උස ප්‍රශ්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,754
    113
    sirawata kiyanne move on machan. for better time and mental health

    oka ara mulinm ekek kiyla tyenwa wage kellage hithe tyena prashnayak.uberwa badinwada natnm uberta wada honda option ekak issrhta labeida kiyla eki balan inne. boruwata nkn anith minissu katha kiyai kiyla ekiwa sadarana karaganna hadanwa ekita ganak na anith un kiyna eka tama aula kiyla

    marry karath ubta oya gana aulen inna wenne.ubta insecurity wage danei kella ube penuma nisa satisfy na kiyla
    ඌ ඉන්නෙ මොන වගේ තත්ත්වයක උනත් ඇත්තට මූණ දෙන්න ඕනෙ බන්. උබ කියපු ඔප්ෂන් කතාව ඇත්ත, insecurity කතාවත් ඇත්ත.
     
    • Like
    Reactions: Babysaban

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,038
    113
    මෙහෙමයි කෙල්ලො හොයන්නෙ උන්ට වඩා powerful එකෙක්ව. උන්ට ඕනෙ powerful එකෙක්ගෙ යටතේ ඉන්න. ඒ වගේම කෙල්ලගෙ safety එක උඹට බලාගන්න පුලුවන් කියල ඒකිට ෂුවර් වෙන්න ඕනෙ. ඉතින් තමන්ගෙ කොල්ල තමන්ට වඩා උසින් අඩුයි කියන එකෙන් ඕවා ටිකක් අවුල් යනව. ඒකිට හිතෙන්න පුලුවන් ඒකි powerful කියල උඹට වඩා. උඹත් සමහරවිට උඹේ උස ගැන insecure ඇත්තෙ. එතකොට තමයි ඕක ගොඩක්ම අවුල වෙන්නෙ.
    ඕකට විසඳුම උඹ වෙන ක්‍රමවලින් ඒ නැතිවෙච්ච powerful ගතිය ඇති කරගන්න එක.
    ඇඟ හදල (lean muscular build), martial arts කරල, පොඩ්ඩ්ක් tough look එකක් අරන්, රැවුල වවල උඹේ personality එක හදාගනින්. ඒකිට තේරෙන්න ඕනෙ උඹ ඒකිට වගේම වෙන පිරිමියෙක්ටත් හොම්බ කට සමතලා වෙන්න දෙන්න තරන් capable කියල. Physically තිබ්බත් වැඩක් නෑ ඒ mindset එක නැත්තන්. උඹ උස ගැන worry වෙවී එහෙම බල්ල වගේනන් ඉන්නෙ උඹේ insecurity එක වටේම උන්ට දැනෙනව.

    කෙල්ලොන්ට ඕනෙ confident උන්. පාතාලකාරයො වටේ කෙල්ලො දහය පහලොව ඉන්නෙ ඒකයි. මතකනෙ ජැකලින් වගේ first class නිළියො පවා පාතාලකාරයො එක්ක ඉඳිය. පොඩි කෙල්ලො බයික් පිස්සො පස්සෙ යන්නෙත් ඒකයි. කෙල්ලො බොරුවට හරි රඟන සල්ලිකාරයොන්ට රැවටෙන්නෙත් ඒකයි. Sports කරන උන්ට කෙල්ලො සෙට් වෙන්නෙත් ඒකයි.

    අනිත් උන් කියනව වගේ ඒක කෙල්ලොන්ගෙ කැරිකම කියන්න බෑ. එහෙම තමයි කෙල්ලො program වෙලා තියෙන්නෙ. උන්ගෙ බඩේ සමනල්ලු දඟලන්නෙ එතකොට. අපි උනත් කෙල්ලෙක් හොයද්දි අවම ලස්සනක් බලනවනෙ.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    750
    392
    63
    Samaharu hoyanna usa aya.. nathan arakshawak na penumak na wage dewal eyala hitting mawagena innawa.. podikale indala eka ekkena oluwata dapuwa tv/film wala dakapuwa etc. Prayogika na.
    Thinking, attitude, determination, education, intelligence, love, romance, sex wage dewal ne thamai family life ekata one.. ewa gana lokuwata eka eka wisabeeja oluwata dana aya tv film wala katha wenne na... samahara ganu lamai tharamaka breast ekak thibbath eka tikak loku karaganna hithanne ekane..

    Hondama de katha karala prayogikawa wisandaganna balanna..nathan ain wenna thanikadawa inna wunath. Nathan sarin sare ekama orashnaya mathu wenna puluwa .. therumak na
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,039
    113
    coily-hair-1.png

    Solution
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,707
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක අර උඩින් තියනවා වගේ උස පිළිබද ප්‍රශ්නේ තියෙන්නේ කෙල්ලටයි ඒගොල්ලන්ගේ ගෙදරටයි.
    බොහෝ විට කේන්දර ප්‍රශ්නෙකුත් ඔය එක්කම එන්න පුළුවන්. එකත් බලපන්.

    ඔය දෙකම එකට අවොත් අමාරුවෙන් උනත් හිත හදාගනින්...
    ඔය වගේ එකකට වැනෙනවා කියන්නේ ඕවා පස්සේ මල කරදර. නවත්තන්න, පව්ල කඩා ගන්න අන්තිමට ඕකත් ඇති...

    කල් නොයවා හරි තීරණයක් ගන්න කියන්න.
    මොකද උස ඔයිට වඩා වැඩි වෙන්නේ නෑ. අගලක් විතර උපරිම අඩු වෙයි වයසට යනකොට. කුදු උනොත් ඊටත් අඩුවෙන් පෙනෙයි... ඔය දෙක වෙනස් නොවන දෙකක් නේ
     
    PickleMcWobblepants

    Junior member
  • Apr 18, 2025
    39
    14
    8

    කෙල්ලෙගෙ පවුලෙ අයට ප්‍රශ්නයක් නෑ. කේන්දර කතාවනම් කොහොම වෙයිද දන් නෑ.
     
    PickleMcWobblepants

    Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    sirawata kiyanne move on machan. for better time and mental health

    oka ara mulinm ekek kiyla tyenwa wage kellage hithe tyena prashnayak.uberwa badinwada natnm uberta wada honda option ekak issrhta labeida kiyla eki balan inne. boruwata nkn anith minissu katha kiyai kiyla ekiwa sadarana karaganna hadanwa ekita ganak na anith un kiyna eka tama aula kiyla

    marry karath ubta oya gana aulen inna wenne.ubta insecurity wage danei kella ube penuma nisa satisfy na kiyla
    ape adara katawe loku ithihasayak tynwa. mata eyawa atha arinna amarui hethu godak uda? eyatath eka e widihatama tma kiyla mn hitanawa. stress wela inne dennm..................... eya witrai mata inna ekama kena mage jeewithe.................... :(
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,112
    667
    113
    ape adara katawe loku ithihasayak tynwa. mata eyawa atha arinna amarui hethu godak uda? eyatath eka e widihatama tma kiyla mn hitanawa. stress wela inne dennm..................... eya witrai mata inna ekama kena mage jeewithe.................... :(
    ohoma tama bn hithenne love krnkota.meya thamai mata hariynma kena.meya nathnam wadak na.
    eth bn kaleth ekka owa amataka krnna lesi wenwa.mul kale amarui tamai.ekale allagena idapn.

    usa prashne nm bn kaleth ekka harynne na.kellata e requirement eka ona nisa tamai ehma igiyak hari denne. mage yaluwekuth ohoma situation ekakta muna dunna nisa kiynne machn.uth 5yrs witra kella ekka yalu wela.eth anthimata kella kiwwe usa aula nisa gedrin kamathi na eka nisa meka nawaththmu kiyla aruwa maga ariya. eth mchn ekita uwmanawa tibba nm gewal kamathi krgnna tibba.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,315
    6,483
    113
    කොට මොඩල් එකකට යන්න වෙයි වගේ...! මොකද දැනටමත් එයා ඒ ගැන වොරි වෙනවනෙ, අනික අපිට තියන පෞරුෂ දුර්වලථා නිසා භාහිර ස්වරූපයට දෙන තැන වැඩියි, හොඳ ගතිගුණ ගැලපීම වගේ දේවල් වලට වඩා.
     
    • Like
    Reactions: Inigo Montoya