ඇත්තටම අවශ්යතාව තියන උන් හොයාගන්න තමයි විභාගයක් තියන්නේ බන් . ඌ බලෙන් ඇවිත් නෑ හැබැයි .අපරාදේ මේ වගේ එකෙක් වෙනුවෙන් රජයෙන් අව්රුදු ගාණක් වියදම් කරපු සල්ලි. ඒ චාන්ස් එක ඇත්තටම අව්ශ්යතාව තියෙන එකෙකුට ලැබුන නම්

සිවිල් නෙමෙයි බන්. මැකැනිකල් හරි ඉලෙක්ට්රිකල් හරි කීවේ.ආ කම්මැලිකම වැඩි වෙලා වගේ.. ඕම බබා හුකුම් ඉන්ජිනේරුකම් කරන්න බෑ. ටීවී වලින් ඉන්ජිනේරුවො දැකල අත්සන් ගගහ ඉන්නයි තියෙන්නෙ කියල ආව එකෙක් වෙන්න ඇති.
එහෙම එකෙක් civil එහෙම කලොත් දෙයියන්ගෙම පිහිටයි ඉතිං. අනිත්ව කියලත් වෙනසක් නෑ.
විභාගේ පාස් වෙන හැම එකාම අව්ශ්යතාව තියෙන උන් නෙමෙයි නෙ. සමහරු ගෙවල් වල කීමට කරනවා. මේත් එහෙම එකෙක් ද දන්නෙ නෑ.ඇත්තටම අවශ්යතාව තියන උන් හොයාගන්න තමයි විභාගයක් තියන්නේ බන් . ඌ බලෙන් ඇවිත් නෑ හැබැයි .
දැන් පොඩ්ඩක් track පැනල .
plan එකක් නැතුව මුකුත් නොකර මොකද කරන්නේ කල්පනා කරනවා වගේ පෙන්නේ . බිස්නස් කරනවා නම් ඌ ට හරි plan එකක් තියෙන්න ඕනේ . ඕන තරම් උන් ඔතිනින් පස්සේ බිස්නස් කරනවා . මූ තාම මොකද කරන්නේ කියල හිතන එකෙක් .![]()
ඔය දෙකෙත් වෙනසක් නෑනෙ බම්..සිවිල් නෙමෙයි බන්. මැකැනිකල් හරි ඉලෙක්ට්රිකල් හරි කීවේ.
ගෙවල් වල කීමට eng යන්න අමාරුයි බන් .විභාගේ පාස් වෙන හැම එකාම අව්ශ්යතාව තියෙන උන් නෙමෙයි නෙ. සමහරු ගෙවල් වල කීමට කරනවා. මේත් එහෙම එකෙක් ද දන්නෙ නෑ.
uba oya lapeya ganada kiyanne? ara nalida pinneyath oya model ekema ne!අපරාදේ මේ වගේ එකෙක් වෙනුවෙන් රජයෙන් අව්රුදු ගාණක් වියදම් කරපු සල්ලි. ඒ චාන්ස් එක ඇත්තටම අව්ශ්යතාව තියෙන එකෙකුට ලැබුන නම්
Mu AL kaleth ohoma thama. Mu engineering gihin track panna ekek neme. yanna kalinma panala hitiye.ගෙවල් වල කීමට eng යන්න අමාරුයි බන් .
ඌ subject එකට ආසාවට කරාට ගියාට පස්සේ ජොබ් කියන දේට අකමැති වෙන්න ඇති . හැබැයි මූ කරන්නේ මොකද්ද කියලා හිතන්නේ නැතුව නිකන් ඉන්නව .
ගොඩක් ඔය lecturer කරන්න එන උනුත් industry යේ වැඩ කරන්න ආස නැති උන් . මම එහෙම උන් දැකල තියනව . ජොබ් කරල දාල ඇවිත් department වල instructor විදියට වැඩ කරල එතනින් උඩට යන්න බලනව. නැත්නම් තමන්ගේ දෙයක් කරනවා .
මූ කාගේ හරි තෙලක් වැරදියට කාල . . chanux කාරයා ගැනත් කියනව ඇහුන මම යව යව බලද්දී . . උගේ ගොන් තෙලක් කාලද දන්නේ නෑ .
Instructor kenek ta padi komadaගෙවල් වල කීමට eng යන්න අමාරුයි බන් .
ඌ subject එකට ආසාවට කරාට ගියාට පස්සේ ජොබ් කියන දේට අකමැති වෙන්න ඇති . හැබැයි මූ කරන්නේ මොකද්ද කියලා හිතන්නේ නැතුව නිකන් ඉන්නව .
ගොඩක් ඔය lecturer කරන්න එන උනුත් industry යේ වැඩ කරන්න ආස නැති උන් . මම එහෙම උන් දැකල තියනව . ජොබ් කරල දාල ඇවිත් department වල instructor විදියට වැඩ කරල එතනින් උඩට යන්න බලනව. නැත්නම් තමන්ගේ දෙයක් කරනවා .
මූ කාගේ හරි තෙලක් වැරදියට කාල . . chanux කාරයා ගැනත් කියනව ඇහුන මම යව යව බලද්දී . . උගේ ගොන් තෙලක් කාලද දන්නේ නෑ .
අඩේ ඌ ඉංජිනේරුවෙක්නෙ@AnuradhaRa වගේ තව උන් ඉන්නව නේද.![]()
මානසික ප්රශ්න තමා බංහෙණ කෙලි කරගෙන කැම්පස් out වෙද්දී මටත් 26 යි. ජොබක් කරගෙන settle වෙන්න තව අවුරුදු 2ක් වගේ ගියා. එහෙම කියලා වැටුනේ නැහැ. හොඳ කාලයක් ගෙව්වා ගොඩක් යාලුවෝ හිටිය. මූ නිකන් අපත ලයින් පොරක්.... කිසිම progressive mood එකක් නැහැ.
mokadda seen eka muge?Mu AL kaleth ohoma thama. Mu engineering gihin track panna ekek neme. yanna kalinma panala hitiye.
Mu kathakarnwa patta slow bn. 2x dammat henma slow. Eka nisa okkoma balanna hithenne nachanux කාරයා ගැනත් කියනව ඇහුන මම යව යව බලද්දී . .
@AnuradhaRa මෙන්න චැනල් එක.. නිකමොන්ට නියමයි..හරිනේ...
දැන් මේ වගේම ඉන්න ෆෑන් බේස් එකක් පොර වටේ සෙට් වෙනවා..
Youtube channel එකත් තියෙනවා..
ඉතින් රස්සාවල් කරන්න ඕනේ නෑ![]()