almera kiyanne sylphy neme bn, sylphy venaw thienw![]()
Yaris ATIV Thailand base model eka 138 ganna puluwan
![]()
Honda City Thailand same price range
![]()
Nissan Almera ara 120 range personal import 2tama wada ganan adui, kalin Bluebird sylphy kiyala tibba eka

mageth adahasa okama thama. but ekama awula thiyenne gedara kenekuta asaneepa unoth hospital geniyana eka.ඔය සල්ලි ටික තියාගෙන වාහන හයර් කරගෙන පලයල්ලකො.ජීවිත කාලයම යන්න පුලුවන්.නඩත්තුත් නෑ.හිතත් නිදහස්.
ජස්ට් mpv![]()
meka thama ban 2025 anneමේක අලුත්ම මොඩල් එකද? මුන්ගෙ සයිට් එකේ තියෙන්නෙ 2019
යකෝ, උනුත් කැරිම ඩයල් නේ බන්. අනිත් ඔක්කොම වාහන වල වෙනස් වෙද්දි මුන් විතරක් පරන එකම එනවා අවුරුද්ද වෙනස් කරලාmeka thama ban 2025 anne
යකෝ, උනුත් කැරිම ඩයල් නේ බන්. අනිත් ඔක්කොම වාහන වල වෙනස් වෙද්දි මුන් විතරක් පරන එකම එනවා අවුරුද්ද වෙනස් කරලා![]()
![]()

That design is absolutely perfect, even the manufacturer can't find anything to improve![]()

N16 eka machanalmera kiyanne sylphy neme bn, sylphy venaw thienw
Corolla එකේ අලුත් එකත් මරු කෝටි 2අන්න වාහන. ගල් ඉබ්බො වගේ පොඩි කාර් චැසියකට ලොකු රෝද හතරක් දාල අටවපුවා නෙමෙයි
තව Nissan Almera, Honda City, Toyota Yaris Ativ, Toyota Corolla, Honda Civic....
බැදපු මිනිහෙක් ටයිප්අංකල් ටයිප්නෙ බන්