Dialcom විස්තරේ

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka



    Menna place eka :yes:

    mamath dialcom eken xiomi phone 3 wage aran tiyenawa 3+ years...habai kisima case ekak na..warrety th nathuwa gatte :baffled::dull: Luck eka thama .....

    habai ewala thibbe custom rom ekak...gaanath poddak wadi wage...

    SL phones eken 3 weeks back thwa xiaomi ekak gatta...Gindara....kisima awulak na (danata :P) anika thibbe original rom eka....e kiyanne original seal pack ekama thama...service ekath ela....loku scn na...
    dialcom nam patta loku scn.....
    SL phones eke price ekath patta reasonable.... :)

    umbe yaluwata kiyala thwa poddak gaana ehe mehe kara ganna barida? :P
    unuth custom rom dala phone wikunanawa:yes:
    experience eken kiyanne
    :P:P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අර ඇස් ආබාධ පොර තාම ඉන්නවද? ගල් ආඳෙක්... මම බලා ඉද්දි ඌ ගෑණු කෙනෙක්ට වොරන්ටි නොදෙන්න හේතු වගයක් කිව්වා... ඒ ගෑණු කෙනා ඇහුවා ඔයාලා සීල් කරලා කියලා පෙන්නුවම අපි විස්වාස කරලා ගන්නවා... දැන් ඒකේ අවුලක් ආවම පියන ගලවලා කියනවා මේක කලින් ගලවලා කියලා... තමුසෙලා මට දුන්නෙ එතකොට කලින් ගලවලා හදපු එකක්ද කියලා සැකයි කියලා...
    ඔව් බන් හෙන කපටි හැත්තක් ඉන්නේ, මේ දවස් වල ඕකුන්, galaxy s6 විකුනනව 38900 කට තවත් ගනන් වැඩි ෆෝන් හෙන අඩුවට සයිට් එකේ ගනන් දාල තියෙනවා, මමත් නිකමට අහල බැලුවා ඒ ගැන ගියපු වෙලාවේ, උන්ගෙ එවුන් එක එක කතා කියන්නේ, උන් ඒව දෙන්නේ demo ෆෝන් කියලා, demo කියන්නෙ මොකද්ද කියල ඇහුවම එකෙක් කියනවා මේව singapore වලින් ගෙන්නපු ෆෝන්, බොක්ස් නම් නෑ, චාජරේ එක්ක විතරයි දෙන්නේ කියලා, මම අහගෙන තව එකෙක් කියනවා, මේ ෆෝන් කඩේ display දාපුවා, පාවිච්චි කරලා නෑ කියලා අනන් මනන් සුරගනා කතා. ඇහුව ගමන් තේරෙනවා ඔය ජරාව ගත්තොත් ඉවරයි කියලා, ඒත් සමහර එවුන් අරන් යනවා යකෝ. අපරාදෙ සල්ලි:angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මොනවට ද යකෝ ෆෝන් එකට වෙන ෆෝන් එකක් ඉල්ලුවේ. උබට කෙලින්ම ආපහු සල්ලි ඉල්ලන්න තිබ්බේ. නැත්නම් පාරිබෝගික අධ්කාරියේ පැමිණිල්ලක් දාන්න තිබ්බ. අනෙක ඔය වගේ ගේම ඉල්ලන වෙලාවක කියපන් උබ ෆේස්බුක් එකේ දානවා කියල ඩයල් කොම් එකෙන් ෆෝන්ස් ගන්න එපා කියලා. එතකොට ගොඩක් වෙලාවට උන් බය වෙනවා.
    තවත් ඕකුන් එක්ක වාද කරන්න ගියානම් අප්පිරියා වෙනවා බන්, කේන්තිය වැඩි කමට මොනවයි මොනවා වෙයිද දන්නෑ, එච්චරටම මල පැනලා හිටියේ:dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උඹ කැලණියේ SLPHONE එකෙන් ගන්න එපායැ බං..
    උන්ගේ ෆෝන් සුපිරි..
    උඹ කලින් ඇහුව නම් මම කියනවා..
    ඒකේ අයිති එකා මගේ යාලුවෙක්..
    ඕන දෙයක් කතා කරලා කරගන්න පුළුවන්..
    අද වෙනකම් ගත්ත කිසිම ෆෝන් එකක් අවුලක් වෙලා නැහැ..
    https://www.facebook.com/SLPHONES/

    එල එල දැනගත්තු එක හොඳයි:yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පොඩ්ඩක් හොයල බලලා ගන්න තිබ්බනේ බන්. ඔය හම්බ හැත්තගෙන් phone එකක් තියා back cover එකක් වත් ගන්න හොද නැ. කාලකන්ණි හම්බයෝ.. :growl:

    ඔය හම්බ ගුබ්බෑයම් වලට රිංගන්න එපා බන්..

    තොට හොද වැඩේ අපි කොච්චර එපා කියද්දිත් ඕකුන්ගෙන් ගන්නවට..
    උබ මේක දාපු එක හොදයි තව කෙනෙක් dialcom එකෙන් phone අරන් අමාරුවේ වැටෙන්නේ නැතිව ඉන්න...

    Math dialcom peththe yanna hitiye one ne ekko .mata help eksk one .ihpone red ekak ganna hoda shop ekak danna kawru hari kiyannako .credit card offers thiyennath one .
    :):)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya dialcom karanne oya weda thamai, mage yaluwek giya iphone x eka ganna, 180k da koheda, gana adu hinda, ita passe kianawa, e color eka nehe, anik color eka tiyenne 5000k wediylu, yaluwa hodata amathala awa.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මගෙ පරන නෙක්සස් 4 එකට කෙලියෙ මුන් තමා.. මුන් එකෙ ටච් එක දාන්න ගිහින් කෙලියා ග්ලාස් එකට පස්සේ 9ක් ඉල්ලුවා ඔක්කොම හදල දෙන්න.. උකොගනින් කියල මන් ආව කෙන්තියටම ෆොන් එකත් එහෙම්මම කැලිටික එකතු කරගෙන, බැලින්නම් එකෙත් කැලි අඩුයි :( කල ගොන්ක්ම.... තම්බි හැත්තගේ කඩ වලට රින්ගන අපි වගේ පරයොන්ට මෙවා හොද පාඩම්.