බලපල්ල අද පළවෙනි නොම්මරේ ගන්න බැරි වුණා
උදේ 7 වෙනකොට මම එතන
හයාමාරට අනිත් දවසෙ යනව
ආවෙ දවල් දොලහට
මගෙ බයික් එක සර්විස් කරන්න හෙන වෙලාවක් ගියා
සේරම ටික කියෝල කරගත්ත. එහෙන් පැනපුවයි මෙහෙන් පැනපුවයි
හෙල්ලෙන ඒවයි. මට පස්සෙ හිටපු උන් මල ද දන්නෙ නෑ
ටිප් එක දුන්න ඉතිං
එතන දාන්නෙ සේරම ඔරිජිනල් කෑලි
හැබැයි කරදරයක් නෑ ඔක්කොම පාට්ස් එයාල ගාව තියෙනව. සමහර තැන් අපිට කියනව ගෙනල්ල දෙන්න කියල
බයික් එකත් ගලෝල තියෙද්දි අපි යන්නෝනෙ පයින්.
පිටිපස්සෙ සිග්නල් බල්බ් දෙක පාට පිච්චිලා කහපාටට පේන්නෙ. දැම්ම බල්බ් දෙකක්
එක බල්බ් එකක් 200 යි. රුපියල් 50 ඒව තමා පාට පිච්චෙන්නෙ
මීටර් කේබල් එක දැම්ම
pleasure original 1200 යි
බ්රේක් හැන්ඩ්ල් යෝක් එක මාරු කෙරුව 1030 යි. ඒකත් ඔරිජනල්
එතන දාන්නෙ servo කියල බැරල් ඔයිල් එකක්
ඒකෙ පාට ලූස් ඔයිල්වල රතු පාටමයි
ඔයිල් එක මම දාගන්නව පස්සෙ
ඔයිල් දාන්නෙ නැතුව පුල් සර්විස් එකට 2900 ක් ගත්ත

Last edited: