අපිට පාර දීපියවු යකෝ..කිඹුලාවල Street Food කඩ හිමිකරුවන්ගෙන් කඩ ඉවත්කිරීමට දැඩි විරෝධයක්..🛑

shenat

Well-known member
  • May 13, 2007
    58,377
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    බයිලා වැඩක් නෑ අනවසර නම් ඉවත්කරන්න ඕන, චන්දෙ දුන්නා කියල පාරෙ අයිතිය දෙන්න බෑනෙ.

    එහෙම බෑනෙ. තාම රනිල් රාජපක්ෂ පොන්නයො හදපු චින්තනය ඕකුන්ගෙ හිතේ තියෙන්නෙ. 👇🏻

    අපි චන්දෙ දුන්නං අපිට ඕන විදියට ගූ වැඩක් උනත් කරන්න ඕන.

    ඒ කාලෙ සීනි බදු, පොල්තෙල් බදු වලින් හොරාකන්න හදපු සිස්ටම් එකනේ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මම අද ගියා මෙතනින් .. ඒව අයින් කරල නෑ ...

    හැබැයි අද මෙතන පාරිභෝගිකයො අඩුයි ... මම හිතන්නෙ අද හවස ඇවිදින්න කට්ටිය අඩුයිද කොහෙද ...

    දැන් ඔවා ඩොසර් කරලා දාන්න ඔන රෑක හරි කුඩ්ඩොයි ගන්ජා කාරයොයි තමා ඔවා කරන්නෙ. රජයට බරක් වෙන්නෙ නෑ අරක මෙක බයිලා ගැහුවොත් ඔවා අස්සෙන් කරන්නෙ කුඩු ගංජා බිස්නස් තමා. මාදිවෙල ආයෙ එසේමෙසේ බඩු නෙවේ ඉන්නෙ

    කිඹුලාවල walking path එකේ වාහන නවත්තන්න සැලසූම් කරල හදපු තැන තමයි මේ Street food දාගෙන තියෙන්නෙ ...

    ඔතන ඔය කියන තරම් වෙළඳාම තියෙනව නම් BR ගහල tax ගෙවන්න කිව්ව නම් හරිනෙ .... එතකොට කට්ටිය වාෂ්ප වෙයි
    ------ Post added on Jul 13, 2025 at 8:52 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම අද ගියා මෙතනින් .. ඒව අයින් කරල නෑ ...

    හැබැයි අද මෙතන පාරිභෝගිකයො අඩුයි ... මම හිතන්නෙ අද හවස ඇවිදින්න කට්ටිය අඩුයිද කොහෙද ...

    කිඹුලාවල walking path එකේ වාහන නවත්තන්න සැලසූම් කරල හදපු තැන තමයි මේ Street food දාගෙන තියෙන්නෙ ...

    ඔතන ඔය කියන තරම් වෙළඳාම තියෙනව නම් BR ගහල tax ගෙවන්න කිව්ව නම් හරිනෙ .... එතකොට කට්ටිය වාෂ්ප වෙයි
    ------ Post added on Jul 13, 2025 at 8:52 PM
    ඔවගෙන් කෑම කන්නෙ නෑ බන්. උන් කුඩු ගංජා විකුනන්නෙ උඩින් street food කියන බොඩ් දාල. ඔවා ආයෙ චෙක් වෙනවා කියලා ද ඉතිං.
     
    • Like
    Reactions: Mali2009

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,521
    2,381
    113
    "කිඹුලාවල Street food කරන්නෙ මේ රටේ රජයට අත නොපා ජීවත් වෙන්න කැමති මධ්‍යම පාන්තික පිරිසක්."

    මධ්යම රෙද්දක් නම් දන්නේ නෑ, ප්‍රාඩෝ වලින් ඇවිල්ලත් කඩ වලට බඩු බාලා යනවා ඔතන.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙම බෑනෙ. තාම රනිල් රාජපක්ෂ පොන්නයො හදපු චින්තනය ඕකුන්ගෙ හිතේ තියෙන්නෙ. 👇🏻

    අපි චන්දෙ දුන්නං අපිට ඕන විදියට ගූ වැඩක් උනත් කරන්න ඕන.

    ඒ කාලෙ සීනි බදු, පොල්තෙල් බදු වලින් හොරාකන්න හදපු සිස්ටම් එකනේ.
    ඕවා තේරෙන්නේ නෑ බන් ලංකාවේ අඩු කුලේ උන්ට. උන්ට ඕනේ අනික් උන් හැදිලා තමන් අර පරණ පුරුදු විදියටම යන්න.
     
    • Like
    Reactions: shenat

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,078
    13,723
    113
    පෘථිවිය
    කොටුවේ පාරවල් සුද්ද කරන්න ඕන
    ගෝල්පේස් එකේ තියෙන පෙට්ටි කඩ අයින් කරලා ලස්සන කඩ දාන්න ඕන
    ගමවල් වල තියෙන පොලවල් අයින් කරලා, සුපර් මාකට් විතරක් හදන්න ඕන
    පාරේ හැමතැනම නවත්තන අයට එතනම අල්ලලා දඩ ගහන්න ඕන
    දඩ ගෙවන්න බැරි අයගේ වාහන අරන් යන්න ඕන ,
    කුණු දාන අය බලන්න ආරක්ෂකයෝ දාන්න ඕන දඩ ගහල එවෙලේම ගෙවන්න බැරිනම් අරන් ගිහින් පාරවල් සුද්ද කරන්න යොදාගන්න ඕන සතියක්
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    "කිඹුලාවල Street food කරන්නෙ මේ රටේ රජයට අත නොපා ජීවත් වෙන්න කැමති මධ්‍යම පාන්තික පිරිසක්."

    මධ්යම රෙද්දක් නම් දන්නේ නෑ, ප්‍රාඩෝ වලින් ඇවිල්ලත් කඩ වලට බඩු බාලා යනවා ඔතන.....

    මුන්ගේ මේ රජයට අත නොපා ජීවත් වෙනවා කියන්නේනම් බයිලා
    රජයට අයිති මහ පාරේ tax ගෙවන්නෙත් නැතිව බිස්නස් කරලා ලොකු ටෝක්ස් දෙන්නත් එනවා
    RDA එකට තියෙන්නේ පාන්දර 2,3 ට ගිහින් ඔතන සුද්ද කරන්න කට්ටිය අඩු වෙලාවක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,377
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා තේරෙන්නේ නෑ බන් ලංකාවේ අඩු කුලේ උන්ට. උන්ට ඕනේ අනික් උන් හැදිලා තමන් අර පරණ පුරුදු විදියටම යන්න.

    තේරෙන්නෙ නැති හරක් ටිකයි.
    ඊට වඩා ඉන්නෙ ඒ සිස්ටම් එකට වාසි ගන්න බලන් ඉඳලා ගන්න බැරුව අඬන සෙට් එකයි, කලින් වතාවල්වල වාසි අරන් ආයෙ ඒ ටික ගන්න බැරුව කෙළ වෙලා වැලපෙන සෙට් එකයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,702
    8,039
    113
    Kotahena
    මාලිමාව බය නොවී වැඩ ටික කරනව. කලින් ආණ්ඩු වගේ හුරතල් නෑ. දකුණෙ බීච් අට්ටාල ගලවන්න පුලුවන් වෙයි කියල කවුද හිතුවෙ.
    Kanji ayiyata ට විතරයි භය poddak