තවත් ඇතෙක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    පොතේ හැටියත තිරිසන් සතෙක් වුනොත් හෙන කාලයක් යනවා ගති ය වෙනස් වෙන්න. ඒ නිසා තිරිසන් අපායෙම හෝ ඊට වැඩිය අවුල් තැක් තමයි බොහෝ දුරට. 🙃
    ඉතින් ඒ හෙන කාලය ඉවර වෙලා ඇති උගේ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නැහැ ලේසියෙන්. අලි extinct වෙනකම්ම ඉන්නත් පුලුවන්. 😛
    ඔය ජාතක කතා වල සත්තු ටික හොද තැන් වලට ගියේ . මූ ත් අනාගතේ ජාතක කතාවක අලියෙක් වෙන්න බැරිද ?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය ජාතක කතා වල සත්තු ටික හොද තැන් වලට ගියේ . මූ ත් අනාගතේ ජාතක කතාවක අලියෙක් වෙන්න බැරිද ?

    කුලේ බලන්න වෙනවා අලියගේ ඕකට උත්තර දෙන්න 🥀
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,813
    17,798
    113
    උබ කියන්නේ ඌ ට තිරිසන් අපායේ දිගටම ඉන්න තිබ්බ කියලා ද ? 🥴

    මම දන්නා විදියට දැන් ඔය අලියා ඉන්නේ දිව්‍යලෝකේ . ඌ තිරිසන් අපායෙන් මිදිලා ගියා .

    උබලත් මාර මිනිස්සු

    මම ඔය අපාය දිවය ලෝක සීන් විස්වාස කරන්නෙ නෑ

    ඕව කල්ලතෝනි හින්දු ආගමෙන් බුද්දාගමට ඔබපු ඒව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    මම ඔය අපාය දිවය ලෝක සීන් විස්වාස කරන්නෙ නෑ

    ඕව කල්ලතෝනි හින්දු ආගමෙන් බුද්දාගමට ඔබපු ඒව
    එතකොට අර බුදු හමුරුදුවෝ නන්ද කුමාරයා එක්ක ගියේ කල්ලතෝනි යෙක් කියලා ද ?? 🥱
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    YahaPalanaya Aaapu Kaaley EkaPaarata ma Mehema Ali/Aththu Marenna Gaththaa...
    Passe RataPura Kathawak Giyaa MahindaLaage Yagayak Ho Mokak Hari Game Ekak kiyala..
    Rate Balaya Ganna Karapu Bili Poojawak Kiyalaa..
    Danuth Ehema Ekak Da Danne naha...
    Kattiya Hire Yana Patter Ekata Anuwa Ehema Deywal Unath Wenna Bari Naha.
    dan wedi tiyala marenne ban! direct head shot!



    වැඩිපුර ඉන්න ඒවා යාමනය වෙන්න ඕනේ. 🙃
    wadipura inna minissu niyamanaya wena ona nathda? meka kaleth JR witharai! ganunge badawal kappala damme!
    eeta passe apu haththa eka kaleth na!

    Safi wage doctorsla bo karanna wada piliwelak oa neda?>

    ------ Post added on Jul 22, 2025 at 9:11 PM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    ඔය අලියා පන්සලකින් අරගෙන පෙරහරකට දැම්මනම් තාම පන පිටින්

    ආතල් එකේ කොළ ටිකක් කකා අවුරුද්දකට සැරයක් job එක කරන්න තියෙන්නෙ
    ow ban hasannna puluwan ewunta hadanna dunna nam oya magul nane
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    wadipura inna minissu niyamanaya wena ona nathda?

    ඒකට රිප්ලයි කරා මන්..
    මිනිස්සු නියාමනය වෙනවා
    ඒත් සත්තු වගේ නෙමෙයි කර්ව් එක වෙනස්..

    මිනිස්සුන්ගේ වර්ධනය නියාමනය වෙන්නේ ළමයි හදන්නැතුව ඉන්න එකෙන්වත්, ගැබ්ගැනීමේ හැකියාව නැති කරන එකෙන්වත්, මාස් කිලින් වලින් වත් නෙමෙයි..
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    ඒකට රිප්ලයි කරා මන්..
    මිනිස්සු නියාමනය වෙනවා
    ඒත් සත්තු වගේ නෙමෙයි කර්ව් එක වෙනස්..

    මිනිස්සුන්ගේ වර්ධනය නියාමනය වෙන්නේ ළමයි හදන්නැතුව ඉන්න එකෙන්වත්, ගැබ්ගැනීමේ හැකියාව නැති කරන එකෙන්වත්, මාස් කිලින් වලින් වත් නෙමෙයි..
    mewa niyamanaya wenna one nathda? lake pankawa hutto meka! me labbe mokawath niyamanaya wenne naha. salli walata siyalla yatai!

     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    wathura ehema ganne eeta passe deiyyanta poojawak karalda?


    uba nam mata penne wiyali kalape inna ganja hen karayek!

    gas kapuwata awulak na ai wawanawanam! lankawe ehema wenne na ne!

    ඒක තමයි මන් ඕවා උබල එක්ක කතා කරන්නැත්තේ 😂
    (1) ඔයාලා නාකියි
    (2) emotionally dependant, delusional views තියෙන්නේ, reality එක මොකක්ද කියලා comprehend කරන්න බැහැ.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,773
    3,178
    113
    37
    @ katubedda
    වැඩිපුර ඉන්න ඒවා යාමනය වෙන්න ඕනේ. 🙃
    උබ හිතන විදියට දැන් ලංකාවෙ ඉන්න අලි ඇත්තු ගනන ඉන්න ඔනි ගානට වඩා වැඩිද? එකද යාමනය වෙන්න ඔනි?
    නැ, මිනිස්සුන්ගේ population එක වර්ධනය S curve එකක්. එහෙම වෙන එක හොදයි industrialized society එකකට.

    අලිනම් ඉතින් හිටියත් නැතත් ලොකු වෙනසක් නැ. 😋
    ඇයි අලි හිටියත් නැතත් ලොකු වෙනසක් නැ කියන්නේ?
    ඉතින් ගස් කපන්න වෙනවා කොහොමත්, මොකක්ද අවුල?
    ඇයි රක්ශිත වල ගස් කපන්න වෙන්නෙ. රක්ශිතයක් කියලා නම් කරානම් අයි එක ඇතුලෙ තියෙන ගස් කපන්න වෙන්නේ?
     
    • Like
    Reactions: nppcheguevara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ හිතන විදියට දැන් ලංකාවෙ ඉන්අන අලි ඇත්තු ගනන ඉන්න වැඩිද? එකද යාමනය වෙන්න ඔනි?

    7000~ කියලා තියෙන්නේ recently.
    imo, වැඩියි තමයි. සයිස් එකත් ලොකුයි, වගා හානි වැඩියි, මිනිස්සුන්ට හානි වැඩියි.

    ඇයි අලි හිටියත් නැතත් ලොකු වෙනසක් නැ කියන්නේ?

    බලලා, වින්දනයක් ලබා ගන්නවා + ආර්ථික ලාබ සදහා යොදා ගන්නවා ඇරෙන්න වෙන මොනාද අලි හිටියා කියලා මිනිස්සුන්ට ලැබෙන්නේ?

    මහා පරිමාන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් වෙයි කියලා මන් හිතන්නැහැ අලින්ගෙන්. 🙃

    ඇයි රක්ශිත වල ගස් කපන්න වෙන්නෙ. රක්ශිතයක් කියලා නම් කරානම් අයි එක ඇතුලෙ තියෙන ගස් කපන්න වෙන්නේ?

    (1) ජනගහනය වැඩි වෙනවා, මිනිස්සුන්ට ඉන්න තැන් ඕනේ.
    (2) මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් ලාබ ලැබිය හැකි, භූමිය අවශ්‍ය වෙන ව්‍යාපාර පිහිටුවන්න භූමිය අවශ්‍යයයි.
    (3) ගස් ඕනේ වෙනවා, දැව ආශ්‍රිතව කරන ව්‍යාපාර සදහා.

    ගස් කපන්න වෙන්නේ ඇයි.. නෙමෙයි මිනිස්සු ගස් කපනවා, ඔය උඩ කිව්ව අවශ්‍යතා සම්පූර්න කරගන්න. 😝

    මේක හරිද, මේක වැරදිද කියලා එකක් නැහැ.. උබල හිතනවා වගේ ethically, morally perfect විදිහට සමාජයක් වැඩ කරන්නැහැ.
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    7000~ කියලා තියෙන්නේ recently.
    imo, වැඩියි තමයි. සයිස් එකත් ලොකුයි, වගා හානි වැඩියි, මිනිස්සුන්ට හානි වැඩියි.



    බලලා, වින්දනයක් ලබා ගන්නවා + ආර්ථික ලාබ සදහා යොදා ගන්නවා ඇරෙන්න වෙන මොනාද අලි හිටියා කියලා මිනිස්සුන්ට ලැබෙන්නේ?

    මහා පරිමාන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් වෙයි කියලා මන් හිතන්නැහැ අලින්ගෙන්. 🙃



    (1) ජනගහනය වැඩි වෙනවා, මිනිස්සුන්ට ඉන්න තැන් ඕනේ.
    (2) මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් ලාබ ලැබිය හැකි, භූමිය අවශ්‍ය වෙන ව්‍යාපාර පිහිටුවන්න භූමිය අවශ්‍යයයි.

    ගස් කපන්න වෙන්නේ ඇයි.. නෙමෙයි ගස් කපනවා, ඔය උඩ කිව්ව අවශ්‍යතා දෙක සම්පූර්න කරගන්න 😝

    මේක හරිද, මේක වැරදිද කියලා එකක් නැහැ.. උබල හිතනවා වගේ ethically, morally perfect විදිහට සමාජයක් වැඩ කරන්නැහැ.


    uba wage track buwala thamai goverment eke inne. minissu adu karala - unta sape innna rata hadanawa wenuwata ,

    hukala hukala janagahanya wadi karala. un okkoma mala pretha higana rataka dagena oola kanawa.

    rate lassa 50k idiya nam lankawata onawatath wada athi! hamotama full sape athal eke inna puluwan.


    pan piti / pora / thel ena eka masa 2 k 3k nawathuna nam balanna thibba meka athal !
     
    • Like
    Reactions: Nidarshana_k