AliExpress " Package temporary detained by customs"

raman2

Well-known member
  • Feb 16, 2009
    9,733
    11,748
    113
    Amazon wage site ekenma tax eka gahala lankawata ewanna Aliexpress, Temu wage popular site ekka agreement gahuwanam hari..

    Mehen eka eka balala gahana eka practical na, anika ethakota undervalue karala hscode boru dala ewannath ba.. :P

    Habai ithin thambi custom eken container pitin pannana ekath nawaththanna wenawa naththan online tax wadina nisa custom jalthara thambita okkoma business eka yanawa..
     
    Last edited:
    • Like
    Reactions: Smartm

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,906
    6,321
    113
    East Blue (Goa Kingdom)
    එක්කෝ ඔය සයිට් වලින් ලංකාව අයින් කරලා දායි.
    මේක තමයි කොටුවේ etc බඩු import කරන උන් ගේ target එක
    උන් ඡන්ද වලට සල්ලි විසි කරන නිසා හැම එකාටම පක්ෂ විපක්ෂ කතා නැහැ මේවට . & ජරාව කන ඌරොන්ට සල්ලි විසි කරන නිසා උනුත් support . ඌරොන්ට ජරාව නොදී තොග import කරද්දී පට්ට කට්ටක් කන්න ඕන


    මුන් මෙහෙම වාත කරාම ඔය sites වලින් ලංකාවට බඩු එවන එක අඩු කරනවා හෝ prices වැඩි කරනවා ලංකාවට .

    එහෙම උනාම ලංකාවේ තොග import කරන උන් ගොඩ .
    batteries එහෙම ගේන්න බැරි එක ලොකු වාසියක් තොග import කරන උන්ට .
     
    • Like
    Reactions: vito

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,630
    3,340
    113
    Bandarawela
    ඩරාස් එකේ ගන්න එක ලාභයි කියන තැනට වැඩේ සෙට් වෙයි අන්තිමට.ඒක තමයි වෙන්නේ.


    එක්කෝ ඔය සයිට් වලින් ලංකාව අයින් කරලා දායි.
    අලි බඩු කාටවත් ආවේ නැද්ද බන්. දැන් දවස් 16ක් custom එකේ ටෞකන්ඩ.