මට එන ජොබ් වලින් 70% විතර එන්නේ කුරුණෑගල, අනුරාධපුර, දඹුල්ල වගේ පැති වලින්. ඒක නිසා press එකයි පදිංචියයි කුරුණෑගලට ගන්න බැලුවේ. ලොකු ක්රවුඩ් එකක් නිතරම ඉන්නවා අනික ටවුන් ගානක බේස් ටවුන් එකක්. කඩදාසි, CTP, INK ලගම තියනවා ගන්න. ෂොප් එකට තැනක් හොයාගන්න ඕනි, පදිංචියටත් එක්කම. ටික දවසක් ගිහින් ගෙයක් රෙන්ට් කරන්න හිතන් ඉන්නේ කුරුණෑගල - මැල්සිරිපුර අතර. වයිෆ්ගේ රෙදි බිස්නස් එකත් කරන්න පුලුවන් තැනක්. උඹලා දන්න තැනක් තියනවා නම් Suggest කරන්න
joke gud area. but nanala wadi