සෙඩැන්වලට විතරක් ආස සිංහලුන්ට - අලුතෙන් එන සෙඩැන් Mega Thread

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    ඒ මොනවත් දන්නෙ නෑ බං. ඊයේ රෑ ඕක බැලුවෙ. අලුතෙන් දාපු වීඩියො එකක්.



    You may buy Honda Vezel, it's the best choice of Sinhalu.
    ------ Post added on Jul 6, 2025 at 9:07 AM
    Thts de last option on de line machan
     
    • Like
    Reactions: Kolama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,387
    2
    53,861
    113
    body eke doors walata wage moldings tikak denma nam moko, nickle stripes ekka??

    Futurama Squinting GIF
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    මෙව්වා තමයි වාහන. සෙල්ලම්. කාර් වගේ ව ගොන් එහෙම දැන් ගන්න එවුන්ට 4DR වගේ... 😂
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    Now this is a beauty!!! Legendary Toyota Hybrid too.. All things considered, the C200 is a joke compared to this IMHO! What`s the retail price like? Say 50M - 60M or so?
    Ow mcn. A wage price thama.engine capacity wadi nisa tax wadi
     
    • Like
    Reactions: MrCat

    travis bickle

    Junior member
  • Nov 8, 2024
    27
    38
    13
    • Sad
    Reactions: Kolama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,049
    72,179
    113
    මාලඹේ
    මම දවල් කතා කරලා ඇහුවා බං. 18.5M කිව්වා. Pre-order කරන්න ඕන. ලබන සතියෙ දිහාවෙ, ගන්න එවුන්ට බලන්න උන්ගෙ පෑලියගොඩ ශෝ රූම් එකට වාහනයක් ගේනවා කිව්වා.
    Order කරන්න කලින් ගිහින් කාර් එකට නැගලා බලපන් Driving Seat එකේ වාඩි වෙන්කෙට ඇතුළු වෙන්න අමාරුයි වගේ දැනුනා Mazda 3 එකේ Design එක නිසා
    මමත් මෙහේ එකක් බලන්න ගියා මට නම් Driving Seat එකේ වාඩි වෙන්න අමාරුයි වගේ දැනුනා ( මම ටිකක් උසයි)
    ඒක නිසා වැඩේ අත ඇරියා බන්