Thread eke "Press" kiyala thibnama mama hithuwe print shop ekak kiyala. hydraulic press ekak da?මැෂින් එක ටොන් 3ක් බරයි පුතේ
Thread eke "Press" kiyala thibnama mama hithuwe print shop ekak kiyala. hydraulic press ekak da?මැෂින් එක ටොන් 3ක් බරයි පුතේ
Budget kiyata wageda mchn? inbox msg ekak dapan, dennam..මුලදි රෙන්ට් එකට තැනක් බැලුවේ මචං
printing press + KORD mashineThread eke "Press" kiyala thibnama mama hithuwe print shop ekak kiyala. hydraulic press ekak da?
------ Post added on Jul 17, 2025 at 10:01 AMmonada oke press karanne?
printing press + KORD mashine
------ Post added on Jul 17, 2025 at 10:01 AM
Heidelbergprinting press + KORD mashine
------ Post added on Jul 17, 2025 at 10:01 AM

paramparawen ena ekakdaprinting press + KORD mashine
------ Post added on Jul 17, 2025 at 10:01 AM
නෑ බං දුක් මහන්සියෙන් හම්බකරලා ගත්ත එකක්paramparawen ena ekakda
අර එක්කෙනෙක් කිව්වා වගේ කුරුනෑගල හෙන ටියුශන් වයිබ් එකක් තියනවා. ටියුට්, ලීෆ්ලෙට්ස් ප්‍රින්ට් කරනවානම්. ඕකෙන් ඒවා කරනවද නම් දන්නෙ නැ.පොඩි ඔෆිස් එකක් ටව්න් එකෙ මැද්දෙ තියාගෙන ප්‍රින්ටින්ග් උපකරන ටික කොහෙ හරි ගනන් අඩු ඊසි ඇක්සස් තියන ඇතුලෙ තැනක දාගත්තනම් හොඳ නැද්දනෑ බං දුක් මහන්සියෙන් හම්බකරලා ගත්ත එකක්
Kiyak witara wenwda ban mein ekakනෑ බං දුක් මහන්සියෙන් හම්බකරලා ගත්ත එකක්
Machine eke condition anuwa thama. lankawe use karapu nathi ekak 45lks wenawa. mehe use karapuwa 15lks upwordKiyak witara wenwda ban mein ekak
Uba machine use kranna kohenda igena gatte machanMachine eke condition anuwa thama. lankawe use karapu nathi ekak 45lks wenawa. mehe use karapuwa 15lks upword
වැඩ කරලම තමයි බං. ලෙල්ලටම කෙල වෙලා ඉද්දී ප්‍රෙස් එකක වැඩට ගියා. එතනදි පුරුදු උනාUba machine use kranna kohenda igena gatte machan
මාත් ආසයි press එකක වැඩ කරල බලන්න. ආසාවට වගේ.වැඩ කරලම තමයි බං. ලෙල්ලටම කෙල වෙලා ඉද්දී ප්‍රෙස් එකක වැඩට ගියා. එතනදි පුරුදු උනා
කුරුණෑගල අවට නම් මැෂින් එක හයි කළාම මම කියන්නම්. උඹ වරෙන්මාත් ආසයි press එකක වැඩ කරල බලන්න. ආසාවට වගේ.![]()
Good luck brother!කුරුණෑගල අවට නම් මැෂින් එක හයි කළාම මම කියන්නම්. උඹ වරෙන්
පදිංචි වෙන්නයි මැෂින් එක දාගන්නයි තැනක් ලැබුනා බෝයිස් උයන්දනින්. කඩේට 15000+ ගෙදරට 20000යි. 3phace ගන්න පුලුවන්. ඉස්කෝලයක් ඉස්සරයා. දැන් Office එකට තැනක් බලන්න ඕනි හෙමීට
------ Post added on Jul 21, 2025 at 5:38 PM