ලංකාවෙ FM / TV චැනල් එකකවත් හරියට ප්‍රෝගැම් ලයින් අප් ලිස්ට් එකක් බලාගන්ඩ බෑ උන්ගෙ වෙබ් එකක , ගොඩක් චැනල් වල හොද පොඩ්කාස්ට් වගේ ඒව යනව ,ගොඩක් වෙලාවට යන්නෙ ජරා සිංදු විතරයි fm වල , එහෙම බලාගන්න ක්‍රමයක් තියෙනවද ටයිම් එකත් එක්ක , සමහර වෙබ් වල තියෙන්නෙ ලයිව් ලිස්ට්න් විතරයි වෙන මොකුත් නෑ , සමහර වෙබ්සයිට් අන්තිමයි හරියට ලෝඩ් වෙන්නෙත් නෑ,
vfm එක එහෙම අන්තමයි වෙබ් එක Designed and created by Yehan Kapurubandara කියල නමත් තියනව යටින්,
ඇත්තටම ෆ්ම් එකක ලොකු වෙලාවක් සන්දු වලට යටකරන්නෙ නැතුව හද කොලිටි පොඩ්කාස්ට් ටිකක් දානන බැරිද මුනට අද කලෙ සින්දු අහනඩ ඕනෙ තරන් ඒව තියනවනෙ , අඩම එක චැනල් එකක හරයට news වත් යන්නෙ නෑ