ඉතින් ඒ හෙන කාලය ඉවර වෙලා ඇති උගේ .පොතේ හැටියත තිරිසන් සතෙක් වුනොත් හෙන කාලයක් යනවා ගති ය වෙනස් වෙන්න. ඒ නිසා තිරිසන් අපායෙම හෝ ඊට වැඩිය අවුල් තැක් තමයි බොහෝ දුරට.![]()
ඉතින් ඒ හෙන කාලය ඉවර වෙලා ඇති උගේ .පොතේ හැටියත තිරිසන් සතෙක් වුනොත් හෙන කාලයක් යනවා ගති ය වෙනස් වෙන්න. ඒ නිසා තිරිසන් අපායෙම හෝ ඊට වැඩිය අවුල් තැක් තමයි බොහෝ දුරට.![]()
ඉතින් ඒ හෙන කාලය ඉවර වෙලා ඇති උගේ .
ඔය ජාතක කතා වල සත්තු ටික හොද තැන් වලට ගියේ . මූ ත් අනාගතේ ජාතක කතාවක අලියෙක් වෙන්න බැරිද ?එහෙම වෙන්නැහැ ලේසියෙන්. අලි extinct වෙනකම්ම ඉන්නත් පුලුවන්.![]()
ඔය ජාතක කතා වල සත්තු ටික හොද තැන් වලට ගියේ . මූ ත් අනාගතේ ජාතක කතාවක අලියෙක් වෙන්න බැරිද ?
උබ කියන්නේ ඌ ට තිරිසන් අපායේ දිගටම ඉන්න තිබ්බ කියලා ද ?![]()
මම දන්නා විදියට දැන් ඔය අලියා ඉන්නේ දිව්‍යලෝකේ . ඌ තිරිසන් අපායෙන් මිදිලා ගියා .
උබලත් මාර මිනිස්සු
එතකොට අර බුදු හමුරුදුවෝ නන්ද කුමාරයා එක්ක ගියේ කල්ලතෝනි යෙක් කියලා ද ??මම ඔය අපාය දිවය ලෝක සීන් විස්වාස කරන්නෙ නෑ
ඕව කල්ලතෝනි හින්දු ආගමෙන් බුද්දාගමට ඔබපු ඒව
dan wedi tiyala marenne ban! direct head shot!YahaPalanaya Aaapu Kaaley EkaPaarata ma Mehema Ali/Aththu Marenna Gaththaa...
Passe RataPura Kathawak Giyaa MahindaLaage Yagayak Ho Mokak Hari Game Ekak kiyala..
Rate Balaya Ganna Karapu Bili Poojawak Kiyalaa..
Danuth Ehema Ekak Da Danne naha...
Kattiya Hire Yana Patter Ekata Anuwa Ehema Deywal Unath Wenna Bari Naha.
wadipura inna minissu niyamanaya wena ona nathda? meka kaleth JR witharai! ganunge badawal kappala damme!වැඩිපුර ඉන්න ඒවා යාමනය වෙන්න ඕනේ.![]()
ow ban hasannna puluwan ewunta hadanna dunna nam oya magul naneඔය අලියා පන්සලකින් අරගෙන පෙරහරකට දැම්මනම් තාම පන පිටින්
ආතල් එකේ කොළ ටිකක් කකා අවුරුද්දකට සැරයක් job එක කරන්න තියෙන්නෙ
ඔවා කුමන්ත්‍රණ බන්
wadipura inna minissu niyamanaya wena ona nathda?
mewa niyamanaya wenna one nathda? lake pankawa hutto meka! me labbe mokawath niyamanaya wenne naha. salli walata siyalla yatai!ඒකට රිප්ලයි කරා මන්..
මිනිස්සු නියාමනය වෙනවා
ඒත් සත්තු වගේ නෙමෙයි කර්ව් එක වෙනස්..
මිනිස්සුන්ගේ වර්ධනය නියාමනය වෙන්නේ ළමයි හදන්නැතුව ඉන්න එකෙන්වත්, ගැබ්ගැනීමේ හැකියාව නැති කරන එකෙන්වත්, මාස් කිලින් වලින් වත් නෙමෙයි..
mewa niyamanaya wenna one nathda? lake pankawa hutto meka! me labbe mokawath niyamanaya wenne naha. salli walata siyalla yatai!
wathura ehema ganne eeta passe deiyyanta poojawak karalda?ඉතින් ගස් කපන්න වෙනවා කොහොමත්, මොකක්ද අවුල?
wathura ehema ganne eeta passe deiyyanta poojawak karalda?
uba nam mata penne wiyali kalape inna ganja hen karayek!
gas kapuwata awulak na ai wawanawanam! lankawe ehema wenne na ne!
උබ හිතන විදියට දැන් ලංකාවෙ ඉන්න අලි ඇත්තු ගනන ඉන්න ඔනි ගානට වඩා වැඩිද? එකද යාමනය වෙන්න ඔනි?වැඩිපුර ඉන්න ඒවා යාමනය වෙන්න ඕනේ.![]()
ඇයි අලි හිටියත් නැතත් ලොකු වෙනසක් නැ කියන්නේ?නැ, මිනිස්සුන්ගේ population එක වර්ධනය S curve එකක්. එහෙම වෙන එක හොදයි industrialized society එකකට.
අලිනම් ඉතින් හිටියත් නැතත් ලොකු වෙනසක් නැ.![]()
ඇයි රක්ශිත වල ගස් කපන්න වෙන්නෙ. රක්ශිතයක් කියලා නම් කරානම් අයි එක ඇතුලෙ තියෙන ගස් කපන්න වෙන්නේ?ඉතින් ගස් කපන්න වෙනවා කොහොමත්, මොකක්ද අවුල?
උබ හිතන විදියට දැන් ලංකාවෙ ඉන්අන අලි ඇත්තු ගනන ඉන්න වැඩිද? එකද යාමනය වෙන්න ඔනි?
ඇයි අලි හිටියත් නැතත් ලොකු වෙනසක් නැ කියන්නේ?
ඇයි රක්ශිත වල ගස් කපන්න වෙන්නෙ. රක්ශිතයක් කියලා නම් කරානම් අයි එක ඇතුලෙ තියෙන ගස් කපන්න වෙන්නේ?
7000~ කියලා තියෙන්නේ recently.
imo, වැඩියි තමයි. සයිස් එකත් ලොකුයි, වගා හානි වැඩියි, මිනිස්සුන්ට හානි වැඩියි.
බලලා, වින්දනයක් ලබා ගන්නවා + ආර්ථික ලාබ සදහා යොදා ගන්නවා ඇරෙන්න වෙන මොනාද අලි හිටියා කියලා මිනිස්සුන්ට ලැබෙන්නේ?
මහා පරිමාන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් වෙයි කියලා මන් හිතන්නැහැ අලින්ගෙන්.
(1) ජනගහනය වැඩි වෙනවා, මිනිස්සුන්ට ඉන්න තැන් ඕනේ.
(2) මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් ලාබ ලැබිය හැකි, භූමිය අවශ්‍ය වෙන ව්‍යාපාර පිහිටුවන්න භූමිය අවශ්‍යයයි.
ගස් කපන්න වෙන්නේ ඇයි.. නෙමෙයි ගස් කපනවා, ඔය උඩ කිව්ව අවශ්‍යතා දෙක සම්පූර්න කරගන්න
මේක හරිද, මේක වැරදිද කියලා එකක් නැහැ.. උබල හිතනවා වගේ ethically, morally perfect විදිහට සමාජයක් වැඩ කරන්නැහැ.