Ahapalla mage kathawa

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    එකටම අල්ලන් හොදට නාවපන්. පස්සෙ ප්‍රශ්නෙ කතා කරපන්
    ඒක තමයි බන්, ගද කෙල්ලෝනම් කොච්චර කිව්වත් හදන්න බැහැ ☝🏼

    මූ මේ කතාවේ කියන විදියට මේ කෙල්ල හරියට දත් මදින්නේ නැති, හරියට නාන්නේ නැති, ඇස් යට & කිහිලි කළු, කිළුටු ඇඳුම් අඳින සැමන් ගඳ කෙල්ලක් 🤧

    කොච්චර අධ්‍යාපනයක් තිබුණත් පිරිසිදු කමක් නැත්නමි ඒ කෙල්ල වැඩක් නැහැ බන් :no:
     
    • Haha
    Reactions: Asmodeus

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,647
    5,973
    113
    @ගෙදර
    මුල් කෑල්ල දැක්ක ගමන් මතක් වුනේ
    මගේ ලව් එක බ්‍රේක් අප් වෙලා අවු 6 කුත් වෙලා නේද කියලා :D
     
    • Wow
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,914
    2,108
    113
    colombo
    ඒක තමයි බන්, ගද කෙල්ලෝනම් කොච්චර කිව්වත් හදන්න බැහැ ☝🏼

    මූ මේ කතාවේ කියන විදියට මේ කෙල්ල හරියට දත් මදින්නේ නැති, හරියට නාන්නේ නැති, ඇස් යට & කිහිලි කළු, කිළුටු ඇඳුම් අඳින සැමන් ගඳ කෙල්ලකක් 🤧

    කොච්චර අධ්‍යාපනයක් තිබුණත් පිරිසිදු කමක් නැත්නමි ඒ කෙල්ල වැඩක් නැහැ බන් :no:
    As yata kalu na bn. Eki marama Natural Looking. Eth bn smell eka nam awl una mata Kate

    මුල් කෑල්ල දැක්ක ගමන් මතක් වුනේ
    මගේ ලව් එක බ්‍රේක් අප් වෙලා අවු 6 කුත් වෙලා නේද කියලා :D
    Huta
    ------ Post added on Jul 14, 2025 at 5:28 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    As yata kalu na bn. Eki marama Natural Looking. Eth bn smell eka nam awl una mata Kate

    Huta
    ------ Post added on Jul 14, 2025 at 5:28 PM
    Mkkd kella karana degree eka? Uba mkkd dan karana field eka? Kellage negative qualities tika ubt hadaganna puluwan kiyala hithenawa nam & kella ubt feel wenawa nam affair eka continue karagena plyn bn. Tikak kal yanakota ubt therum ganna puluwanne ubt marry karanna sudusuda nathda kiyala 🤷🏽‍♂️
     
    • Like
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,914
    2,108
    113
    colombo
    Mkkd kella karana degree eka? Uba mkkd dan karana field eka? Kellage negative qualities tika ubt hadaganna puluwan kiyala hithenawa nam & kella ubt feel wenawa nam affair eka continue karagena plyn bn. Tikak kal yanakota ubt therum ganna puluwanne ubt marry karanna sudusuda nathda kiyala 🤷🏽‍♂️
    Ow bn meka patan aran loku kalayak na thama, Mama hithuwe mewa godak kal adala nawattanna amaru nisa danma atharala dala paduwe inna. Kella kiyana de ahanawa bn. Thawa tikak balalama decision ekak gannath puluwan
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    Kamak na dipan mallee

    grooming හරියට නැ කියන්නේ ඒකෙන් කියන්නේ හැදිලා තියෙන පරිසරය ගැන. විශේෂයෙන් ගෑනු ලමයෙක්ගේ මොනා නැති වුනත් grooming හරියට තියෙන්න ඕනේ මට සාපේක්ෂවනම්.

    අනිත් එක ඒ කෙල්ලට මේ වෙනකම් වෙන කොල්ලෙක් ඉදලැ නැහැ + සමාජයක් ආශ්රේ කරලත් නැහැ කියන්නේ strict පරිසයක හැදිලා තියෙන්නේ. (ගෙදර)

    ඔය පරිසරෙන් ඇතිවුන influence එක නිසා ඇති වෙච්ච personality traits, insecurities, biases.. නිසා තමයි අර උබ කියනවා වගේ සුවච, කීකරුව හැසිරෙන්නේ..

    මුලින්ම කරන්න ඕනේ උබ relationship එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අදුරගන්න එක. ඔය ආදරේ කියලා පකක් නැහැ. සාර්ථක බැදීමක් රදා පවතින්නේ emotional roller coaster එකෙන්. මෙතෙන්දි වැදගත් වෙන්නේ උබගේ අවශ්යතා සපුරගන්න ගමන්, ඒකිගේ අවශ්යතා සපුරගන්න පුලුවන්ද කියන එක.

    උදා:
    npd personal traits වැඩිපුර තියෙන කෙනෙකුයි (A) empathic personality traits වැඩිපුර තියෙන කෙනෙකුයි (B) ගත්තොත්. සුවච, කීකරු කියන දේ ප්‍රශ්න නොකර අහන.. සරලව කැමැත්තෙන්ම A ට යටත් වෙනවනම් ඒකෙන් A ගේ මානසික අවශ්‍යතා ටික සපිරෙනවා මොකද A ට නිතරනම A ගේ fragile ego එක boost වෙන්න ඕනේ. ඉතින් උට ඌ කියන කියන දේ කරන රූකඩයක් වගේ නටවන්න කෙනෙක් ඉන්නවා කියන්නේ උගේ අවශ්‍යතා ටික ඒකෙන් සපුරගන්න පුලුවන්. B ගත්තොත්, B ගේ ඔය හැසිරීම සහ overly emotional personality traits back වෙන්නේ පොඩි කාලේ ලබපු අත්දැකීම් එක්ක, A ත් එහෙම තමයි. උදා. විදිහකට අම්මයි තාත්තයි strict නම් B ගේ, එයා ආදරය ගැන හදන් තියෙන ප්‍රතිරූපය, "තමන් තව කෙනෙකුගේ පාලනයේ සුවච කීකරුව සිටීමෙන් තමයි ආදරේ ලැබෙන්නේ.." වගේ එකක් වෙන්න පුලුවන්. එයාගේ අත්දැකීම් එක්ක, ආදරේ කියන එක ලැබෙන්නනම් එයා යම් ආකරයකට අනුකූලව හැසිරිය යුතුයි සහ එහෙම නොවීමෙන් අදරේ නොලැබී යයි හෝ සබදතාව බිදවැටෙයි කියන insecurity එක එයාට තියෙන්න පුලුවන්. ඉතින් A ට කරන්න තියෙන්නේ B ට කාලෙන් කාලට reassurance දෙන එකයි (මේකෙන් B ගේ අවශ්‍යතා සපිරෙනවා), B ට ආදරේ ලැබෙන්නනම් තමන් කියන කියන විදිහට සුරතල් සතෙක් වගේ ඉන්න ඕනේ කියන අදහස කාලෙන් කාලෙට ඒත්තු ගැන්වීමයි. දැන් මෙතන හැදෙන්නේ traumatic bond එකක්. A ගේ අවශ්‍යතාත් සපුරගන්න ගමන් B ගේ අවශ්‍යතාත් සැපිරෙනවා. දැන් ඔතන B ත් A වගේ වුනානම් හරි A ත් B වගේ වුනානම් හරි ඕක වැඩි කල් තියෙන්නැහැ. අසාර්ථක බැදීමක්. ඔය උදාහරනයක් විතරයි දුන්නේ..

    ඒ නිසා බදින්න කලින් බලපන් උබට ඇයි බදින්න ඕනේ, උබ මොකක්ද relationship එකකින් බලාපොරොත්තු වෙන්නේ, උබට මොනාද ඕනේ කියන එක. ඊට පස්සේ date කරන කෙල්ලගෙන් ඒ අවශ්‍යතා ටික සපුරගන්න ගමන් ඒකිගෙත් ඒ තියෙන අවශ්‍යතා ටිකම උබට සපුරන්න පුලුවන්ද කියලා බලපන්. ඕක තමයි ප්‍රධාන දේ..

    අර grooming අඩුපාඩු මූනට කියපන්. කියලා බලපන් හැදෙනවද කියලා. ඒක පාරයි හැබැයි.. ආයේ ආයේ කියන්න යන්න එපා. ඔතනින් හැදෙනවනම් අවුලක් නැ.
     
    • Love
    Reactions: Ryker

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,559
    18,212
    113
    ඒක තමයි බන්, ගද කෙල්ලෝනම් කොච්චර කිව්වත් හදන්න බැහැ ☝🏼

    මූ මේ කතාවේ කියන විදියට මේ කෙල්ල හරියට දත් මදින්නේ නැති, හරියට නාන්නේ නැති, ඇස් යට & කිහිලි කළු, කිළුටු ඇඳුම් අඳින සැමන් ගඳ කෙල්ලක් 🤧

    කොච්චර අධ්‍යාපනයක් තිබුණත් පිරිසිදු කමක් නැත්නමි ඒ කෙල්ල වැඩක් නැහැ බන් :no:
    මම දන්න එකියක් උන්න ඔහොම. අම්මෝ ලෝක අප්පිරියාවක්
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,914
    2,108
    113
    colombo
    grooming හරියට නැ කියන්නේ ඒකෙන් කියන්නේ හැදිලා තියෙන පරිසරය ගැන. විශේෂයෙන් ගෑනු ලමයෙක්ගේ මොනා නැති වුනත් grooming හරියට තියෙන්න ඕනේ මට සාපේක්ෂවනම්.

    අනිත් එක ඒ කෙල්ලට මේ වෙනකම් වෙන කොල්ලෙක් ඉදලැ නැහැ + සමාජයක් ආශ්රේ කරලත් නැහැ කියන්නේ strict පරිසයක හැදිලා තියෙන්නේ. (ගෙදර)

    ඔය පරිසරෙන් ඇතිවුන influence එක නිසා ඇති වෙච්ච personality traits, insecurities, biases.. නිසා තමයි අර උබ කියනවා වගේ සුවච, කීකරුව හැසිරෙන්නේ..

    මුලින්ම කරන්න ඕනේ උබ relationship එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අදුරගන්න එක. ඔය ආදරේ කියලා පකක් නැහැ. සාර්ථක බැදීමක් රදා පවතින්නේ emotional roller coaster එකෙන්. මෙතෙන්දි වැදගත් වෙන්නේ උබගේ අවශ්යතා සපුරගන්න ගමන්, ඒකිගේ අවශ්යතා සපුරගන්න පුලුවන්ද කියන එක.

    උදා:
    npd personal traits වැඩිපුර තියෙන කෙනෙකුයි (A) empathic personality traits වැඩිපුර තියෙන කෙනෙකුයි (B) ගත්තොත්. සුවච, කීකරු කියන දේ ප්‍රශ්න නොකර අහන.. සරලව කැමැත්තෙන්ම A ට යටත් වෙනවනම් ඒකෙන් A ගේ මානසික අවශ්‍යතා ටික සපිරෙනවා මොකද A ට නිතරනම A ගේ fragile ego එක boost වෙන්න ඕනේ. ඉතින් උට ඌ කියන කියන දේ කරන රූකඩයක් වගේ නටවන්න කෙනෙක් ඉන්නවා කියන්නේ උගේ අවශ්‍යතා ටික ඒකෙන් සපුරගන්න පුලුවන්. B ගත්තොත්, B ගේ ඔය හැසිරීම සහ overly emotional personality traits back වෙන්නේ පොඩි කාලේ ලබපු අත්දැකීම් එක්ක, A ත් එහෙම තමයි. උදා. විදිහකට අම්මයි තාත්තයි strict නම් B ගේ, එයා ආදරය ගැන හදන් තියෙන ප්‍රතිරූපය, "තමන් තව කෙනෙකුගේ පාලනයේ සුවච කීකරුව සිටීමෙන් තමයි ආදරේ ලැබෙන්නේ.." වගේ එකක් වෙන්න පුලුවන්. එයාගේ අත්දැකීම් එක්ක, ආදරේ කියන එක ලැබෙන්නනම් එයා යම් ආකරයකට අනුකූලව හැසිරිය යුතුයි සහ එහෙම නොවීමෙන් අදරේ නොලැබී යයි හෝ සබදතාව බිදවැටෙයි කියන insecurity එක එයාට තියෙන්න පුලුවන්. ඉතින් A ට කරන්න තියෙන්නේ B ට කාලෙන් කාලට reassurance දෙන එකයි (මේකෙන් B ගේ අවශ්‍යතා සපිරෙනවා), B ට ආදරේ ලැබෙන්නනම් තමන් කියන කියන විදිහට සුරතල් සතෙක් වගේ ඉන්න ඕනේ කියන අදහස කාලෙන් කාලෙට ඒත්තු ගැන්වීමයි. දැන් මෙතන හැදෙන්නේ traumatic bond එකක්. A ගේ අවශ්‍යතාත් සපුරගන්න ගමන් B ගේ අවශ්‍යතාත් සැපිරෙනවා. දැන් ඔතන B ත් A වගේ වුනානම් හරි A ත් B වගේ වුනානම් හරි ඕක වැඩි කල් තියෙන්නැහැ. අසාර්ථක බැදීමක්. ඔය උදාහරනයක් විතරයි දුන්නේ..

    ඒ නිසා බදින්න කලින් බලපන් උබට ඇයි බදින්න ඕනේ, උබ මොකක්ද relationship එකකින් බලාපොරොත්තු වෙන්නේ, උබට මොනාද ඕනේ කියන එක. ඊට පස්සේ date කරන කෙල්ලගෙන් ඒ අවශ්‍යතා ටික සපුරගන්න ගමන් ඒකිගෙත් ඒ තියෙන අවශ්‍යතා ටිකම උබට සපුරන්න පුලුවන්ද කියලා බලපන්. ඕක තමයි ප්‍රධාන දේ..

    අර grooming අඩුපාඩු මූනට කියපන්. කියලා බලපන් හැදෙනවද කියලා. ඒක පාරයි හැබැයි.. ආයේ ආයේ කියන්න යන්න එපා. ඔතනින් හැදෙනවනම් අවුලක් නැ.
    Thank You, Kollo. Uba;age Gen eke ungen mehema mole athi advice ekak hambunamaida mnda. Anyway Tanku
     
    • Like
    Reactions: Fiona Dabare

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,232
    2,768
    113
    මචං ඇප් එකක් තියනවා හෙළකුරු කියලා, ඒක පට්ට සිංහලෙන් ටයිප් කරන්නත් පුළුවන් තව නිව්ස් එහෙමත් එනවා, ඒක දා ගන්න මේ වගේ ඒවා දාන්න කලින් එකත් බැරි නන් gboard කියලා ගූගල් ලාගේ එකක් තියනවා
     
    • Like
    Reactions: Ryker

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    ithin bn kathawa danna wena widiyak nane. bageta dala advice ganne kohomada? :no:
    දිග හෑලි ලියද්දි සිංහලෙන් දාපන්,paragraphs කඩලා.
    Singlish කියවන්න අමාරුයි
     
    • Like
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,914
    2,108
    113
    colombo
    මචං ඇප් එකක් තියනවා හෙළකුරු කියලා, ඒක පට්ට සිංහලෙන් ටයිප් කරන්නත් පුළුවන් තව නිව්ස් එහෙමත් එනවා, ඒක දා ගන්න මේ වගේ ඒවා දාන්න කලින් එකත් බැරි නන් gboard කියලා ගූගල් ලාගේ එකක් තියනවා
    machan me Sinhala wala katha wage lassnata liyanna mama danne na mama PC eken log wela idapu welawka damme. Danna deyak nattan paduwe palayan ithin awlak naa

    දිග හෑලි ලියද්දි සිංහලෙන් දාපන්,paragraphs කඩලා.
    Singlish කියවන්න අමාරුයි
    Hari awlak naa brother oyata karadra nam paduwe yanna balen advice epa bn
    ------ Post added on Jul 14, 2025 at 9:53 PM