කඩ කාරයා පලයන් එලියට කිව්වා මට

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    3% yanne payment processor ta. oka lankawenuth eliyata $ widiyata yanawa. ekai china wage ratawal wepay wage ungema system wala inne. api wage rataka card payment padui. 3% yanne kade ekagen. e kiyanne 1000 payment ekata heta bank ekata watenne 970.

    nadun kiyanne boru uu hitan inne kiripiti labai kiyala. ekai uu 500 k wage boruwak dala thiyenne.

    kiripiti walata godak kada card eken gannawata kamathi na. hethuwa profit na. apita Rs.1100 milk powder eka enne 1030 ta. ithin 70 profit eken Rs. 33 kapunama wedak na. thawa nestley range ekama 5-7% enne. owa card eken gattama wedak na. Gas danna widiyata 3.5% profit

    anika card eke 3% bare karaganna one kiyala bank eken force karanne na. apita one nam service fee kiyala add karaganna puluwan. ethana law eke aduwak thiyenawa.
    දැන් වැඩේ පැහැදිලියි .
    @Nadun26 බොරු ගහන්න එපා බන් මොනවද මේ බලු වැඩ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කඩ කාරයාගේ ටෙලිපොන් නම්බෙර් එක හොයල දියන්.

    ආ කලේ මාමි කපහන් ගිහිම් ඕකව වැල්ලෙ කැරියො ටිකකුත් එක්ක ගිහිම්.
     
    • Haha
    Reactions: Kalegana

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    දැන් වැඩේ පැහැදිලියි .
    @Nadun26 බොරු ගහන්න එපා බන් මොනවද මේ බලු වැඩ
    ඌ වික්ටිම් මයින්ඩ් එකක් ආරෝපණය කරගෙන ද මන්දා ජීවත් වෙන්නෙ. එක්කඔ මූ අපි කිියන දේවවල් වලින් ඊගෝ ෆීඩ් කරගන්නවා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    කඩේකට ගියා කොල්ල නේ කාඩ් එකෙන් Payment එක කරන්න අහනකොට මේ යකා රු 500 වැඩියෙන් ඉල්ලනවා
    මම හා කියලා ගන්න කිව්වා ඌ සල්ලි කපා ගත්තා ට පස්සේ මම එන්න එනකොට ඌට කිව්වා ඔයාගේ හොදට කියන්නේ
    වරදවා වටහා ගන්න එපා ඔය වැඩේ ගමේ අපිට කළාට වෙන අයට කරන්න එපා ප්රිබෝගික එකට කිව්වොත් ඔයා ඉවරයි කියල , මේක යකා මගේ බඩු මල්ල අරන් ලාච්චුවෙන් සල්ලි අරන් මගේ අතට දිලා එළියට පලයන් කිව්වා. ඇයි මචන්ලා හොදක් කියල එහෙම කරේ ?
    දීපන් බූතයා පාරක්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,517
    25,828
    113
    ඌට ෂොටක් දෙන්න ඕනේ නම් කියපන් අපට පුළුවන් උපදෙස් දෙන්න.

    දැනට ආයේ ගිහින් කැමරා තියෙන තැන් බලාගෙන වරෙන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනුරාධපුරයේ එස් එම් චන්ද්‍රසේන ඇමතිතුමා අත්අඩංගුවට ගත්තා. ගොවියන්ට බඩ ඉරඟු බීජ බෙදලා දුන්නා කියලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    3% yanne payment processor ta. oka lankawenuth eliyata $ widiyata yanawa. ekai china wage ratawal wepay wage ungema system wala inne. api wage rataka card payment padui. 3% yanne kade ekagen. e kiyanne 1000 payment ekata heta bank ekata watenne 970.

    nadun kiyanne boru uu hitan inne kiripiti labai kiyala. ekai uu 500 k wage boruwak dala thiyenne.

    kiripiti walata godak kada card eken gannawata kamathi na. hethuwa profit na. apita Rs.1100 milk powder eka enne 1030 ta. ithin 70 profit eken Rs. 33 kapunama wedak na. thawa nestley range ekama 5-7% enne. owa card eken gattama wedak na. Gas danna widiyata 3.5% profit

    anika card eke 3% bare karaganna one kiyala bank eken force karanne na. apita one nam service fee kiyala add karaganna puluwan. ethana law eke aduwak thiyenawa.
    බොරු කියල මට වාසියක් නැහැ උබට විශ්වාස කරන්න බැරිනම් මට කරන්න දෙයක් නැහැ හැබැයි මම කිව්වේ ඇත්ත ඌ මගෙන් අය කරේ රු 500/- තමා ,

    මේ පැත්තේ කඩ වලින් ඔයිට වඩා හොර වැඩ කරනවා බිල් එකට ගත්තේ නැති බඩු එකතු කරනවා අනික ඔය කඩ කාරයෝ සර්ව සදාරණ එවුන් නමේ මම බොරු කියනවා කියලා සාදරිනිකරණය කරන්න තරම්.

    මගෙන් පුද්ගලික රෝහලකින් ඔය විදියට කාඩ් වලට කැපෙන මුදල අය කළා හැබැයි % ගානක් මතක නැහැ

    හැබැයි ඒ විදියට අය කරන එක වැරදි Chat GPT අහලා බලපන් ඕනේ නම්
     
    • Wow
    Reactions: batmanTES

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    777
    93
    අමූලික බොරු ත්‍රෙඩ් මේවා.. කිසි තේරුමක් නැතුව පතෝල වැල් වගේ දිගට දිගට අදිනවා Reaction score වැඩි කරගන්න..
    :lol: :lol: :lol:
    ඇන්කර් කිලෝ 2ක් ගත්තා කිව්වෙ... ඇන්කර් කිලෝ දෙක එන්නෙත් නෑ 2.25 කිලෝ පැකට් එකක් එන්නෙ...
     
    • Like
    Reactions: zid2021

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උඹේ යාලුවෙක් නොවන එකෙක්ට කවදාවත් උපදෙස් අවවාද දෙන්න යන්න එපා. උදච්ච මෝඩ සිංහලු කාගෙන්වත් උපදෙස් අවවාද ගන්න සූදානම් නෑ. අවවාද දෙන එකත් එක්ක ගේමට එන්නේ පොන්ස්ලා
    ඇත්ත බන් , කතා කරලා වැඩක් නැහැ මම ගමේ එකෙක් නිසා හොදට කිව්වේ උගේ පොඩි කාලේ ඉදලා බඩු ගන්න කඩ.

    අමූලික බොරු ත්‍රෙඩ් මේවා.. කිසි තේරුමක් නැතුව පතෝල වැල් වගේ දිගට දිගට අදිනවා Reaction score වැඩි කරගන්න..
    :lol: :lol: :lol:
    ඇන්කර් කිලෝ 2ක් ගත්තා කිව්වෙ... ඇන්කර් කිලෝ දෙක එන්නෙත් නෑ 2.25 කිලෝ පැකට් එකක් එන්නෙ...
    මචන් දෙයක් අපි මතක තියා ගන්නකොට යාන්තමින් මතක තියාගන්නේ ඉතින් ආසන්න වශයෙන් කිව්වේ
    ------ Post added on Jul 4, 2025 at 7:36 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    කඩේකට ගියා කොල්ල නේ කාඩ් එකෙන් Payment එක කරන්න අහනකොට මේ යකා රු 500 වැඩියෙන් ඉල්ලනවා
    මම හා කියලා ගන්න කිව්වා ඌ සල්ලි කපා ගත්තා ට පස්සේ මම එන්න එනකොට ඌට කිව්වා ඔයාගේ හොදට කියන්නේ
    වරදවා වටහා ගන්න එපා ඔය වැඩේ ගමේ අපිට කළාට වෙන අයට කරන්න එපා ප්රිබෝගික එකට කිව්වොත් ඔයා ඉවරයි කියල , මේක යකා මගේ බඩු මල්ල අරන් ලාච්චුවෙන් සල්ලි අරන් මගේ අතට දිලා එළියට පලයන් කිව්වා. ඇයි මචන්ලා හොදක් කියල එහෙම කරේ ?
    cashback CC ekak ganin.. oken tikak hari ayet hambenawa neh.. Sampath/HSBC dekema tiyenawa,, anikwaget ati,,
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,645
    113
    Colombo
    ඔය අර කඩකාරයගෙන් කපාගන්න කොමිස් එක නේද ?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Mu ගෙ case eka kawuru හරි පැහැදිලි කරපන් කො

    මොකටද මෙහෙම වැඩිපුර ගන්න හේතුව?
    Service එකට කොහොමත් 3% system eken kepenawa.
    ඊටත් අමතරව තවත් ගන්නේ මොකද?

    Mokakda ube net total?
    Gross

    Breakdown Ekak dapan bill ekka

    මම අහල තියෙන විදිහට කාඩ් එකෙන් සල්ලි ගෙව්වම ඒක එකතුවෙන බැංකු ගිණුමෙන් මුදලක් කපනව .... ඒ කියන්නෙ service charge එකක් වගෙ ...

    දැන් කාලෙකට ඉස්සර හාඩ්වෙයාර් එකකින් පොඩි ගානකට බඩු වගයක් අරගෙන (රු 3000.00) කාඩ් එකෙන් ගෙවන්න ඇහුවම 250 වැඩිපුර ගන්න වෙනව කිව්ව බැංකුව එයාලගෙන් charge කරනව කියල .... .. ලොකු බිලක එයාලට ලැබෙන ලාභය වැඩි නිසා ලොකු මුදලක් නම් ඒක නොසලකා හරිනව කිව්ව