කඩ කාරයා පලයන් එලියට කිව්වා මට

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    යකෝ දෙයක් ගන්න කලින් Google කරලාවත් හොයාලා ගනින්
    මම අහන දේට නමේ ඒ වේසි උත්තර දුන්නේ
    1751640493992.png
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    මොකද යකෝ නැත්තෙ. අර ඉඩම් ඔප්පු කතාවක් කියල මම අහනකොට ඒ බොරු කීවෙ කියල කීවෙ. ඉන්පස්සෙ ජෙප්පො කැම්පේන් ආවාම සෙරෙප්පු ගිනිතිබ්බ කියල පස්සෙ නෑ කීවෙ 😂😂
    :yes: :yes: :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    උඹලගේ වියළි කලාපේ තියෙන ගිනි රස්නෙට මිනිස්සුන්ගේ ඔලු කුරවල් වෙලා ට්‍රැක පැනලා ඇත්තේ. මට තියෙන ප්‍රශ්නේ ඔය පැතිවල උන් ගිනි රස්නේ කොහොම සුකනවද කියන එක. වතුරෙ බැහැගෙනද දන්නෑ වැඩේ දෙන්නේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    රු 500ක් අමතරව ගෙවන්න උබ උගෙන් කීයක විතර බඩු ගත්තද? කාඩ් පේමන්ට්වලට 3%ක් විතර (මම දන්න වීදිහට) අමතරව කැපෙනවා.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,398
    113
    🌎
    රු 500ක් අමතරව ගෙවන්න උබ උගෙන් කීයක විතර බඩු ගත්තද? කාඩ් පේමන්ට්වලට 3%ක් විතර (මම දන්න වීදිහට) අමතරව කැපෙනවා.
    රු 3000 වගේ පොඩි බඩු ටිකක් ගත්ත බන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ලංකාවෙ ගොඩක් අය වැරැද්දක් කරලා ඒක පෙන්නලා දුන්නම සමාව ගන්නෙ එහෙම. හබැයි අදහන්නෙ රාහුල හාමුදුරුවෝ වගෙ පොඩි එකෙක් පවා වැරද්දක් පෙන්නපුවාම ඒක හදාගත්තු බුදු හාමුදුරුවොන්ගේ දර්ශනය
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    උබට තරම් අසාදාරනකම් මේ ලන්කාවෙ කිසිම කෙනෙකුට වෙන්නෙ නැතුව ඇති.මට උබ ගැන ඇත්තටම දුකයි.උබට මෙහෙම දෙයක් ඇත්තටම උනා නම් ඔය වැඩියෙන් 500 කපාගත්ත බිල එක්ක ඇත්ත විස්තර මෙතන දාපන්.මම කඩකාරයට අමතක නොවෙන පාඩමක් උගන්නන්නම්.
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    කඩේකට ගියා කොල්ල නේ කාඩ් එකෙන් Payment එක කරන්න අහනකොට මේ යකා රු 500 වැඩියෙන් ඉල්ලනවා
    මම හා කියලා ගන්න කිව්වා ඌ සල්ලි කපා ගත්තා ට පස්සේ මම එන්න එනකොට ඌට කිව්වා ඔයාගේ හොදට කියන්නේ
    වරදවා වටහා ගන්න එපා ඔය වැඩේ ගමේ අපිට කළාට වෙන අයට කරන්න එපා ප්රිබෝගික එකට කිව්වොත් ඔයා ඉවරයි කියල , මේක යකා මගේ බඩු මල්ල අරන් ලාච්චුවෙන් සල්ලි අරන් මගේ අතට දිලා එළියට පලයන් කිව්වා. ඇයි මචන්ලා හොදක් කියල එහෙම කරේ ?
    ithin umba mokatada ugen badu ganna giye wadi pura 500k deela? Wena kada nadda?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ATM nadda umbala inna pathhte?
    තියෙනවා BOC ATM එකක් එකේ මාර පෝලිම බන් සමහරු පරක්කු වෙනවා බන් මාර විදියට , සමහර වෙලාවට CDM එක විතරයි වැඩ ඒ වෙලාවට එපා වෙනවා සල්ලි දාන එවුන් ලත වෙනකොට. ගෙදර ලගින් ත්‍රිවිල් එකක් කතා කරගෙන යන්නේ ඉක්මනින් ගිහින් එන්න උන්ට Call එනවා බන් හයර් වලට ඉතින් පරක්කු වෙනකොට කියවනවා ඉවරයක් නැහැ අපි පරක්කු කරලා අරන් ගියාම ඌ අර හයර් වලට කතා කල එකාගේ ගාන අය කරන්න බලනවා.
    ithin umba mokatada ugen badu ganna giye wadi pura 500k deela? Wena kada nadda?
    කාඩ් එකේ විතරයි සල්ලි තියෙන්නේ ගමේ කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් කඩ එකයි තියෙන්නේ , අනිත තැන පාමසි එක මේ කඩේ තමා ටිකක් හරි ඉක්මන් බන් අනිත් කඩ වල ඉන්න ඕනේ එතකම් ත්‍රිවිල් කාරයා ඉන්නේ නැහැ බන් ඌ හදිසි කරනවා , ගොඩක් වැඩ වලට ගියාම වැඩේ කරගන්නේ නැතුව එන්නේ ත්‍රිවිල් කාරයෝ නිසා. යන්න කිව්වට යන්නේ නැහැ මම එක්කම යන්න ඉන්නවා වාතයක් වේවි

    mokda e kada karaya name kiyanna
    නම දන්නේ නැහැ බන්
    ඔය අර කඩකාරයගෙන් කපාගන්න කොමිස් එක නේද ?
    ඔව් POS එකට කපා ගන්න මුදල එත් රු 500 වැඩි

    මම අහල තියෙන විදිහට කාඩ් එකෙන් සල්ලි ගෙව්වම ඒක එකතුවෙන බැංකු ගිණුමෙන් මුදලක් කපනව .... ඒ කියන්නෙ service charge එකක් වගෙ ...
    මගේ ලග Payment Gateway දෙකක් තියෙනවා බන් 2.95% වගේ කපනවා හැම Payment එකෙන්ම, බැංකු ගිණුමෙන් කපන්නේ නැහැ
    දැන් කාලෙකට ඉස්සර හාඩ්වෙයාර් එකකින් පොඩි ගානකට බඩු වගයක් අරගෙන (රු 3000.00) කාඩ් එකෙන් ගෙවන්න ඇහුවම 250 වැඩිපුර ගන්න වෙනව කිව්ව බැංකුව එයාලගෙන් charge කරනව කියල .... .. ලොකු බිලක එයාලට ලැබෙන ලාභය වැඩි නිසා ලොකු මුදලක් නම් ඒක නොසලකා හරිනව කිව්ව
    බොරු බන් , රු 88 වගේ ඔනෙම් ඌට පාඩු වෙන්නේ උබෙන් වැඩි පුර අරන් උන්
    ------ Post added on Jul 5, 2025 at 6:52 AM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,398
    113
    🌎
    එතකම් ත්‍රිවිල් කාරයා ඉන්නේ නැහැ බන් ඌ හදිසි කරනවා
    Pick me නැද්ද නදුන්?
    නැත්තං එක ත්‍රීවීලර් එකක් ගිහින් එනකොට තව එකක් ටවුන් ඒකෙන් ගන්න බැරිද?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    කඩේකට ගියා කොල්ල නේ කාඩ් එකෙන් Payment එක කරන්න අහනකොට මේ යකා රු 500 වැඩියෙන් ඉල්ලනවා
    මම හා කියලා ගන්න කිව්වා ඌ සල්ලි කපා ගත්තා ට පස්සේ මම එන්න එනකොට ඌට කිව්වා ඔයාගේ හොදට කියන්නේ
    වරදවා වටහා ගන්න එපා ඔය වැඩේ ගමේ අපිට කළාට වෙන අයට කරන්න එපා ප්රිබෝගික එකට කිව්වොත් ඔයා ඉවරයි කියල , මේක යකා මගේ බඩු මල්ල අරන් ලාච්චුවෙන් සල්ලි අරන් මගේ අතට දිලා එළියට පලයන් කිව්වා. ඇයි මචන්ලා හොදක් කියල එහෙම කරේ ?
    ඉතින් යකෝ ඇයි තව බලන් ඉන්නේ පාරිභෝගික අධිකාරියට ගිහින් කොම්ප්ලේන් කරපන්.. සාක්කි ඔනේනම් වෙන යාලුවෙක් යවලා ඒකාගේ බොත්තමක hidden camera එකක් සෙට් කරලා voice recorder ඇක්ටිව් කරලා ආයි ඔය වැඩේ කරවපන්...
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    machan card walin payment weddi aken bank ekata salli gewanna one shop ekenne. wadiya podi podi kadawal walata cash ma dipan. wade iwarai. prashna na.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,921
    2,947
    113
    ඩස්පයන්ගෙ UPI එකේ processing fee එක government එකෙන් refund කරනවලු නේද? ඒකයි බුලත් විට කඩේ ඉදලා හැම එකාම ඒක පාවිච්චි කරන්නෙ. ඒ ගාන tax වලින් කවර් කරගන්නව ඇති. ලංකාවෙත් එහෙම සිස්ටම් එකක් ආවොත් හොදයි
     
    • Like
    Reactions: Gingy and Champ HB