Guys , මේකයි අවුල , මැක් එක නෙට් එකට කනෙක්ට් කරපු වෙලාවේ ඉදලා ඩේටා මාර විදියට පාවිච්චි වෙන්නේ. idleassetsd එකෙන් තමයි පාවිච්චි කරන්නේ. මේක මේ වොල්පෙපර් වලට පාවිච්චි වෙන ප්රොසෙස් එකක් , හැබැයි මම ශෆල් වොල්පෙපර් ඔක්කොම ඕෆ් කරා , ඒත් හරියන්නේ නෑ. නෙට් එකේ තිබ්බ ඔක්කොම කරා ඒත් එහෙම තමයි . කාට හරි මෙහෙම උනාද ? හදාගන්න විදියක් තියනවද ?
ඇපල් කමියුනිටි එකේ පොස්ට් ගොඩක් තියනවා ඒත් සොලුශන් නෑ. මාත් එකක් දැම්මා .
Apple Community Post
TIA


ඇපල් කමියුනිටි එකේ පොස්ට් ගොඩක් තියනවා ඒත් සොලුශන් නෑ. මාත් එකක් දැම්මා .
Apple Community Post
TIA


