ඒක ඇත්තබය වෙන්න එපා ඔ්ක තාවතාලික තත්වයක්. Ali එක ආණ්ඩුවට පොඩි කෝචෝක් එකක් දාලා තියෙන්නේ. මාසෙකින් විතර හරි යයි. මම හිතනවා ඊට පස්සේ අපිට Shipping Free දුන්නැති ඒවත් එක්කම අපිට Enable කරයි. මම ඉතිහාසයේ දැක්ම හරක්ම ආණ්ඩුව මේක. හැබැයි එක හොදක් තියෙන්නේ හොරකන් කරන්නෑ ඒචචරයි. දැනට හැබැයි.

පොඩ්ඩක් ඉවසපන්. පලවෙනි අව්රුද්ද ජන්දේ දිනන්න උදව් කරපු ව්‍යාපාරික ප්‍රජාවට කළ ගුණ සලකන්න ඕන. හොරකන් කරන්න අවරුදු 5ක් ඇතිලු .බය වෙන්න එපා ඔ්ක තාවතාලික තත්වයක්. Ali එක ආණ්ඩුවට පොඩි කෝචෝක් එකක් දාලා තියෙන්නේ. මාසෙකින් විතර හරි යයි. මම හිතනවා ඊට පස්සේ අපිට Shipping Free දුන්නැති ඒවත් එක්කම අපිට Enable කරයි. මම ඉතිහාසයේ දැක්ම හරක්ම ආණ්ඩුව මේක. හැබැයි එක හොදක් තියෙන්නේ හොරකන් කරන්නෑ ඒචචරයි. දැනට හැබැයි.
838 අවසර පත්‍රය වගේතාම ලියුමක් ඇවිල්ල නැත්තම් පොස්ට් ඔෆිස් එකට ගිහින් වැඩක් තියෙයිද? කස්ටම්ස් එකට කතා කරාම කිව්වා. ඩිලිවරි කම්පැනි එකට කතා කරල බලන්න කියල. seller ගෙන් company එක ඇහුවම දුන්න No එක SL Post Dep. එකේ. SL Post head office එකට ගත්තම කිව්ව අදාල region එකෙ post office එකට ගිහින් බලන්න කියල.
අද ආවා ගෙදරට බඩු838 අවසර පත්‍රය වගේ
මේ ඔක්කම සිස්ටම් ID කාඩ් එකට ඉන්ටිග්‍රේශන් වෙනකම් මේ ගූ කටු කන්න වෙනවා සිංහලුට්
මගේ එකක් ආවා. බය වේනනැතුව හිටපං බං.තාම update එකක් නැද්ද බන්? දැන් සති 3කුත් වෙන්න එනවා මගේ ඒවාට.
පොඩ්ඩක් ඉවසපන්. පලවෙනි අව්රුද්ද ජන්දේ දිනන්න උදව් කරපු ව්‍යාපාරික ප්‍රජාවට කළ ගුණ සලකන්න ඕන. හොරකන් කරන්න අවරුදු 5ක් ඇතිලු .
මොකට බයවෙන්නද බන්. ආවේ නැත්තන් refund දාන එකනේ. මගුල් ආණ්ඩුවේ හරක් වැඩ වලින් අවශ්‍ය දේ වෙලාවට නොලැබෙන එක ප්‍රශ්නේ.මගේ එකක් ආවා. බය වේනනැතුව හිටපං බං.
මොකට බයවෙන්නද බන්. ආවේ නැත්තන් refund දාන එකනේ. මගුල් ආණ්ඩුවේ හරක් වැඩ වලින් අවශ්‍ය දේ වෙලාවට නොලැබෙන එක ප්‍රශ්නේ.
godak ewa lankawata ship karan ne.Hira wela thibuna package awath ara price walata aye order danna puluwanda bn. Mage cart ekata dagena thibuna okkoma badu wala 1000- 3500 th price wadi wela. Mama dannema choice option thiyena badu. Choice baduth custom hira karanawada dan tax case ekedi?
CIF value 20100ඔතන වෙන්නේ ආණ්ඩුවේ වැඩ නිසා අලි එකෙන් ෆ්‍රී ෂිපින් / බජට් ඒවා ලංකාවට නැති කරනවා. ඊට පස්සේ දැන් ඔය වෙලා තියෙන්නේ අපි රුපියල් 100 කෑල්ලක් ගත්තත් DHL වගේ express කුරියර් එකකින් තමයි ෂිපින් එකට 20000 ක් විතර කෝස්ට් වෙනවා