Solar පැනල්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    rs 10000 adu nam solar gahanna epa. AC , Fan, Hotwater dagena sape innawanam witharak gahapan mokada ehema innakota aniwa unit 400 paninawa. (eka ac ekak 24hr masema duwanna unit 150 yanawa)
    2 AC, Fan, heater, oven, monthly 550unit enawa ae kiyanne 25000 bill ekak. uba 1.3m dala system eka ( off grid) gahanawanam eke ROI eka enna awurudhu 5k yanawa.

    on grid nam 800000/25000 = awurudhu 2.5 yanne.

    ithin on grid system ekakta 10 years inverter warranty denawa. mokakda padu?
    Nice bro
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,098
    12,059
    113
    Ohio, USA
    Solar වලට වියදම් කරන ගාණ money market account එකක දාළා ඒ ගාණෙන් එන බිලක් ගෙවන එක ලාබ නැද්ද බන්.
    Current Kapana Kapana Waarayak Paasaa A Money Market Eken Ena Laaben Generator Aran Da Current Eka Pawichchi Karanne?
     
    • Haha
    Reactions: SpinXO

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔය වගේ ගූ ලෝ බජට් සිස්ටම් මාස 6ක් වැඩ කරයි. ආසාවට ගහල බෑ බම් සෝලාර් සිස්ටම්. ග්‍රිඩ් එකෙම ඉදපන් ලාබයි
    ලාභ මගුලකට නෙවෙයි ගැහුවෙ. දැන් සෑහෙන කාලෙක ඉඳන් මුන් සතියට දෙසැරයක් කරන්ට් එක කපන්න ගත්තා නඩත්තුවලට කියල. උදේ 8 ට කැපුවම හවස 5 වෙනකන් නෑ. දැන් අවුරුද්දකට වැඩිය වැඩ කරනව. අනික මේ පැතිවල ලොකු ඒව ගැහුව කියල වැඩක් නෑ. වැඩි කාලයක් වැස්ස හින්ද වියදම කවර් කරගන්න අමාරුයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,545
    8,294

    mokak gahuwath inverter eka sealed ekak ganin. nattam dust, moisture gihin kelawenawa. fan model jarawak
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    Current Kapana Kapana Waarayak Paasaa A Money Market Eken Ena Laaben Generator Aran Da Current Eka Pawichchi Karanne?

    ඩීසල් ජෙනියක් ගත්තත් පාඩු නැහැ. ඉස්සර වගේ හැමදාම කරන්ට් යන්නෙ නැහැනෙ බන්. නැති වෙලාවට ජෙනිය දාගන්නවා. සෝලා කියන්නෙ තේරුමක් නැති වැඩක් පොඩි බිලක් එන මිනිස්සුන්ට. ඉන්වෙන්ස්මන්ට් අරකයි මේකයි කියලා ට්‍රෙන්ඩ් එකට අහුවෙලා තේරුමක් නැතුව අතේ තියෙන පිච්චිවට කෙලවගන්න වැඩක් ඕක. පිස්සුවක් ඇතෑ වෙන ⁣එවුන් පෝසත් කරන්න ට්‍රෙන්ඩ් එකකට අහුවෙලා.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Solar පැනල් ළගකදි ගහපු අය ඉන්නවද? විස්තර ටිකක් දැනගන්න ඕන.
    • කොහොමද process එක යන්නේ?
    • උබල මොන කම්පැනි එක හරහද කලේ?
    • කියක් වියදම ගියාද?
    • දම්රෝ එකෙත් සින් එකක් ඇඩ් එකක් දැක්ක නෙට් එකේ. අදහසක් තියෙයිද?
    මට solar panel එකක් ඕනෙ ඒකට current එක දුන්නම එකෙන් sunlight එන එකක්. ඔය sunlight වැටුණාම current එක එන ඒවා එපා. හා ද?
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,230
    526
    113
    Ratnapura
    සෝලාර් සිස්ටම් එකක් ගැනද අහන්නේ සෝලාර් පැනල් ගන්නද අහන්නේ?
    සිස්ටම් එකක් නම් ඔන්ග්‍රිඩ් 5 කිවො ලක්ස 8 වගේ ගහගන්න පුලුවන් ( ට්‍රාන්ස්ෆොර්මර් කැපැසිටි තියේ නම් පමනි)
    ඔෆ්ග්‍රිඩ් හයිබ්‍රිඩ් 5කිවො නම් ලක්ස 12-13 වගේ වියදමක් යාව්. කිසිම පවර් කට් එකක් නැහැ ඒ මදිවට වැඩි වෙන යුනිට් ටිකෙන් පොඩි ගානක් අතට ගන්නත් පුලුවන්.
    සෝලාර් පැනල් නම් හොදම ඒව:-
    Canadian solar
    Longi
    Trina
    Jinko
    JA

    Inverter :-
    Growatt ( Sealed)
    Deye ( Selaed)
    Sungrow
    Fronius
    SMA

    Best companies:-

    First Energy
    Hayleys Solar
    Jlanka
    Sterling
    Bam green
    Abans solar

    gahanawanam oya company walin Quotation aran eyala system ekata dana inverters, panels brand balala price compare karala high quality product, warranty balala denna. GL

    ⚠️ඔන දෙයක් අහඔපන්. දන්න දෙයක් කියල දෙන්නම්. මම සිස්ටම් එක ගහන්න කරපු රිසර්ච් වලින් ගොඩක් දේවල් වගේම ෆීල්ඩ් එකේ හොරබොරු ගැන දැනුවත්
    Bro Hayleys Solar lagen quatation ekak gaththa 940000/= additonal panel 2 k ekka

    JA Solar PV monocrystalline PERC Modules 635w x 10 (Warranty 12 years)
    SOLAX/DEYE single phase inverter 1 (Warranty 10 years)
    meka thama spec eka.. Damro ekenuth ahanna oni 27 clearance hambuna.. Clearance latter eka Hayleys eke dial ekak gaava
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    Bro Hayleys Solar lagen quatation ekak gaththa 940000/= additonal panel 2 k ekka

    JA Solar PV monocrystalline PERC Modules 635w x 10 (Warranty 12 years)
    SOLAX/DEYE single phase inverter 1 (Warranty 10 years)
    meka thama spec eka.. Damro ekenuth ahanna oni 27 clearance hambuna.. Clearance latter eka Hayleys eke dial ekak gaava
    Clearance ka laga tibbath oyata one welawaka ceb eken copy ekak ganna puluwan. Oya heyleys finalize karala ne nam, tawa ayawa balanawa nam offer ekak denna th puluwan.
     
    awulak naha shape. thawa tikak balanna. Inverter eke Deye daganna.
    Accessories Branded baduda balanna ( Spd - Phoneix, Mcb, rccb - Hager, Schinder, Wire - Lapp, Ac wire - Keleni.... etc.

    Installation ekat professional widiyata wenna ona. pisso wage hadisiye karala duwanna balana un nam wade awul.
     
    • Like
    Reactions: Ramith_SL

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,230
    526
    113
    Ratnapura
    awulak naha shape. thawa tikak balanna. Inverter eke Deye daganna.
    Accessories Branded baduda balanna ( Spd - Phoneix, Mcb, rccb - Hager, Schinder, Wire - Lapp, Ac wire - Keleni.... etc.

    Installation ekat professional widiyata wenna ona. pisso wage hadisiye karala duwanna balana un nam wade awul.
    Thanks. SOLAX/DEYE me deken monada hoda
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Clearance ka laga tibbath oyata one welawaka ceb eken copy ekak ganna puluwan. Oya heyleys finalize karala ne nam, tawa ayawa balanawa nam offer ekak denna th puluwan.

    monawatada bn dan CEB approval denne. 5Kw walata
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    5Kw nam mokakda ganna oni bn Net Metering /Net Accounting / Net Plus ?
    Gedara consumption eka 500kWh walata adui nam (future consumption ekka) net accounting danna.. eta wedi nam net meter dana tharamata hoda wei..
     
    • Love
    Reactions: luk3r