ඉතින් බන් ඔහොම කොහෙවත් ඉන්න හුත්තොන්ගෙන් රැග් වෙවී, නිදාගන්නත් නැතුව ඕවා අස්සේ ලගින්නැතුව බෝඩ් වුනානනම් ඉවරයිනේ. 10-20 K වලට වගේ මාසෙට තැනක් ගන්න පුලුවන්නේ.
රේෙද්දක් කියනවනෙ ඉතිං. කැම්පස් එකට එන ගොඩක් උන්ට ඔහොම කරන්න වත්කම් නෑ. මාස තුනක් ඉන්න පුළුවං රුපියල් 1000න් ඒකාලේ. බත් එකක් 10යි හොස්ටල් වල. අවුරුද්දටම හොස්ටල් එකට දෙන්න ඕනි රුපියල් 500ක්ද කොහෙද? ඕක නෙවෙයි නෙ මෙතන ප්‍රශ්නෙ උබල අපේ බදු සල්ලි වලින් ඉගෙන ගන්න උන්ට තියෙන පහසුකම් ටික පාවිච්චි කරන්න දෙන්නේ නැති ඒකනේ අවුල.
මම හොස්ටල් හිටියේ නන් සතියයි. ඊට පස්සේ බම්බු ගහගනින් කියලා අයින් උනා. ඒත් අවුරුදු ගානටම දුර හින්දා මට හොස්ටල් තිබ්බ. මම කරන්නේ ඕක අරගෙන කාට හරි දෙනවා. ඕකේ අල උනත් මම හොස්ටල් ඉදලා තියෙනවා සමහර කාල වල. ඒත් පර්මනන්ට් හිටියේ නෑ.
ඒ කාලේ බෝඩිමට 6000 යි කෑම බිම ටිකට 4000යි. ඉන්ටනෙට් වලට ෆෝන් වලට 2500යි.
ඕකෙන් ටිකක් මුල් කාලේ කවර් උනා ශිෂ්‍යත්වයක් තිබ්බ නිසා. පස්සේ මම freelance කරා. සමහර සබ්ජෙක්ට්ස් තියෙනවා එහෙම කරා කර කරන්න බැරි. Chemistry physics වගේ ඒව ඔහොම කරන්න අමාරුයි. උන්ට නිදහසේ ඒව ඉගෙන ගන්න ඕනි.
අල උන් ප්‍රතිශතයක් විදියට special යනවා වැඩි. ඒත් අනික් උන්ටත් අල උන්ට තියෙන නිදහසම තිබ්බ නන් ඊට වඩා දෙයක් කරගන්නවා.