උස යන්න ඕන නම්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,747
    5,841
    113
    Colombo
    පුවක් ගස් පූජා කරන එකද?
    නැ මේකට කියන්නේ වුල්ෆ් මෙතඩ් එක කියලත...උස යන්න ඕන එවුන් ග්‍රැවිටි බූට්ස් දෙකක් ගන්න ඕන නැත්තම් ඒ වගේ දෙයක් හදා ගන්න ඕන..
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    කොට කෙට්ටු වෙන තරමට ගහන්න ගෑනු සෙට්කරගන්න ලේසි නැද්ද බම්? උස මහත පිරිමින්ට ගෑනු බය සීන් එකක් තියෙනව නේද?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,229
    10,848
    113
    නැ මේකට කියන්නේ වුල්ෆ් මෙතඩ් එක කියලත...උස යන්න ඕන එවුන් ග්‍රැවිටි බූට්ස් දෙකක් ගන්න ඕන නැත්තම් ඒ වගේ දෙයක් හදා ගන්න ඕන..
    mokakda ban e ? pahadili karala kiyapanko
     
    • Like
    Reactions: DiksonAlex

    planner123

    Well-known member
  • May 22, 2018
    9,372
    16,129
    113
    කොට කෙට්ටු වෙන තරමට ගහන්න ගෑනු සෙට්කරගන්න ලේසි නැද්ද බම්? උස මහත පිරිමින්ට ගෑනු බය සීන් එකක් තියෙනව නේද?
    Baya kiyanne ithin paara sera athi kiyala.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    Baya kiyanne ithin paara sera athi kiyala.

    නෑ බම් මම කියන්නෙ උස මහත එකෙක් පාරකදි වගේ කතා කලත් ගෑනු බය වෙනව වගේ සීන් එකක් තියෙනව නේද උන්ටත් වඩා කොට කෙට්ටු එකෙක් කතා කලොත් එහෙම නෑ.
     
    • Wow
    Reactions: planner123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,182
    50,514
    113
    සේදවත්ත
    ඒ කොහොමද බන්
    ෂීට් එක උස්සලා පැදපන් කාලයක් පදින්න ඕනේ . එතකොට හිප් එක ගාවින් ඇදෙනව. මාස 6 නම් වෙන් නෑ . ගොඩක් සයිකල් පදින අය උසයි නේද ප්‍රොෆෙශනල් අය. අනික කකුල වර්ක් අවුට් වෙනවා .

    ඉකමනින් යන්න ඕනේ නම් දැන් සජරි එකක් තියනවා හැබැයි අවුරුද්දක වගේ කට්ටක් කන්න ඕනේ වත ඕනේ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,372
    16,129
    113
    නෑ බම් මම කියන්නෙ උස මහත එකෙක් පාරකදි වගේ කතා කලත් ගෑනු බය වෙනව වගේ සීන් එකක් තියෙනව නේද උන්ටත් වඩා කොට කෙට්ටු එකෙක් කතා කලොත් එහෙම නෑ.
    Dominating cn ekak danenawa athi. Okata aasa unuth innawa bn. Kolla usa nisama yalu wena kello innawa. Usa wadi nam proportionally anika ewath hadila athi kiyala hithanawa kello :dull:
     
    • Wow
    Reactions: Hrithik_Roshan

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    ඔබ දුප්පත් නම් ඔබට පොහොසත් විය හැක.
    ඔන කෙට්ටුනම් ඔබට මහත් විය හැක.

    නමුත් උඹ කොට නම් කොට ම තමයි, :cry: camawenna..