හම්... මාර අවල බං. නගින්නැති අවුලක් වත්. නැග්ගම තියාගන්න අවුලක් වත් නෑ. තියෙන්නේ කොච්චර ලස්සන ගෑනියෙක් දැක්කත් කිසම ෆීලිං එකක් නෑ. හිතෙත් වෙනද වගේ කිසිම කුපාඩි අදහස් මුකුත් නෑ.Low libido
මම ඩේලි සිගා ගහනව මේක නිසා වෙන්න පුුලුවන්ද?
------ Post added on Jul 26, 2025 at 11:21 AM
