සෙඩැන්වලට විතරක් ආස සිංහලුන්ට - අලුතෙන් එන සෙඩැන් Mega Thread

Bigspin

Well-known member
  • May 27, 2007
    4,213
    3,752
    113
    LONDON
    Toyota එවුන් Yaris Hatchback, Raize, Yaris Cross වගේ ඒවට පට්ටම අඩු කුලේ විදිහට interior කරලා, මේවට නියමෙටම කරනවා නේද? :rolleyes:
    Budget Vs Premium
     
    • Like
    Reactions: Kolama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,819
    113
    පරන ලඩි ගන්නවට වඩා නම් මේ ගානට මේක ගන්න එක වටිනවා. :rolleyes:

    Yes but as of today the most VFM brand new car you can go for is the Suzuki FronX

    I'd be all over it if I were in the market for a car and they offered it in sedan form
     
    • Like
    Reactions: Kolama

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,213
    3,752
    113
    LONDON
    Anyone know the price of the Toyota CHR GR Sport 1.8Ltr model in Srilanka.

    I want to buy one for parents. We used to have 2018 CHR model and it's one of the best cars I drove and my parents like it very much.
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    C200 premium plus 2025 19Km 51 (50.5 offered as the last price) . math ekak ganna kiala me tike balanawa hithaganna beriwa inne. car ekak prefer habei mechchara budget kle nah 2nd or 3rd vehicle eka vdhata use wenne (options beluwe Audi A5, C200 2018/19, BYD SEAL, BMW 530E (least prefer) wena monada suggestions tiyenne ?

    WhatsApp Image 2025-07-21 at 12.14.00.jpeg

    WhatsApp Image 2025-07-21 at 12.14.00 (2).jpeg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    C200 premium plus 2025 19Km 51 (50.5 offered as the last price) . math ekak ganna kiala me tike balanawa hithaganna beriwa inne. car ekak prefer habei mechchara budget kle nah 2nd or 3rd vehicle eka vdhata use wenne (options beluwe Audi A5, C200 2018/19, BYD SEAL, BMW 530E (least prefer) wena monada suggestions tiyenne ?

    View attachment 253990

    View attachment 253991

    I would rather go for new LC 250 machan.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,220
    17,677
    113
    C200 premium plus 2025 19Km 51 (50.5 offered as the last price) . math ekak ganna kiala me tike balanawa hithaganna beriwa inne. car ekak prefer habei mechchara budget kle nah 2nd or 3rd vehicle eka vdhata use wenne (options beluwe Audi A5, C200 2018/19, BYD SEAL, BMW 530E (least prefer) wena monada suggestions tiyenne ?

    View attachment 253990

    View attachment 253991
    E200 එකත් මේ range එකේ දැක්කනෙ මම
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,053
    113
    Kaer Morhen
    thewitcher.com
    @Gwynbleidd Bezza G grade eka awulda ban?
    Ita wada Magnite eka ganna eka watinawada?
    ඔය ෆොටෝ එකේ එන එක එන්නේ නෑ SE trim එක. Basic G එක එන්නේ. Option නෑ නේ මේලෝ දෙයක්. 😓 Reliable ගතිය වැඩි හැබැයි, magnite මෙහෙට අලුත් හින්දා කියන්න බෑ. Option අතින් නන් magnite 89 වටිනවා. 78 ත් ඉතින් හොදයි. Safety එහෙම.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ඔය ෆොටෝ එකේ එන එක එන්නේ නෑ SE trim එක. Basic G එක එන්නේ. Option නෑ නේ මේලෝ දෙයක්. 😓 Reliable ගතිය වැඩි හැබැයි, magnite මෙහෙට අලුත් හින්දා කියන්න බෑ. Option අතින් නන් magnite 89 වටිනවා. 78 ත් ඉතින් හොදයි. Safety එහෙම.
    මටත් අවුල bezza එකේ කිසිම feature එකක් නැති එක.. ඊට වඩා features උන්ගේ axia hatch batch එකට එනවා :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,387
    16,559
    113
    ඔය ෆොටෝ එකේ එන එක එන්නේ නෑ SE trim එක. Basic G එක එන්නේ. Option නෑ නේ මේලෝ දෙයක්. 😓 Reliable ගතිය වැඩි හැබැයි, magnite මෙහෙට අලුත් හින්දා කියන්න බෑ. Option අතින් නන් magnite 89 වටිනවා. 78 ත් ඉතින් හොදයි. Safety එහෙම.
    Magnite eke ena Renault 3 cylinder Engine & AMT gear box awulak nadda?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,053
    113
    Kaer Morhen
    thewitcher.com
    Magnite eke ena Renault 3 cylinder Engine & AMT gear box awulak nadda?
    Bezza එකත් 3 සිලින්ඩර්. හැබැයි vitz engine එක එන්නේ, තව cvt. ඒක හින්දා තමා කිවේ reliable වැඩි කියලා. Amt වලට වඩා smooth අනික.

    ඉන්දියාවේ නන් එහෙම අවුල් ඇවිත් නෑ. මෙහෙ ආව kwid එහෙමත් තව දුවනවනේ. Renault අවුලක් නැතුව ඇති. ප්‍රංශ ද කොහෙද නේ. දුවලම තමා ඉතින් බලන්න වෙන්නේ. ඉන්දියාවේ ගු පාරවල් වල යනවා නන් මෙහෙ අවුලක් වෙන්න විදිහක් නෑ.

    හොදම දේ ගිහින් බලලා test drive එකක් ගිහින් හිතට අල්ලන එක ගන්න එක.
     
    • Like
    Reactions: todd2231048