Elakiriye Ali Jemis ta meka miss une kohomada?

redux

Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    උඹේ වේශ අම්මට ලයිට් වැල් ටිකක් ඔතලා ගනිංකෝ සත්තුන්ට ඉන්න දීලා
    අලි ඇතුන් පෙරහැරවල් වල අරන් යනවා

    හැම කන්දකම ගස් කපල පන්සලක් හදනවා

    පුළුවන් දෙයක් කරපන්
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,873
    113
    අලි ඇතුන් පෙරහැරවල් වල අරන් යනවා

    හැම කන්දකම ගස් කපල පන්සලක් හදනවා

    පුළුවන් දෙයක් කරපන්
    අහ් පුළුවන් දෙයක් කරන්න පුළුවන් උඹේ නම ගම දැනගෙන හිටියනම්
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    අලි ඇතුන් පෙරහැරවල් වල අරන් යනවා

    හැම කන්දකම ගස් කපල පන්සලක් හදනවා

    පුළුවන් දෙයක් කරපන්
    Budu hamuduruwo kiwwada ohoma karanna kiyala?
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    ඔය අලිය කුලප්පු උනාට ටිකකින් ආයේ පෙරැහැර ගිහිල්ලා. මේ අහලා පහළ සීන් එකක් නේ :ROFLMAO:
     
    • Love
    Reactions: Sandy_Fdo

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    Ko pennapan balanna tiyena tanak.

    Habai bari unoth uba Ponnaya.
    Haaada?
    පටිච්ච සමුප්පාදය අනුව ඔතන තියෙන්නේ අලියෙක්ගේ නාමයක් සහ රූපයක් විතරයි. ඒකට ඇලිල හිත කම්පා කරගන්න එපා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    අහ් පුළුවන් දෙයක් කරන්න පුළුවන් උඹේ නම ගම දැනගෙන හිටියනම්
    පෙරහරක් තියෙන ලඟම තියෙන පන්සලට පලයන්.
    හාමුදුරුවන්ට තග දාපන් පෙරහැර තියන්න එපා කියල.
    පෙරහැර තියෙන දවසට එතනට ගිහින් මිනිස්සුන්ට බැනපන්.
    ඔන්න නතර කරන ක්‍රමේ.
    උඹට වීර පුතෙක් වෙන්නත් පුළුවන්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,320
    7,588
    113
    Kotahena
    පෙරහරක් තියෙන ලඟම තියෙන පන්සලට පලයන්.
    හාමුදුරුවන්ට තග දාපන් පෙරහැර තියන්න එපා කියල.
    පෙරහැර තියෙන දවසට එතනට ගිහින් මිනිස්සුන්ට බැනපන්.
    ඔන්න නතර කරන ක්‍රමේ.
    උඹට වීර පුතෙක් වෙන්නත් පුළුවන්.
    මන් හිතුවා බැරි උනොත් ඌ ponnaya. හා ද කියලා අහයි කියලා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    Kauda ban ali jemis 😂
    @dilann

    පටිච්ච සමුප්පාදය අනුව ඔතන තියෙන්නේ අලියෙක්ගේ නාමයක් සහ රූපයක් විතරයි. ඒකට ඇලිල හිත කම්පා කරගන්න එපා
    Buddhism vikurthi karanna epa ban.
    ------ Post added on Jul 22, 2025 at 2:12 PM