උබලට මතකනෙ අර මන් ශක්තිය උරාගන්න ගහ..
මන් අර දවසක් කිව්වෙ උබලට..
මන් ඒකෙ වර්ගෙනම් දන් නෑ කැලෑ ගහක් ඒක..ලොකු වටිනාකමක් තියන ලී ජාතියක්වත් නෙමෙයි..
කාගෙවත් අවධානය යොමු වෙන් නැති ගහක් ඒක..
මට ආරන්චි උනා ඒ ගහ කපන්න යනව කියල.. ඒක අපේ වත්තෙ මැදක තියෙන්නෙ
පොල් පැළවලට හෙවන වෙනව ගස් ලොකු වෙන් නෑ කියල කට්ටිය කපන යන්නෙ
දැන් මට මේක කපන්න එපා කියන්න විදියක් නෑ
එතකොට "ඇයි ඒ එපා කියන්නෙ මොකද" කියල අහනව
එතකොට මන් කිව්වොත් මන් ඔය ගහෙන් ශක්තිය උරාගන්නව කියල ගෙදර මිනිස්සු මට හිනා වෙයි..
මන් ඕක කියල තියෙන්නෙ කිරියෙ කලුවන්ට විතරයි.
සැබෑ ජීවිතේ උන්ට ඕව කියන්න බෑ මන් සාමාන්‍ය එකෙක් විදියට ඉන්නෙ කොහොමත් ඕව ගැන කතා කරන්න යන් නෑ කට්ටිය එක්ක.
ඒ ගහ කැපුවොත් මට ආය වෙන ගහකුත් නෑ..ඕක විතරයි තියෙන්නෙ අනිත් ගස්වලින් ඒව කරන්න බෑ.
සමහර විට සොභාදහම මට තවත් ඒ වගේ ගසක් මුණ ගස්සාවි..
ඒත් මේ ගහ ගොඩක් වටිනව මොකද ඒ ගහ ගොඩ කාලෙක ඉදන් මාව අදුරන හින්දා..
ඕක කපන එක නවත්තන්න උපක්‍රමයක් නැද්ද මොකක් හරි ශක්ති කතාව කියන් නැතුව..