ඒක තමයි මන් අහන්නේ. දැන් උබට සයන්ස් සුවර්නේ?
scientifically, sensory stimuli, neurally process වෙලා ඔය උබ අත්දකින subjective reality එක ගොඩනැගෙන විදිහ science වලින්ම ඉගෙනගෙන බලපන් "හරියට ම මොකකහරි දැනගන්න" පුලුවන්ද හෝ බැරිද කියන එක.
බුද්ධාගමේ විශ්වය හෝ ඔය ඔක්කොටම පොදුවේ කියන්නේ ලෝකය කියලා.. ලෝකය තියන්නේ පන්චඋපාදානස්කන්ධය. ආයතන හරහා එන අරමුනු සමග උපාදානය වීම නිසා මොහොත තුල පටිච්චව, ඒ ආයතන ක්රියාකාරීත්වයේ වේගයත් සමග තමයි ලෝකය ගොඩනැගෙන්නේ.
ඉතින් ඕක වෙන්නේ අවිද්යාව නිසා. අවිද්යාව නැති වුනහම තමයි නොවෙන්නේ.
------ Post added on Jul 6, 2025 at 9:56 AM