බයිලා වැඩක් නෑ අනවසර නම් ඉවත්කරන්න ඕන, චන්දෙ දුන්නා කියල පාරෙ අයිතිය දෙන්න බෑනෙ.
එහෙම බෑනෙ. තාම රනිල් රාජපක්ෂ පොන්නයො හදපු චින්තනය ඕකුන්ගෙ හිතේ තියෙන්නෙ.
අපි චන්දෙ දුන්නං අපිට ඕන විදියට ගූ වැඩක් උනත් කරන්න ඕන.
ඒ කාලෙ සීනි බදු, පොල්තෙල් බදු වලින් හොරාකන්න හදපු සිස්ටම් එකනේ.