කඩ කාරයා පලයන් එලියට කිව්වා මට

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම අහල තියෙන විදිහට කාඩ් එකෙන් සල්ලි ගෙව්වම ඒක එකතුවෙන බැංකු ගිණුමෙන් මුදලක් කපනව .... ඒ කියන්නෙ service charge එකක් වගෙ ...

    දැන් කාලෙකට ඉස්සර හාඩ්වෙයාර් එකකින් පොඩි ගානකට බඩු වගයක් අරගෙන (රු 3000.00) කාඩ් එකෙන් ගෙවන්න ඇහුවම 250 වැඩිපුර ගන්න වෙනව කිව්ව බැංකුව එයාලගෙන් charge කරනව කියල .... .. ලොකු බිලක එයාලට ලැබෙන ලාභය වැඩි නිසා ලොකු මුදලක් නම් ඒක නොසලකා හරිනව කිව්ව
    එහෙම පාරිබෝගිකයාගෙන් මුදල ගන්න එක තහනම්.

    ඔයා පැමිණිලි කරොත් හාඩ් වෙයාර් එකේ කාඩ් ගෙවීම් පහසුකම අයින් කරනවා බැංකුවෙන් මාලි බබා
     
    • Wow
    Reactions: Tramadol

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    ඩස්පයන්ගෙ UPI එකේ processing fee එක government එකෙන් refund කරනවලු නේද? ඒකයි බුලත් විට කඩේ ඉදලා හැම එකාම ඒක පාවිච්චි කරන්නෙ. ඒ ගාන tax වලින් කවර් කරගන්නව ඇති. ලංකාවෙත් එහෙම සිස්ටම් එකක් ආවොත් හොදයි
    ඒකට අපේ මහ බැංකුවෙන් QR එකේ 1% ටත් කෙලියා. අස්වැසුම අරන් බීඩියක් ගහන් බෝක්කුවකට වෙලා ඉන්න විතරයි බන් සහන හම්බ වෙන්නෙ. ගේමක් ගහන එකාට වලවල් විතරයි
     
    • Like
    Reactions: Tramadol

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඒකට අපේ මහ බැංකුවෙන් QR එකේ 1% ටත් කෙලියා. අස්වැසුම අරන් බීඩියක් ගහන් බෝක්කුවකට වෙලා ඉන්න විතරයි බන් සහන හම්බ වෙන්නෙ. ගේමක් ගහන එකාට වලවල් විතරයි
    කාඩ් මැෂින් ගන්න කීයක් වගේ යනවද ලෙබ්බේ?
    ඊට පස්සේ කොමිස් මුදල් මාසික මුදල කොහොමද බැංකුව අය කරන්නේ.

    මට නෙමේ. අපේ මාමාගේ පොඩි කඩයකට. රෙදි, කාපට් එහෙම විකුණන එකක්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    බොරු බන් , රු 88 වගේ ඔනෙම් ඌට පාඩු වෙන්නේ උබෙන් වැඩි පුර අරන් උන්
    ------ Post added on Jul 5, 2025 at 6:52 AM

    මම ගත්තෙ සල්ලි දීල .... කාඩ් එකෙන් ගෙව්වෙ නෑ ...

    නඳුන් ඉන්නෙ කොහෙද හරි දුර පලාතකද ? ඔය තරමටම පහසුකම් නැත්තෙ ..

    අනේ මන්ද මට තේරෙන්නෙ නෑ .... කොහෙ හරි thread එකක කියල තිබුණ නේද අම්මයි ඔයයි විතරයි ඉන්නෙ .. ගේත් කුලියට කියලා ....

    වද විඳ විඳ දුරකට වෙලා ඉන්නෙ තමන්ගේම ගෙදරක නම් ඒක හිතන්න පුළුවන් තමන්ගේම තැනනෙ කියලවත් ...

    මොකටද ඔච්චර විඳවන්නෙ ...

    අම්මට වයස කීයද? එයාට ටිකක්වත් සැනසිල්ලේ ඉන්න හදල දෙන්නෙ නැත්තෙ ඇයි ....
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    කාඩ් මැෂින් ගන්න කීයක් වගේ යනවද ලෙබ්බේ?
    ඊට පස්සේ කොමිස් මුදල් මාසික මුදල කොහොමද බැංකුව අය කරන්නේ.

    මට නෙමේ. අපේ මාමාගේ පොඩි කඩයකට. රෙදි, කාපට් එහෙම විකුණන එකක්
    ඒක නම් ලගම බැංකුව හොදම බැංකුව තමයි. මැශින් එක ගොඩක් තැන්වල ෆ්‍රී. මම ගත්තෙ DFCC. අලුත් එක්වුන්ට් එකකට්. ලක්ශපහක් කලොත් සර්විස් චාජ් නෑ. SDB උනත් හොදයි කරන්ට් එකවුන්ට් ඕන නෑ. උන්ගෙ නම් ලක්ශ දෙකක් කලොත් චාජස් නෑ. කොහොමත් කාඩ් එක හින්දා කස්ටමර් වැඩි වෙනවා.

    අර hnb එකෙන් දෙන කැල් එක වගේ මගුල නම් ගන්නෙපා. ඒකත් නොමිලෙ. එපා වෙනවා කාඩ් එක ගහන්න ගියාම. hnb නෝමල් මැශින් එක නම් පට්ටම ස්පීඩ්.

    දැනට මගේ රේට් එක නම් 2.75% amex නෑ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඒක නම් ලගම බැංකුව හොදම බැංකුව තමයි. මැශින් එක ගොඩක් තැන්වල ෆ්‍රී. මම ගත්තෙ DFCC. අලුත් එක්වුන්ට් එකකට්. ලක්ශපහක් කලොත් සර්විස් චාජ් නෑ. SDB උනත් හොදයි කරන්ට් එකවුන්ට් ඕන නෑ. උන්ගෙ නම් ලක්ශ දෙකක් කලොත් චාජස් නෑ. කොහොමත් කාඩ් එක හින්දා කස්ටමර් වැඩි වෙනවා.

    අර hnb එකෙන් දෙන කැල් එක වගේ මගුල නම් ගන්නෙපා. ඒකත් නොමිලෙ. එපා වෙනවා කාඩ් එක ගහන්න ගියාම. hnb නෝමල් මැශින් එක නම් පට්ටම ස්පීඩ්.

    දැනට මගේ රේට් එක නම් 2.75% amex නෑ
    එල එල.

    මම කියන්නං පොරට.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    1000096677.jpg
     
    • Like
    Reactions: thadi_bijja

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    සුළු මුදලකට බැංකු පස්සේ යන්න බෑ ලැජ්ජයි , බැංකුව උනත් බලනවා එතකොට ,
    කඩ කාරයා එහෙම ගන්න එක නවත්වන්න ක්‍රමයක් තමයි බන් හදන්න ඕනේ
    කාඩ් එකේ බැංකුවට කියනවා වෙනුවට උන් ඔහොම කඩ කාරයෝ ගැන පැමණිලි කරන්න අංකයක් දැම්මා නම් හරි එත් එක කරලා නැහැ

    ඕකෙන් දැන් වෙන්නේ මිනිස්සු දිගටම කඩ කාරයට වැඩියෙන් ගෙවන එක බැංකුවට ගිහින් සොචමක් ඉල්ලන්න බැරි නිසා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මතක ඇතුව උබෙ අම්ම අතටත් දීපන් ලොකු පෙට්ටියක්ම. තාත්ත අතට දීලනම් වැඩක් නෑ. එසේමෙසේ වදයක් නෙවෙයි මේකෙ උන්ට උබෙන් තියෙන්නෙ

    🙈

    යැයි යැයි යැයි ගාල ගිහින් ඇති 😂
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    අර hnb එකෙන් දෙන කැල් එක වගේ මගුල නම් ගන්නෙපා. ඒකත් නොමිලෙ. එපා වෙනවා කාඩ් එක ගහන්න ගියාම. hnb නෝමල් මැශින් එක නම් පට්ටම ස්පීඩ්.
    Tap to pay support neda HNB MiniPOS eke?