තවත් ඇතෙක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,974
    34,408
    113
    කැලේ ඉන්න අලි ඇත්තුන්ට නම් කොහෙන්ද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,811
    17,798
    113
    ඔය අලියා පන්සලකින් අරගෙන පෙරහරකට දැම්මනම් තාම පන පිටින්

    ආතල් එකේ කොළ ටිකක් කකා අවුරුද්දකට සැරයක් job එක කරන්න තියෙන්නෙ
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඔය අලියා පන්සලකින් අරගෙන පෙරහරකට දැම්මනම් තාම පන පිටින්

    ආතල් එකේ කොළ ටිකක් කකා අවුරුද්දකට සැරයක් job එක කරන්න තියෙන්නෙ
    ඇත්ත...ඉතින් එක අපිට කතෝලිකයෝ ටික කරන්න දෙන්නේ නැහැනේ @sinhawanshaya
     
    • Like
    Reactions: Little Hulk

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,127
    12,102
    113
    Ohio, USA

    YahaPalanaya Aaapu Kaaley EkaPaarata ma Mehema Ali/Aththu Marenna Gaththaa...
    Passe RataPura Kathawak Giyaa MahindaLaage Yagayak Ho Mokak Hari Game Ekak kiyala..
    Rate Balaya Ganna Karapu Bili Poojawak Kiyalaa..
    Danuth Ehema Ekak Da Danne naha...
    Kattiya Hire Yana Patter Ekata Anuwa Ehema Deywal Unath Wenna Bari Naha.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,180
    99,838
    113
    YahaPalanaya Aaapu Kaaley EkaPaarata ma Mehema Ali/Aththu Marenna Gaththaa...
    Passe RataPura Kathawak Giyaa MahindaLaage Yagayak Ho Mokak Hari Game Ekak kiyala..
    Rate Balaya Ganna Karapu Bili Poojawak Kiyalaa..
    Danuth Ehema Ekak Da Danne naha...
    Kattiya Hire Yana Patter Ekata Anuwa Ehema Deywal Unath Wenna Bari Naha.
    මොන උත්තක් හරි දැන් අවුරුද්දකට 500ක් විතර මැරෙනවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,127
    12,102
    113
    Ohio, USA
    519964705_2507310249635485_1732623308814705697_n.jpg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මිනිස්සු ද🤔

    නැ, මිනිස්සුන්ගේ population එක වර්ධනය S curve එකක්. එහෙම වෙන එක හොදයි industrialized society එකකට.

    අලිනම් ඉතින් හිටියත් නැතත් ලොකු වෙනසක් නැ. 😋
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,069
    166,050
    113
    එකමත් එක රටක
    ඔය අලියා පන්සලකින් අරගෙන පෙරහරකට දැම්මනම් තාම පන පිටින්

    ආතල් එකේ කොළ ටිකක් කකා අවුරුද්දකට සැරයක් job එක කරන්න තියෙන්නෙ
    උබ කියන්නේ ඌ ට තිරිසන් අපායේ දිගටම ඉන්න තිබ්බ කියලා ද ? 🥴

    මම දන්නා විදියට දැන් ඔය අලියා ඉන්නේ දිව්‍යලෝකේ . ඌ තිරිසන් අපායෙන් මිදිලා ගියා .

    උබලත් මාර මිනිස්සු
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ කියන්නේ ඌ ට තිරිසන් අපායේ දිගටම ඉන්න තිබ්බ කියලා ද ? 🥴

    මම දන්නා විදියට දැන් ඔය අලියා ඉන්නේ දිව්‍යලෝකේ . ඌ තිරිසන් අපායෙන් මිදිලා ගියා .

    උබලත් මාර මිනිස්සු

    පොතේ හැටියත තිරිසන් සතෙක් වුනොත් හෙන කාලයක් යනවා ගති ය වෙනස් වෙන්න. ඒ නිසා තිරිසන් අපායෙම හෝ ඊට වැඩිය අවුල් තැනක් තමයි බොහෝ දුරට. 🙃