ඇත්ත...ඉතින් එක අපිට කතෝලිකයෝ ටික කරන්න දෙන්නේ නැහැනේ @sinhawanshayaඔය අලියා පන්සලකින් අරගෙන පෙරහරකට දැම්මනම් තාම පන පිටින්
ආතල් එකේ කොළ ටිකක් කකා අවුරුද්දකට සැරයක් job එක කරන්න තියෙන්නෙ
case eka darunui dan. wedi thiyala maranne.පට්ට විදියට අලි මරන්නේ අපේ රටේ නම්./
මොන උත්තක් හරි දැන් අවුරුද්දකට 500ක් විතර මැරෙනවා.YahaPalanaya Aaapu Kaaley EkaPaarata ma Mehema Ali/Aththu Marenna Gaththaa...
Passe RataPura Kathawak Giyaa MahindaLaage Yagayak Ho Mokak Hari Game Ekak kiyala..
Rate Balaya Ganna Karapu Bili Poojawak Kiyalaa..
Danuth Ehema Ekak Da Danne naha...
Kattiya Hire Yana Patter Ekata Anuwa Ehema Deywal Unath Wenna Bari Naha.
Ade Ubath Kunuharapa kiyanwa Ehenam...මොන උත්තක් හරි දැන් අවුරුද්දකට 500ක් විතර මැරෙනවා.
ඇයි මම නොකියනවා කියලා කොහේ හරි කියලා තියෙනවද? මම ගොඩක් වෙලාවට use කරන් නෑ. 🫡Ade Ubath Kunuharapa kiyanwa Ehenam...
මිනිස්සු දවැඩිපුර ඉන්න ඒවා යාමනය වෙන්න ඕනේ.![]()
මිනිස්සු ද![]()
උබ කියන්නේ ඌ ට තිරිසන් අපායේ දිගටම ඉන්න තිබ්බ කියලා ද ?ඔය අලියා පන්සලකින් අරගෙන පෙරහරකට දැම්මනම් තාම පන පිටින්
ආතල් එකේ කොළ ටිකක් කකා අවුරුද්දකට සැරයක් job එක කරන්න තියෙන්නෙ
උබ කියන්නේ ඌ ට තිරිසන් අපායේ දිගටම ඉන්න තිබ්බ කියලා ද ?
මම දන්නා විදියට දැන් ඔය අලියා ඉන්නේ දිව්‍යලෝකේ . ඌ තිරිසන් අපායෙන් මිදිලා ගියා .
උබලත් මාර මිනිස්සු