ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෙහෙ උන් ලමයි වැදුවට
    හදන්නෙ ආච්චියි සීයයි

    ස්ට්‍රෙස් එක දන්නෙ එ මිනිස්සු :(
    අනිවා බ්රො
     
    • Like
    Reactions: jennt

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මෙහෙ උන් ලමයි වැදුවට
    හදන්නෙ ආච්චියි සීයයි

    ස්ට්‍රෙස් එක දන්නෙ එ මිනිස්සු :(

    mekanam hena chora wedak
    samaharau aya kiyanna bari kamata karanawa
    mama nam kiyanne wayasaka minissunta paduwe inna denna oni jivithe anthima kale thaman kamathi deyak karagena
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    ළමයි උබේ නම් ඔහොම හිතෙන්නේ නෑ උබට .. පොඩි උන්ගේ ළමා කාලේ නේ බන් .. උන් වයසේ කෑ ගහල දඟ කරලා ඉන්න ඕනේ .. ඕවා ලොකු උනාම කරන්න බෑ නේ .. පොඩි උන් එක්ක අමාරුයි තමයි . එත් උන්ගේ අම්මටයි තාත්තටයි එක එහෙම ලොකු වදයක් නෙවෙයි බන්
    ඌ කියන්නෙ ලමයි හදන්න එපා කියල නෙමේ බන්. ඇත්ත යාථාර්තය. ලමයි ඉන්න ගෙදර හරි සුන්දරයි, හරි හුරතල්. ඒ වා දකිනකොට තව එකෙක් හදන්න හිතෙනවා. ඒකයි ඇත්ත. ලමය නිදාගත්තම මුලු ගෙදරම පාලුයි. සමහර වෙලාවට අපි ලමයා නිදි දිහා බලාගෙන ඔහේ ඉන්නවා. නමුත් ජීවිතය සංකීර්නයි. අමාරුයි. වගකීම් වැඩියි. නිදහස නෑ. නමුත් දවස අවසානයේ ඊලග දවසට අපිව ෆ්‍රෙශ් කරන්නෙ ලමයා. ඇත්ත සහ යාථාර්තය තේරුම් අරගන්න ඕන. හුගක් අය කැමති නෑ ඇත්ත කියන්න, හිතන්නෙ එයාල ෆේල් කියලා එහෙම හිතුවොත්. එහෙම නෑ, ගඟක් උනත් ලස්සන ගල් වල වැදි වැදි යනකොට.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    ඕව ස්වභාවිකයි හැබැයි ඕනවට වැඩි නම් පොඩි දඬුවමක් දෙන්න ඕන. අපේ දෙන්නට මම කරේ, කාමර දෙකට දාල වහල තියනව වි.15 විතර. වැඩිපුරම රංඩු වුනොත් ලොකුවට ඕක තමයි කරන්නෙ. ගහන්නෙ නෑ.
     

    nidarsha91

    Well-known member
  • ඕව ස්වභාවිකයි හැබැයි ඕනවට වැඩි නම් පොඩි දඬුවමක් දෙන්න ඕන. අපේ දෙන්නට මම කරේ, කාමර දෙකට දාල වහල තියනව වි.15 විතර. වැඩිපුරම රංඩු වුනොත් ලොකුවට ඕක තමයි කරන්නෙ. ගහන්නෙ නෑ.
     

    nidarsha91

    Well-known member


  • තාත්තල අම්මල පොඩි උන්ට ඉපදුනු දවසෙ ඉඳන් පුරුදු කරන්නෙ බොරු කියන්නයි බොරු කරන්නයි නම්, මේ වගේ ක්‍රම කරවන්න බැරි වෙයි. පොඩි එකාව ප්‍රීස්කූල් එක්කන් යන ගමන් ගෙදර කුණු බෑග් එක වටපිට බලල පාරට විසික් කරගෙන යන උන්ට නැතුව, ආකල්ප වර්ධනයක් තියෙන උන්ට නම් මේ ක්‍රම උත්සාහ කරල බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: jennt

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මට ඉන්නවා
    එහෙම ලොකු අවුලක් නෑ බන්
    පොඩ්ඩක් දඟයි තමා හැබැයි
    එයාල එක්ක දවස ගෙවනකොට කාලෙ යනවා තේරෙන්නේ නෑ
    මම අසම දේ තාම පොඩි උන් එක්ක එක එක කෑම කඩ වලට ගිහින් කඩ චෝරු කන්න
    මාස කීපයකට සැරයක් liberty එකට එක්කන් යනවා movie එකක් බලන්න
    CCC එකේ සෙල්ලම් කරන්න.. අපිටත් fun නේ බන්
    ජීවිතේ හරි පාළුවක් දැනෙයි ළමයි නැති උනොත්..
    ඉස්කෝලේ ඉවරවෙලා ගෙදර එනකන් බලන් ඉන්නේ මම නං :love:
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,779
    966
    113
    Owa ape age eke lamai inna hamotama thiyenawa. Eaka ubata witharak kiyala worry wenna epa. Ape ammala thaththala apiwa haduwe apita wada adu wathkam thiyagena. Seeyala aachila eyalawa haduwe ita wada adu wathkamak thiyagena. Technology ekka api wenas wenne api sankeerna wela, anika dan majority try karanne ekekwa defeat karanne kohomada,uta wada mata puluwan. Ethakota machanla dukama thama ithuru wenne. Life eka puluwan uparima simply karaganin, salli unath bn onawata wada onna, knowledge unath ehemai. Ubalata bana kiwwata mage life eketh me dewal nathuwa newei, eth puluwan widihata kala beela athal eke innawa bn. Oka thamai life eka bn. Saralawa jeewath weyan, ehema kiyala kunala wage wenna epa. Prashneta adala nowenna puluwan, hithata apu de kiwwa
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,516
    113
    Colombo
    අඩෝ මම හිතුවේ 84,000 කියන්නෙ උඹේ පඩිය කියල :D
    සිරාවට මාත් එහෙමයි සිතුවේ

    අපෙ ගෙදර පොඩි එවුන් ඩබලක් ඉන්නවා මුන් කැගහනවා දබර කරනව
    ගෙදර අයට උන්ව බලගන්නව ඇර වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ

    මම ගෙදර ඉදන් වැඩ කරන්නෙ මටත් මගෙ වැඩක් ටික කරගන්නත් හරිම අමාරුයි.
    හිටි ගමන් යටිගිරියෙන් මුන් කෑගහනව එ වෙලවට ඉතින් 84000 ට මල පනිනවා

    ලමයි එක්ක ඉන්න එක හොද දෙයක් වුනාට එක දවස පුරාම කරන්න ගියාම ඒක වදයක් මොකද අපිට වෙන වැඩත් තියනවනෙ

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ,
    අනික දැන් ලමයි ඉස්සර ලමයි වගෙ නෙමෙයි දැන් ඉන්නෙ ලෝක අන්ඩයො ඉන්නේ.
    අපෙ neighbors ලගෙ තත්වයත් ඔකම තමයි

    ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා
    ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ
    බලාගෙන ගියාම ජිවිතෙ සැපක් කියල දෙයක් නැ ................


    මගෙ මතය නම් ලමයි බලාගන්න වැඩට අඩුම එක් කෙනෙක් වත් ගන්න තරම් වත්කමක් නැත්නම් ලමයි හදන්න එපා....


    උබලගෙ ගෙවල් වල තත්වය කොහොමද....


    p.s - මෙක අපෙ තාම බැදල නැති එවුන්ට හොද පාඩමක් වෙයි උබල බදින්න කලින් ලමයි හදන්න කලින් මෙවා හොදට හොයල බලල future එක ප්ලැන් කරගනිල්ලා
    ගෑනිට ගහලා ළමයි හදන්න උදව් දෙන්න පුළුවන්
    ------ Post added on Jun 27, 2025 at 3:33 PM
     
    • Like
    • Haha
    Reactions: jennt and moveon

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    සිරාවට මාත් එහෙමයි සිතුවේ


    ගෑනිට ගහලා ළමයි හදන්න උදව් දෙන්න පුළුවන්
    ------ Post added on Jun 27, 2025 at 3:33 PM
    ගහන්න වරෙන්කො බිජ්ජ කපල යවන්නෙ හුජ්ජ කරගන්න බැරි වෙන්න
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,516
    113
    Colombo
    ගහන්න වරෙන්කො බිජ්ජ කපල යවන්නෙ හුජ්ජ කරගන්න බැරි වෙන්න
    යකෝ මගේ ගෑණි අද උදේ ගෙදරනෙව හිටියේ...කොහෙද ගියේ
     
    • Like
    Reactions: jennt

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    ohoma tamai bn mul kaledi - karanna deyak ne lamai loku wenakan tikak- lamai loku unama un kata karana ekakuth ne e taram - podi kaale witarai sellm - dan inna eke unwa aragen ibala sellamen hitapan- un loku unama ubata ibinna wenne ne - un loku weddi ubata terei tawa dennek wath hitiyanam kiyala
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    4 Years වගේ වෙනකල් ඔය කට්ට ඔහොම තමයි
    ඊට පස්සෙ ගේමක් නැහැ
    දැන් මගේ පොඩි එකීටත් 4+ වගේ, දැන් ලොකු කරදරයක් නැහැ තනියම හරි දෙන්න එක්ක හරි සෙල්ලම් කර කර ඉන්නවා, වලි යනවා ඒව බේරන්න ඕන. මොනව හරි ජල්තර සීන් එකක් කරන්න ඕන උනාම දෙන්න එක්ක සෙට්වෙලා කරන්න එහෙම දැන් දන්නවා

    සීන් එක තියෙන්නෙ ඔය දඟලලා කරලා ඉන්න වයස ශනිකව යනවා, ඊට පස්සෙ උන් තනියම උන්ගෙ වැඩ වල ඉන්න වයස එන්නෙ, ඒක නිසා උන් එක්කත් ටිකක් වෙලාව වැයකරපන්. ඔය adorable වයස ආයෙ එන්නෙ නැහැ, උන් ලොකුවෙනවානේ. පස්සෙ අපරාදෙ උන් එක්ක time එක spend කරේ නැහැ කියලා හිතේවි

    ගහ මරාගන්න එක කවදාවත් ඉවරවෙන්නෙ නැහැ. සාමාන්‍යෙන් අවුරුදු 14-15 විතර වෙනකල් ගහ මරාගන්න එක වෙනවානේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    ගඟක් උනත් ලස්සන ගල් වල වැදි වැදි යනකොට.
    True
    image.png
     
    • Haha
    Reactions: clumsyhulk