Dialcom විස්තරේ

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උබනේ මචං ඉල්ලං කලා තියෙන්නේ. ඇයි උබ කම්පැනි වොරන්ටි ගත්තේ නැත්තේ. පෙටා වලින් ගන්න ඒවා තමයි ගොඩක් වෙලාවට ශොප් වොරන්ටි කියලා දෙන්නේ.
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    Dialcom ත් දැන් xiaomi එජෙනට් කෙනෙක් කෝල් කරලා ඇහුවාම වුන් ගෙන්නපු ඒවා විතරලු දෙන්නේ එකත් අමුතුම වොරන්ටියක් එක්ක දෙන්නේ

    අහුවෙන්න එපා කොල්ලනි නිකන් ඉල්ලන් කන්න වෙන්නේ
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඩයල්කොම් කාසල් එක ගාව පොට් එක මට ලගයි. මම ෆෝන් 3 ක් ගත්තා දැන් අවුරුදු 2ට වගේ ඉස්සෙල්ලා. හැබැයි ඔක්කොම වින්ඩෝස් ෆෝන් ගත්තේ. මේ වෙනකං අවුලක් නැහැ එකත්වත්. බොරැල්ලේ උමං මාර්ගයේ ෆෝන් ෂොප්වලින් ෆෝන් අරගෙන අමාරුවේ වැටුණු අපේ තවත් සහෝදරයෙක් විස්තරයක් දාලා තිබ්බා ඊයේ නැත්තං පෙරේදා. කොහොම වුණත් දැං මුස්ලිම් ෂොප්වලින් ෆෝන් ගන්නේ නෑ. සොෆ්ට්ලොජික් වගේ ලෝකල් ඒජන්ට්ලගෙන් තමයි ගන්නේ. මම නිතරම ෆෝන් මාරු කරන්නේ නෑ. ඒ නිසා අවුලක් නෑ.