Mama Ahuwa machan 130 walin uda kiuwa. Echchara nam yanna widiyak na bnඅහල බලල අපිට ත් දැන්ගන්න මේකෙ update කරන්න. මගෙත් idea එකක් තියනව 2023ක් වගේ ගේන්න
දන්නවා ඉතින් ඒ ගාන වැඩි කියල. ලංකාවේ ඉතින් වැඩි වෙච්ච දෙයක් ආපහු අඩු වෙලා නැනේ බන්.oluwa athagala balanna machan 2015 Toyota Aqua ekak 8M walata ganna balanawa nam.
------ Post added on Jul 22, 2025 at 9:06 AM
ඔව් නේද. කොහොමත් ගන්නකොට vehicle එක inspection කරන්න එක්කෙනෙක් අරන් යන්න ඕනේ.Year aka wadak naa , one parana wahanayaka leda anawa, 3 laks wage athe thiyan ganna one akak, accident wune nathi. mechanical one akak hadanna puluwan one wahanayaka. Loku wata accident wela nam hariyata baa.
------ Post added on Jul 22, 2025 at 9:08 AM
