Dialcom විස්තරේ

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    දෑන් ගොඩක් කඩවල් වල හොර වෑඩබන් කරන්නෙ..... හොද පෝන් එකක් ගන්න කම්පෑනිම යන්න වෙනව :angry::angry:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඕකෙන් ගන්න එපා බන්. උන් වොරන්ටි දෙන විදියම බලපන්. checking warranty, software warranty, hardware warranty, company warranty. මේ මොන ගූ ගොඩක්ද බන්. හොද තැනක නම් software warranty, hardware warranty, company warranty ඔක්කොම එකට දෙන්නේ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    apo man nam okun gawata mokekwath yawanne na,man eka parak phone ekak gatta.charger eka dunne wena phone ekaka.gedara genath balanakota thamai eka dekke.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ උඹට ගොඩාක් ස්තූතියි මචන් ගන්න එපා කිව්ව උන්ගෙන් බැණුම් අහන්න වෙනවා කියලා දැන දැනම ත්‍රෙඩ් එකක් දැම්ම එකට..:love:
    ගන්න ඉන්න එකෙක් හරි අමාරුවේ වැටෙන එක නවතිනවනේ අඩු ගානේ..:yes:
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    sira machoo mage phon eketh battry replasement ekakata dipuwahama mun custem rom gahala passe updat unama wifi ekak blutooth ekai wada naha unta gihin kiyapuwama magen ahanawa ai eka update kare kiyala wal pa&&** yo apiwa andagena apen kanna hadenne wesa)((%)$%$%) dialcom kiyana gubbayama lankawen athugala danna oni
     
    • Like
    Reactions: pc kush