත්ත ඒකි( අවුරුදු 2ක් වගෙ වයස ) මාර cute & adorable
![]()
නිදීමරලා ඇති ඕන තරම්...උඹ පකක් කියනවා. අක්කගේ කැරියො දෙන්නා නැතුව දැන් මට පාළුයි. ඉන්නකන් මාව කෑවා මට යකා නැග්ගුවා. උන් දෙන්නත් අරන් අක්කගේ මිනිහයි අක්කයි රට ගියා බන්. දැන් මම අක්කගේ පොඩි උන් දෙන්නගේ photo බල බල ඉන්නවා මතක් වුණ ගමන්. @Phone Hora මාමේ උඹත් එහෙමයි නේද? මාමලා මාර බැඳීමක් තියෙනව නේද nephew ලට සහ niece ලට.
මාමා කෙනෙක් වෙන්නම ඕන ඒක තේරුම් ගන්න
------ Post added on Jun 27, 2025 at 6:53 PM
ළමයා ටිකක් ලොකු කරගන්නකම් විතරයි ඔය වදේ මචෝ... අපේ එකාට දැන් 6i දැන් නම් ලොකු අවුල් නෑ.. nursery දාලා හවසට ගන්නවා... දැන් තව හදන්න ට්‍රයි කරනවාඋබට දැනෙන්නෙ නැත්තෙ උබලට උදව් කරන්න අම්ම සහ වැඩට කෙනෙක් ඉන්න නිසා. ඔය දෙකම නැති උන්ගෙ ජීවිතය පිස්සුවක් වගේ. උදාහරනයකට අපේ ඉන්න මමයි නෝනයි විතරයි. වෙන කවුරුත් නෑ. නෝනා රස්සවෙන් අස් වෙලා ලමය බලාගන්නවා. හවස 6 වෙද්දි මම ගෙදර යනවා, ගෙදර යනකොට නෝන හොදටම හෙම්බත් වෙලා ඉන්නෙ. මම උදව් වෙනවා මට නිදහසක් ලැබෙන්නෙ රෑ 9-9.30 ලමය නිදි කෙරෙව්වම. ආයෙ 10 වෙද්දි එක ඉස්සරහ වැඩ 2.30-3 වෙනකන්. හුගක් වෙලාවට රෑට කන්නෙ 11-12 වෙලා. ඒකත් මග නවතිනවා කෙල්ල ඇහැරුනොත්. ගෙදර වැඩට කෙනෙක් හිටිය නම් රෑ 12 වෙද්දි ඔක්කොම ඉවරයි. උදව්වටකෙනෙක් නැතිව ගේමක් ගහන්න හරි අමාරුඉයි
එදාටඋඹ මේ ලබ්බක් කතා කරනවා ,වැඩ කොහොම උනත් රෑට ගැනිත් එකක ජින්කි ජිකා පාරක් දාන්න හිතගෙන ඉන්නකොට මුන් නිදා ගන්නේ නැති උනාම තමා යකා නගින්නේ උන් නිදා ගන්නකොට එක්කෝ ගැනීට නින්ද ගිහින් එහෙම නැත්නම් මට නින්ද ගිහින් මොනවා කරන්නද අකුලාගෙන නිදා ගන්නවා
නිදීමරලා ඇති ඕන තරම්...
ඉපදෙන්න කලින් ඉඳලා..
ලෙඩ වුණාම බන්..උඹ මොකටද බන් නිදි මරන්නේ. අක්කනේ බඩින් ඉන්නෙ.
![]()
හදල ගනී පුක් පාරකුත් ඇරලාඕකුන්ට සීනි පැනිරස කාබො කෑම දෙන්න එපා
ශුගර් රශ් ආවම තමයි පිස්සු බල්ලො වගේ හැසිරෙන්නේ
මස් බිත්තර එලවලු විතරක් කවපන්
ඉන්ටෙර්නෙට්, ටීවි තහනම් කරපන්
පොඩි කාලෙ ඉදන් හරියට හදන්න ඕන
දැන් පරක්කුයි වගෙ කියල දැනෙනවා නම් පන්සලකට ගිහින් දාපන්
ලොකු හාමුදුරුවො හදල ගනීවි
උබ අලුතෙන් එකෙක් හරියට හදපන්
Richard Dawkins ගේ Selfish Gene කියවපන්... එතකොට තේරෙනවා ඔය මොන කරදර තිබ්බත් අම්මලා තාත්තලා තමන්ගේ ජීවිතේ දෙවෙනි කරලා ඇයි ළමයාගේ ජිවිතේ ආරක්ෂා කරන්නේ කියලා...
සරලවම අපි ටූල්ස් ටිකක් විතරයි...
Parental investment:
Dawkins explains that genes program parents (and especially mothers) to care for their children because doing so increases the odds of their own genes being passed on. Loving, protecting, and providing for offspring (kids) is an evolutionary strategy shaped by the “self-interest” of genes.
Conflict and cooperation:
The book also discusses that while parents and children cooperate due to their shared genes, there can be “conflicts of interest.” For example, a child might unconsciously “want” more resources from parents than the parents are optimally programmed to give, as each child is “selfish” from the gene’s perspective.
Kin selection:
Dawkins popularizes the concept of “kin selection,” where organisms are more likely to help relatives (like their kids or siblings) because it helps their shared genes survive.
In sum:
Dawkins’ book suggests that much of the behavior seen in families—care, love, conflict, and tension—is shaped by evolutionary pressures at the level of the genes. Kids are treasured and cared for because genes “build” parents to look after their offspring to maximize the chance their genes will survive into the next generation.

දැන් අක්කගෙ යාළුවො ගෙදරට එන්නෙ නැද්ද බන්ලෙඩ වුණාම බන්..
අනික අක්කා රෝහලේ ඉද්දී මස්සිනා ට වඩා මම තමයි දිව්වේ වැඩ වලට.