මේ ගුපිය තොපිව ගනන් ගන්නෙ නෑ.මේව මේකෙ වැටෙන්නෙ නෑ .තොපි අඩු කුලේ 
ඔයා දන්නවද Starlink එකක් පාවිච්චි කරල Torrent වලින් Copyright තියෙන Movie එකක් වගේ Download කරොත් මොකද වෙන්නෙ කියල?
මුලින්ම Warning 1 ක් 2 ක් එනව. ඊගාව පාර Account Suspend හෝ Completely terminate කරල දානව Internet Access. ආයෙ ගන්න හම්බෙන්නෙ නෑ. මේකට හේතුව තමයි, U.S. Digital Millennium Copyright Act (DMCA) rule එක. ඒ කියන්නෙ Starlink බැඳිල ඉන්නව මේ DMCA Complains වලට උත්තර දෙන්න.
https://www.starlink.com/legal/documents/DOC-1001-59234-61
මේකෙන් කියන්නෙ නෑ Torrent පාවිච්චි කරන්න බෑ කියල. ඔයා Bittorrent, Utorrent වගේ ඒව පාවිච්චි කරල Download කරන්නෙ Copyright material එකක් නොවන තාක් ඔයාට ප්‍රශ්නයක් එන්නෙ නෑ. හැම Torrent download එකකදිම, IP එකයි, Hash එකයි, Date Time ඔක්කොම Save වෙනව එයාලගෙ Database එකක.
Starlink පාවිච්චි කරන්න ඉන්න අය දැනගන්න ඕන මෙන්න මේවා තමයි අවසානෙට.
01) Torrent පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නෑ. Open-Source Linux Games, මේ වගේ මොනව Download කරත් ප්‍රශ්නයක් නෑ ඒක Copyright Material එකක් නොවන තාක් කල්.
02) කෙලින්ම Copyright Holders ලට Starlink එක හරහ යනව ඔයාගෙ Starlink Kit එකේ Serial Number එකයි, WAN IP එකයි ඔක්කොම ටික Automatically.
03) Reputable, no-logs VPN එකක් පාවිච්චි කරොත් ගොඩක් දුරට Safe වෙන්න පුළුවන් නමුත් VPN Provider ගෙ TOS එක්ක හැමදේම Depend වෙනව.
අවසානය,
එක පාරක් දෙපාරක් Torrent වලින් Copyright materials බෑවට අවුලක් නෑ Warning 1ක් 2ක් එයි. ඊගාව පාර කෙලින්ම Customer ව Disconnect කරනව. ආයෙ ගන්න බෑ. සල්ලි Refund කරන්නත් බෑ. මොකුත් බෑ.
පිටරටක ඉන්න කෙනෙක් උනත් මේ USA Law එකත් එක්ක තමයි මේක පාවිච්චි කරන්න ඕන.
ඒ හින්ද Starlink අරගෙන Delay වෙවී Kit එක එනකන් ඉන්න එවුන්ට කියන්නෙ. උඹල මොක්කුද වගේ Torrent වලින් Films Games, TV Shows, Cracked Software, Cracked Games, Pirate කිසිම දෙයක් බාන්න එපා ඕකෙන්. Starlink ශ්‍රී ලංකාවේ සියළුම Operations නවතා දමයි කියන News එක අහන්න ඕන නෑ කාටවත්.... 🥹 හැම එකාටම දැනගන්න ඔන්න තේරෙන සිංහලෙන් කිව්වා. වෙන ක්‍රම තියෙනව. ඒව හොඳට හොයල පාවිච්චි කරන්න. කෙලින්ම Torrent නම් බාන්න එපා.
අපේ SLT, Dialog ඉන්නෙ ඒවට. ඇති වෙනකන් බාන්න.
(Sri Lanka’s Intellectual Property Act No. 36 of 2003 has no DMCA-style safe-harbour nor any “graduated-response” rule. Rights-holders have to go to court if they want subscriber-level action.)