මාර වැඩේ කලුවනේ මන් ශක්තිය උරාගන්න ගහ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබලට මතකනෙ අර මන් ශක්තිය උරාගන්න ගහ..
    මන් අර දවසක් කිව්වෙ උබලට..

    මන් ඒකෙ වර්ගෙනම් දන් නෑ කැලෑ ගහක් ඒක..ලොකු වටිනාකමක් තියන ලී ජාතියක්වත් නෙමෙයි..
    කාගෙවත් අවධානය යොමු වෙන් නැති ගහක් ඒක..
    මට ආරන්චි උනා ඒ ගහ කපන්න යනව කියල.. ඒක අපේ වත්තෙ මැදක තියෙන්නෙ
    පොල් පැළවලට හෙවන වෙනව ගස් ලොකු වෙන් නෑ කියල කට්ටිය කපන යන්නෙ

    දැන් මට මේක කපන්න එපා කියන්න විදියක් නෑ
    එතකොට "ඇයි ඒ එපා කියන්නෙ මොකද" කියල අහනව

    එතකොට මන් කිව්වොත් මන් ඔය ගහෙන් ශක්තිය උරාගන්නව කියල ගෙදර මිනිස්සු මට හිනා වෙයි..:(
    මන් ඕක කියල තියෙන්නෙ කිරියෙ කලුවන්ට විතරයි.
    සැබෑ ජීවිතේ උන්ට ඕව කියන්න බෑ මන් සාමාන්‍ය එකෙක් විදියට ඉන්නෙ කොහොමත් ඕව ගැන කතා කරන්න යන් නෑ කට්ටිය එක්ක.

    ඒ ගහ කැපුවොත් මට ආය වෙන ගහකුත් නෑ..ඕක විතරයි තියෙන්නෙ අනිත් ගස්වලින් ඒව කරන්න බෑ.

    සමහර විට සොභාදහම මට තවත් ඒ වගේ ගසක් මුණ ගස්සාවි..
    ඒත් මේ ගහ ගොඩක් වටිනව මොකද ඒ ගහ ගොඩ කාලෙක ඉදන් මාව අදුරන හින්දා..

    ඕක කපන එක නවත්තන්න උපක්‍රමයක් නැද්ද මොකක් හරි ශක්ති කතාව කියන් නැතුව..:confused:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ලින්ක් එක දාපන් කලින් පෝස්ට් එකේ
    මන් දැම්මෙ නෑ මචන්.. ඔය ගුප්ත දේවල් ගැන කතා වෙන ත්‍රෙඩ් එකක් දාල තිබුනා කවුරුහරි කලුවෙක්.. මන් ඕක ඒකෙ කියල ඒක පොඩ්ඩක් ඇදි ඇදි ගියා.. මේක එහෙම ගුප්ත මගුලක් නෙමෙයි හැබැයි..
     
    • Wow
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබට මොනවද කරන්න පුළුවන් ඔහොම ශක්තිය උරාගෙන ?
    ඒක ශක්ති හුවමාරුවක් වගේ ශක්තිය වැඩි විභවයෙ ඉදන් අඩු තැනට ගලනව වගේ එකක්.. හීලින් එකක් වගේ එකක්. ගහකට පුලුවන් උබේ ආත්මය අදුරු වළාවකින් වැහිල වගේ දැනුන වෙලාවක ඒක තප්පරෙන් නැති කරල දාන්න. තව උබ vibrate වෙන frequency level එක උස්සන්න. ගස් ගස් අතරත් සන්නිවේදනයක් තියනවා ජ්‍යීවීය සංඥාවලින්.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඔයපැත්තෙ සාස්තර කාරයෙක්ට රු2000 දීල කියන්න කියපන් ඕකෙ දෙවියෙක් ඉන්නව ඒ හන්ද ඕක කැපුවොත් භූමියේ ඉන්න හැමෝම විනාශ වෙනව කියල.

    නැත්තන් කියපන් ඔන්ලයින් කේන්දරේ බලපු කෙනා කීව ඔය භූමියේ තියෙන ඔය වර්ගයේ ගහකට පුදපූජා කරන්න කියල.
    මංනම් කියන්නෙ උබ බෙහෙතක් ගන්න එක ඔයිට වැඩිය හොදයි.

    නැත්තන් මං වගේ කෙසෙල් පදුරක් හිටවල විශ්ව ශක්තිය උරාගනින්.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    r u drunk
    naa yako hoda sihiyen

    ara app ekak thiyenne scan karama wisthara ena...eken gaha mokakda kiyala hoyagena wisthara hoyan project ekak hadala gramasewakagen athsan aran gammun ras karala meeting ekak thiyala danuwath karala mokada une kiyala thawa thread ekak dala kiyahan... 🙄
    ado oowa karanna ba bn
    ------ Post added on Jul 12, 2025 at 11:25 AM

    ඔයපැත්තෙ සාස්තර කාරයෙක්ට රු2000 දීල කියන්න කියපන් ඕකෙ දෙවියෙක් ඉන්නව ඒ හන්ද ඕක කැපුවොත් භූමියේ ඉන්න හැමෝම විනාශ වෙනව කියල.

    නැත්තන් කියපන් ඔන්ලයින් කේන්දරේ බලපු කෙනා කීව ඔය භූමියේ තියෙන ඔය වර්ගයේ ගහකට පුදපූජා කරන්න කියල.
    මංනම් කියන්නෙ උබ බෙහෙතක් ගන්න එක ඔයිට වැඩිය හොදයි.

    නැත්තන් මං වගේ කෙසෙල් පදුරක් හිටවල විශ්ව ශක්තිය උරාගනින්.
    උබ කියන්නෙ සූර පප්ප එකේ වගේ සාස්තර කාරයෙක් අපේ ගෙදරට එවන්න කියලද :ROFLMAO:
    ------ Post added on Jul 12, 2025 at 11:29 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    උබලට මතකනෙ අර මන් ශක්තිය උරාගන්න ගහ..
    මන් අර දවසක් කිව්වෙ උබලට..

    මන් ඒකෙ වර්ගෙනම් දන් නෑ කැලෑ ගහක් ඒක..ලොකු වටිනාකමක් තියන ලී ජාතියක්වත් නෙමෙයි..
    කාගෙවත් අවධානය යොමු වෙන් නැති ගහක් ඒක..
    මට ආරන්චි උනා ඒ ගහ කපන්න යනව කියල.. ඒක අපේ වත්තෙ මැදක තියෙන්නෙ
    පොල් පැළවලට හෙවන වෙනව ගස් ලොකු වෙන් නෑ කියල කට්ටිය කපන යන්නෙ

    දැන් මට මේක කපන්න එපා කියන්න විදියක් නෑ
    එතකොට "ඇයි ඒ එපා කියන්නෙ මොකද" කියල අහනව

    එතකොට මන් කිව්වොත් මන් ඔය ගහෙන් ශක්තිය උරාගන්නව කියල ගෙදර මිනිස්සු මට හිනා වෙයි..:(
    මන් ඕක කියල තියෙන්නෙ කිරියෙ කලුවන්ට විතරයි.
    සැබෑ ජීවිතේ උන්ට ඕව කියන්න බෑ මන් සාමාන්‍ය එකෙක් විදියට ඉන්නෙ කොහොමත් ඕව ගැන කතා කරන්න යන් නෑ කට්ටිය එක්ක.

    ඒ ගහ කැපුවොත් මට ආය වෙන ගහකුත් නෑ..ඕක විතරයි තියෙන්නෙ අනිත් ගස්වලින් ඒව කරන්න බෑ.

    සමහර විට සොභාදහම මට තවත් ඒ වගේ ගසක් මුණ ගස්සාවි..
    ඒත් මේ ගහ ගොඩක් වටිනව මොකද ඒ ගහ ගොඩ කාලෙක ඉදන් මාව අදුරන හින්දා..

    ඕක කපන එක නවත්තන්න උපක්‍රමයක් නැද්ද මොකක් හරි ශක්ති කතාව කියන් නැතුව..:confused:
    ගහ මොකක්ද ? විසදුමක් දෙන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: NRTG

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ගහ මොකක්ද ? විසදුමක් දෙන්න පුළුවන් වෙයි.
    ඒකනම් දන් නෑ වැඩිහිට්‍යෙක්ගෙන් අහල බලල කියන්නම්.. නිකන් ඉබේ පැළවුන කැලෑ ගහක්.. සෑහෙන ලොකුයි අවුරුදු බර ගාණක් වයස ඇති මන් හිතන්නෙ..
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,568
    3,315
    113
    ඒකනම් දන් නෑ වැඩිහිට්‍යෙක්ගෙන් අහල බලල කියන්නම්.. නිකන් ඉබේ පැළවුන කැලෑ ගහක්.. සෑහෙන ලොකුයි අවුරුදු බර ගාණක් වයස ඇති මන් හිතන්නෙ..
    Uda ekek kiyala thiyenne bn...saththara karayek ta hari ekekta hanuduru kenekta wage hari andala yawannai thiyenne.....
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒකනම් දන් නෑ වැඩිහිට්‍යෙක්ගෙන් අහල බලල කියන්නම්.. නිකන් ඉබේ පැළවුන කැලෑ ගහක්.. සෑහෙන ලොකුයි අවුරුදු බර ගාණක් වයස ඇති මන් හිතන්නෙ..
    හරි, වැඩේට සෙට් වෙන්න පුළුවන් නං කරලා බලපන්.
    කාලිමෑනියන්ගේ හරි සුනියම් දෙවියන්ගේ හරි පිලිමයක් (පොඩි ) ගහෙ පුළුවන් තැනක (බෙනයක් /අතු බෙදුන තැනක්)තියල කිරි වක්කරන්න (කිරි වලට සියබලා,තේ කහට එකතු කරලා) බිමට වැටෙන්න වක්කරන්න එපා.හෙමිහිට ඕක ගෑනු කෙනෙකුට දකින්න සලස්වන්න.අනිවා බයවෙලා ගහට සත්කාර කරයි. (නොන්ඩි නොවෙන්න රෑක කරපන් )
     
    • Love
    • Like
    Reactions: NRTG and Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒකනම් දන් නෑ වැඩිහිට්‍යෙක්ගෙන් අහල බලල කියන්නම්.. නිකන් ඉබේ පැළවුන කැලෑ ගහක්.. සෑහෙන ලොකුයි අවුරුදු බර ගාණක් වයස ඇති මන් හිතන්නෙ..

    ඕකට කෙමක් තියේ කරන්න.

    දවල් දොලහට නිර්වස්ත්‍රව ගහ ලගට ගිහින්, ගහ ලග බිම වැතිරිලා, අත් දෙකයි කකුල් දෙකල් දෙපැත්තට විහිදලා, "අනේ වෘක්ෂ දේවතාවුන් වහන්ස, මේ ගහ අතහැර මගේ ගෘහය ඔබගේ නව නිවාසය කර ගනු මැනව" කියලා 108 පාරක් තියන්න ඕනේ.

    108 පාර කියද්දිම ගහේ කදෙන් ඉරි යනවා.

    එදා රෑ නිදා ගත්තහම උබව හීනෙන් ඇවිත් මුනගැහෙනවා දේවතාවුන් වහන්ස. කැමති වරයක් ඉල්ලන්න කියයි.