But these things don't have the petrol smell, chores you need to do before a ride. It's so boring, I think.මම හිතනවා BYD සුපර් හිට් එකක් වෙයි මේ ලෝකේ කියලා.
nice machan
4to tikakuth danda.full insurance kiyk watunada

Thanks mcnThanks mcn
Service cost එක Every 10,000KM රුපියල් 10,000ක් වගේ වෙයි කියල කියන්නෙ. මම ඒක හරියටම බලල Confirm කරන්නම් බං. ඒත් International market එකේ EV එකක් Service කරන්නෙ Every 20,000KM ඒත් ලංකාව වගේ රටවල් Extreme Condition විදියට සලකන්නෙ, ඒකයි Standard service mileage එකෙන් Half වලට මෙහේ සෙට් කරල තියෙන්නෙ.
Warranty doc එකේ ෆොටෝ එකක් මම දාන්නම් බං. සර්විස් බුක් එකේ තියෙනව කන්ඩිෂන්ස් ඔක්කොම. බැට්රි එකට අවුරුදු 8ක් හෝ කිලෝ මීටර් 160,000ක් දෙනව. Overall vehicle එකට 150,000ක් හෝ අවුරුදු 6ක් දෙනව. එතැනින් ගොඩක් දේවල් කවර් වෙලා තියෙන්නෙ.
මම කියන්නෙ Battery replacement ගැන හිතන්නවත් ඕන නෑ කියල. මොකද Blade battery use කරන්නෙ LFP Battery technology එක. ඒ බැට්රි Degrade වෙන්නෙ නැතිම තරම්. අනිත් එක මේකෙ Active cooling තියෙනව. Global reviews වල විදියට කිලෝ මීටර් ලක්ෂ 3 පැනපු වාහන තියෙනව 5%ක්වත් කැපෑසිටි ලොස්ට් නොවුන. ඒ නිසා බැට්රි Replace කරන්න වෙන එකක් නෑ ඇත්තටම. තව ටිකක් හොයල බන්න මචං මේ බැට්රි ගැන. එතකොට වැඩේ තේරෙවි
16.8Mn mcnWhat was the price,
No, that was only for the Chinese domestic market and was applicable only to LHD vehicles.and has China's price reduction been applied to Sri Lanka yet?
ඔව් මචංපට්ට මචං
ඕක ලක්ෂ 168ක් ද
ඔය ලංකාවේ ගොඩක් උන් EV ගන්න බය බැටරි ඵකේ අවුල් නිසා.. ඒ බය අැති කරේ ජපන්නු EV ඵපා කරවන්න හදපු nissan leaf..තාමත් ලංකාවේ උන් හිතන්නේ leaf ඵකේ තියෙන බැටරි වගේම බැටරි දැන් තියෙන EV වලත් තියෙනවා කියලා..ඒක නිසා ලොකු බයක් තියෙනවා EV ගන්න..BYD blade battery technology ඵක ගැන දන්න අය බය නැතුව ගන්නවා..
ඔව් බංUba aran tiyenne Superior eka ne
මට Changes 11ක් සෙට් වෙලා තියෙනව, අපේ ගෲප් වලත් කතා වෙනව මේක ගැන,2 million + walata tiyena features monaada bn Superior eke
ඔව් මචං. ඇත්තටම ලක්ෂ 200 ගානක් දීල අරවගේ ප්ලාස්ටික් කූඩුවක් ගන්නවට වඩා මේ තරම් Features තියෙන වාහනයක් ගන්න එක වටිනව.Anyways congtras bro
Uba kiyala tiyenawa wage godak dan Vezel ganna inna aya BYD ekata yanawa
මචං මම Regular යන දුර ගමන් ටික මීගමුවෙ, හම්බන්තොට පැත්තෙ. ඒව මට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන්. ඒ ඇරෙන්න අර යාපනය පැත්තෙ යනව වගේ ගොඩක් දුර ට්‍රිප් ගියේ නෑ මම. ඒවල යද්දි චාර්ජ් කරන්න වෙනව අනිවාර්යෙන්ම.Bro දුර ගමන් ගියාද? 400km ට වැඩි ඒවා, මගදි charge කර කර යන එක වාත නැද්ද?.
දුර යන්න හරි විදියට ඩ්‍රයිව් කරන්න ඔනෙය් ලු. හරිම වාතයක් ලු චාර්ජින්, ගන්න එපා.
නෑ දැන් නම් මේ වාහනේ විතරයි මට තියෙන්නෙ. තිබ්බෙ Premio එකක් ඒක දුන්න.is this your backup vehicle?
having only 1 car and it's electric is like nightmare that mobile battery is low in a critical time
what u think?
most of people i know has an electric as the 2nd or 3rd car
ඒක තමයි බං. කල් ගියා වැඩියි දාන්න. කමක් නෑ දැන් Experience එක්ක දාන්න පුලුවන් නේමෙච්චර කල් ගත්තේ මොකද කලුවෝ රිවීව් එක දාන්න.
මගේ උණුසුම් සුභ පැතුම් මචං !!
පුලුවන් නම් අර කියපු WhatsApp group එකේ ලින්ක් එක pm කරපන්කෝ
සෝල නැති ගෙදරක් කියල අදහස් කරන්නෙ Domestic tariff එක යූස් කරන ගෙදරක් නේ බං. එතකොට ඒකෙදි බිල් හැදෙන්නෙ අමුතුම ක්‍රමයකට. අපි Worst case ගත්තොත් යුනිට් එක කොස්ට් වෙන්නෙ රුපියල් 61ක්. එතකොට මම අර කලින් කමෙන්ට් එකේ දැම්ම වගේ ඩ්‍රයිව් කරොත් 1 යුනිට් එකකින් කිලෝ මීටර් 9ක් පුලුවන්.Solar nathi gedarin charge karoth 1km cost eka keeyak yaida
මේකෙ 4000ටත් වැඩියි කියල කියන්නෙ බං. ඒ නිසා බැට්රි එක ගැන හිතන්නම දෙයක් නෑ.Leaf eke enne tradditional lithium ion battery. cycle life around 1000. aluth EV wala enne LiFePo4 evage cycle life eka godak wadi minimum 3000 cycles
මොන කාලෙද ඕඩර් කරේ මචං? දැන් නම් හැබැයි කලින් එනව. ගිය මාසෙ අග Shipment දෙකක් ආවඅඩෝ උබත් ගත්තද .එළකිරි .
අපේ ඒවා තාම නැවේ බන් ..![]()
Design එකෙන් නම් මාත් ආසම Seal එකට බං. බ්ලැක් කලර් එක මාර ලුක් එකක් තියෙන්නෙ. ඒත් මට Sedan car සෙට් වෙන්නෙම නෑ. නැත්නම් මම අනිවා සීල් එකකට යනව.BYD Seal එකක් දැක්කා මාර ලස්සනයි.
ඒව හැදිල එයි බං කල් යද්දි. ඒත් Toyota, Honda වගේ වෙන එකක් නෑ. ඒත් යම්තාක් දුරකට හැදෙයි.හැබැයි 2nd හෑන්ඩ් මාකට් නම් කොහොම වෙයි ද හිතා ගන්න බෑ
ඔව් මචං. ඒ නිසා තමයි කිව්වෙ තව ටිකක් හොයල බලන්න කියල. වැඩිය වැඩක් නෑ 2021 කරන්ට් කපනකොට ගෙනාපු LFP Cells හැමදාම Charge-Discharge කරලත් තාම තියෙනව Original capacity එකෙන්මBlade battery use කරන්නෙ LFP Battery technology එක. ඒ බැට්රි Degrade වෙන්නෙ නැතිම තරම් -- mehema nm pattai habai...
Extended and Standard version දෙකක් තියෙනව බං.Uba meka gaththe ethakoata 168katada ?
146 ganak neme da gaana ?
නෑ මචං. දෙකටම ඇවිල්ල නෑ. ඒක නම් මම දැක්ක ලොකුම අඩුවක්. තව අඩුවක් දැක්ක Electric tailgate එක Gestures වලින් ඕපන් කරන්න බෑ. ඒකත් පොඩි අඩුවක්168 ට තියෙන එකේ rain sensor නැද්ද ?
ලෝකෙ නම් දැනටමත් හිට් වෙලා තියෙන්නෙ බං. ලංකාවෙ හිට් එකක් වෙයි කියල හිතෙනව කවුරුවත් වෙන බකට් ඇද්දෙ නැතොත්.මම හිතනවා BYD සුපර් හිට් එකක් වෙයි මේ ලෝකේ කියලා.
එල මචංcongratz mcn.
Photos dapan.
මේකට මම රිප්ලයි එකක් දාල ඇති මචං.Mcn dura yaddi charge karanna que set wenne nadd ban?
Hotel වල තියෙනව. අපේ කට්ටිය නුවරඑළියෙ ගියාම Hotel chargers යූස් කරල තිබ්බ සෑහෙන.Hotel walin domestic charger 1n charge karanna denawada?
එල මචං.nice machan
4to tikakuth danda.full insurance kiyk watunada
මට Changes 11ක් සෙට් වෙලා තියෙනව, අපේ ගෲප් වලත් කතා වෙනව මේක ගැන,146 එකෙයි 167 එකෙයි වෙනස මොකක්ද මචන්. යුනියන් ප්ලේස් ෂෝරූම් තියෙන්නේ 167 එක නේද?
හරි මචංඅර whatsapp ග්රූප් එකේ ලින්ක් එකක් දාපන්කෝ..
Thanks for the detailed explanation mchnඔව් බං
මට Changes 11ක් සෙට් වෙලා තියෙනව, අපේ ගෲප් වලත් කතා වෙනව මේක ගැන,
Alloy wheel එකේ ඩිසයින් එක වෙනස්(මේකෙ Professional look එකක් තියනේනෙ, අනිත් එක සෙල්ලම් ටයිප්)
මේක 18" Alloy wheel අනිත් එක 17
ටයර් සයිස් එක මේකෙ 235 ඒ වගේම බ්‍රෑන්ඩ් එක Continental, අනිත් එක 215 Hankook
Electric tailgate එක තියෙනව මේකෙ.
බැට්රි එක 10kWh වැඩියි ඒ නිසා රේන්ජ් එක කිලෝ මීටර් 80කින් විතර වැඩියි(මේ නිසාම වාහනේ බරත් වැඩියි).
මේකෙ Fast charging speed එක 88kW අනිත් එකේ 70kW
Seat ventilation එනව මේකෙ
Airbag එකක් වැඩියි මේකෙ
Ambient lights music rhythm එකට වැඩ කරනව. අනිත් එකේ නෑ
මේකෙ ස්පීකර්ස් 8ක් තියෙනව ඒ වගේම Technology එක Dirac HD sound අනිත් එකේ නෝමල් ස්පීකර්ස් 6ක් තියෙන්නෙ
ඔන්න හරියටම වෙනස්කම් 11
ඔව් මචං. ඇත්තටම ලක්ෂ 200 ගානක් දීල අරවගේ ප්ලාස්ටික් කූඩුවක් ගන්නවට වඩා මේ තරම් Features තියෙන වාහනයක් ගන්න එක වටිනව.
මචං මම Regular යන දුර ගමන් ටික මීගමුවෙ, හම්බන්තොට පැත්තෙ. ඒව මට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන්. ඒ ඇරෙන්න අර යාපනය පැත්තෙ යනව වගේ ගොඩක් දුර ට්‍රිප් ගියේ නෑ මම. ඒවල යද්දි චාර්ජ් කරන්න වෙනව අනිවාර්යෙන්ම.
ඒත් මෙතැන දුර ගමන් කියද්දි හරියට ඒක Define කරන්න ඕන බං. මොකද මේකෙ දුර ගමන් යන්න පුලුවන් කිසිම කරදරයක් නැතුව. මොකද කිලෝ මීටර් 400+ එක චාර්ජ් එකකින් යන්න පුලුවන් හරියට ඩ්‍රයිව් කරොත්. ඒ කියන්නෙ එක පැත්තකට 200ක් යන්න පුලුවන්. කිලෝ මීටර් 200ක් දුර ගමනක් ලංකාව වගේ රටක යනව කියන්නෙත් ඒකත් දුර ගමනක් නේ බං.
මම ළඟදි කොළඹ, අම්බලන්ගොඩ පැත්තෙ ලොකු රවුමක් දාල ආව කිලෝ මීටර් 380 ගානක් ගියා. 15%ට වගේ බැට්රි එක බැස්සෙ. ඇත්තටම දුර ගමන් යන්න ප්‍රැක්ටිකල් මේක. ඒත් උඹ කියනව වගේ ලොකු දුරක් යනව නම් Charging plan කරන්න ඕන.
ඒක අපි වාහනේ ගන්න Purpose එක අනුව තමයි බලන්න ඕන. දැන් කෙනෙක් වාහනයක් අරගෙන හැමදාම යාපනේ, අනුරාධපුරේ යන්න තියාගන්නෙ නෑ නේ මචං, වැඩිපුරම ළඟ දුවනව, ඊට පස්සෙ මම කිව්ව වගේ දුර දුවනව, ටිකක් කලාතුරකින් නේ අර වගේ දුර යන්නෙ. එහෙම කෙනෙක්ට මේක හොඳටම ගැලපෙනව.
මම මේ කිලෝ මීටර් 4000ටම තාම එලියෙන් චාර්ජ් කරල නෑ බං එක පාරක්වත්. ටෙස්ට් එකටවත් ගැහුවෙ නෑ. ගෙදර චාර්ජ් කරා විතරයි මේ වෙනකල්. එතකොට හිතන්නකො මාස එක හමාරක් යන්න කලින් කිලෝ මීටර් 4000ක් දුවල, ගෙදරින් පිට චාර්ජ් නොකර. එතැනම බලපං කොච්චර දුර ගමන් ගිහිල්ලද කියල
------ Post added on Jul 2, 2025 at 12:54 PM
නෑ දැන් නම් මේ වාහනේ විතරයි මට තියෙන්නෙ. තිබ්බෙ Premio එකක් ඒක දුන්න.
මේක ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්න දෙයක් මචං. මම කලින් කමෙන්ට් එකෙත් දැම්මෙ යන්න පුලුවන් දුර ගැන. අනිත් ප්‍රධානම දේ මේකෙ Console එකේ හරියටම Power consumption පේනව. ඒව Real-time update වෙනව. ඒ නිසා අපිට හරි Sense එකක් තියෙනව නම් අපේ ගමන අපිට ඕන විදියට Adjust කරගන්න පුලුවන්. තනිකරම Driving pattern එක මත Distance වෙනස් වෙන්නෙ. ඕන නම් අපිට මේ වාහනේ ඩ්‍රයිව් කරන්න පුලුවන් ෆුල් චාර්ජ් එකකින් කිලෝ මීටර් 220ක් යන්නත් ඒ වගේම ෆුල් චාර්ජ් එකකින් කිලෝ මීටර් 530+ යන්නත්. ඒක කරන්නෙ කොහොමහද කියල වාහනේ අරගෙන ටික දවසක් යද්දි තේරෙනව. මම මේ ළඟදි නිකං ටෙස්ට් කරන්න මේකෙන් කිලෝ මීටර් 50 ගානක් පැද්ද, හරිම Disciplinary වදියට ඩ්‍රයිව් කරේ, කොහොමහරි කිලෝ මීටර් 55ක් ඩ්‍රයිව් කරා 5.8kWh Energy ගියේ. මටත් පුදුමයි ඒ වගේ ගානකින් ගියේ කොහොමද කියල. ඒ විදියට ඩ්‍රයිව් කරොත් මේ වාහනේ යන්න පුලුවන් (55/5.8*60)= 568KM ඒ කියන්නෙ අනිවා 500KM පැනල යන්න පුලුවන්. මම කියන Consumption එක ආවෙ මේ වාහනේ ගාටල නෙමෙයි 50-60kmph speed එකේ ගිහිල්ල.
මේ වගේ ගොඩක් දේවල් තියෙනව බං. ඒ නිසා මට මාර Confidence මේකෙන් දුර ගමන් යන්න. වෙන්නෙ මොනවද කියල මට තේරෙන නිසා.
------ Post added on Jul 2, 2025 at 1:03 PM

Seal ekata yana ma budget eka tiyenawa nam Sealion 6 eka gatte nathi reasons monaada mchn ??Design එකෙන් නම් මාත් ආසම Seal එකට බං. බ්ලැක් කලර් එක මාර ලුක් එකක් තියෙන්නෙ. ඒත් මට Sedan car සෙට් වෙන්නෙම නෑ. නැත්නම් මම අනිවා සීල් එකකට යනව.
Thanks for the detailed explanation mchn
Godak dewal tiyenawa meken ganna puluwan![]()
ඔව් මචංAnith eka ow dan Zplay eka 200 ta gannath ba bn, saahena wadi, 2025 full option eka 230 or more, not worth it at all
ඔව් මචං. Fully electric මම Prefer කරන්නෙ. ඒකට හේතු දෙකක් තියෙනව,Thawa podi deyak ahannam ube me comment eka dakka nisa
Seal ekata yana ma budget eka tiyenawa nam Sealion 6 eka gatte nathi reasons monaada mchn ??
uba fully electric ma da prefer karanne, plugin set nadda ?
ඔව් බං. ඇත්තටම ගොඩක් ලොකුයි. පලල ගොඩක්ම වැඩියි. 1875mm without side mirrors. ඒක නම් සිටි එකේ යද්දි හොඳටම දැනෙනනව හැන්ඩ්ල් කරන්න අමාරුයි වගේ. හැබැයි පොඩි තැන් වල හරවද්දි හොඳ කැමර සිස්ටම් එකක් තියෙන නිසා ඒ වගේ තැන් ෂේප්.waahane loku wadi wage da ??
අනේ මංද කොහොමහරි උං ඒ ප්‍රශ්න ටික හදාගන්න ඕන. පිස්සො රැලක් බං ඒකෙ ඉන්නෙ. අපේ ගෲප් වල කතා වෙන්නෙ දැන් තවත් අවුල් කියල Sales වල තත්වෙ. හැබැයි සර්විස් නම් මට SatisCongratulations machan
ජෝන් කීල්ස් BYD වලට ගොඩක් recruit කරලා තියෙන්න කලින් experience නැති අය.ඒක හින්දා වෙන්න ඇති කචල් එක තියෙන්න ඇත්තේ.