මම පේරා ඉංජිනේරුවෙක් හැබැයි දැං මට රස්සාවක් නෑ

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,782
    113
    අපරාදේ මේ වගේ එකෙක් වෙනුවෙන් රජයෙන් අව්රුදු ගාණක් වියදම් කරපු සල්ලි. ඒ චාන්ස් එක ඇත්තටම අව්ශ්‍යතාව තියෙන එකෙකුට ලැබුන නම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,519
    170,276
    113
    එකමත් එක රටක

    ඇත්තටම අවශ්‍යතාව තියන උන් හොයාගන්න තමයි විභාගයක් තියන්නේ බන් . ඌ බලෙන් ඇවිත් නෑ හැබැයි .
    දැන් පොඩ්ඩක් track පැනල .
    plan එකක් නැතුව මුකුත් නොකර මොකද කරන්නේ කල්පනා කරනවා වගේ පෙන්නේ . බිස්නස් කරනවා නම් ඌ ට හරි plan එකක් තියෙන්න ඕනේ . ඕන තරම් උන් ඔතිනින් පස්සේ බිස්නස් කරනවා . මූ තාම මොකද කරන්නේ කියල හිතන එකෙක් . :rofl:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,259
    1,301
    113
    හඳේ ...
    ආ කම්මැලිකම වැඩි වෙලා වගේ.. ඕම බබා හුකුම් ඉන්ජිනේරුකම් කරන්න බෑ. ටීවී වලින් ඉන්ජිනේරුවො දැකල අත්සන් ගගහ ඉන්නයි තියෙන්නෙ කියල ආව එකෙක් වෙන්න ඇති.

    එහෙම එකෙක් civil එහෙම කලොත් දෙයියන්ගෙම පිහිටයි ඉතිං. අනිත්ව කියලත් වෙනසක් නෑ.
    සිවිල් නෙමෙයි බන්. මැකැනිකල් හරි ඉලෙක්ට්‍රිකල් හරි කීවේ.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,782
    113
    ඇත්තටම අවශ්‍යතාව තියන උන් හොයාගන්න තමයි විභාගයක් තියන්නේ බන් . ඌ බලෙන් ඇවිත් නෑ හැබැයි .
    දැන් පොඩ්ඩක් track පැනල .
    plan එකක් නැතුව මුකුත් නොකර මොකද කරන්නේ කල්පනා කරනවා වගේ පෙන්නේ . බිස්නස් කරනවා නම් ඌ ට හරි plan එකක් තියෙන්න ඕනේ . ඕන තරම් උන් ඔතිනින් පස්සේ බිස්නස් කරනවා . මූ තාම මොකද කරන්නේ කියල හිතන එකෙක් . :rofl:
    විභාගේ පාස් වෙන හැම එකාම අව්ශ්‍යතාව තියෙන උන් නෙමෙයි නෙ. සමහරු ගෙවල් වල කීමට කරනවා. මේත් එහෙම එකෙක් ද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,519
    170,276
    113
    එකමත් එක රටක
    විභාගේ පාස් වෙන හැම එකාම අව්ශ්‍යතාව තියෙන උන් නෙමෙයි නෙ. සමහරු ගෙවල් වල කීමට කරනවා. මේත් එහෙම එකෙක් ද දන්නෙ නෑ.
    ගෙවල් වල කීමට eng යන්න අමාරුයි බන් .
    ඌ subject එකට ආසාවට කරාට ගියාට පස්සේ ජොබ් කියන දේට අකමැති වෙන්න ඇති . හැබැයි මූ කරන්නේ මොකද්ද කියලා හිතන්නේ නැතුව නිකන් ඉන්නව .
    ගොඩක් ඔය lecturer කරන්න එන උනුත් industry යේ වැඩ කරන්න ආස නැති උන් . මම එහෙම උන් දැකල තියනව . ජොබ් කරල දාල ඇවිත් department වල instructor විදියට වැඩ කරල එතනින් උඩට යන්න බලනව. නැත්නම් තමන්ගේ දෙයක් කරනවා .

    මූ කාගේ හරි තෙලක් වැරදියට කාල . . chanux කාරයා ගැනත් කියනව ඇහුන මම යව යව බලද්දී . . උගේ ගොන් තෙලක් කාලද දන්නේ නෑ .
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,990
    9,285
    113
    ulan bator
    NPP ekata set wenna uprima sudusu kam thiyenawa ne!

    2050di wge janadipathi wenna unath puluwan!

    2050 wenakam yaluwangen kala beela andala innath puluwan!

    ai me balagena inne! moo ekatath kammali nam galak badala mahawali gagata thallu karala dapalla!

    අපරාදේ මේ වගේ එකෙක් වෙනුවෙන් රජයෙන් අව්රුදු ගාණක් වියදම් කරපු සල්ලි. ඒ චාන්ස් එක ඇත්තටම අව්ශ්‍යතාව තියෙන එකෙකුට ලැබුන නම්
    uba oya lapeya ganada kiyanne? ara nalida pinneyath oya model ekema ne!
    ------ Post added on Jul 28, 2025 at 1:03 PM
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    441
    103
    43
    ගෙවල් වල කීමට eng යන්න අමාරුයි බන් .
    ඌ subject එකට ආසාවට කරාට ගියාට පස්සේ ජොබ් කියන දේට අකමැති වෙන්න ඇති . හැබැයි මූ කරන්නේ මොකද්ද කියලා හිතන්නේ නැතුව නිකන් ඉන්නව .
    ගොඩක් ඔය lecturer කරන්න එන උනුත් industry යේ වැඩ කරන්න ආස නැති උන් . මම එහෙම උන් දැකල තියනව . ජොබ් කරල දාල ඇවිත් department වල instructor විදියට වැඩ කරල එතනින් උඩට යන්න බලනව. නැත්නම් තමන්ගේ දෙයක් කරනවා .

    මූ කාගේ හරි තෙලක් වැරදියට කාල . . chanux කාරයා ගැනත් කියනව ඇහුන මම යව යව බලද්දී . . උගේ ගොන් තෙලක් කාලද දන්නේ නෑ .
    Mu AL kaleth ohoma thama. Mu engineering gihin track panna ekek neme. yanna kalinma panala hitiye.
     
    • Wow
    Reactions: naveenr

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,878
    113
    ගෙවල් වල කීමට eng යන්න අමාරුයි බන් .
    ඌ subject එකට ආසාවට කරාට ගියාට පස්සේ ජොබ් කියන දේට අකමැති වෙන්න ඇති . හැබැයි මූ කරන්නේ මොකද්ද කියලා හිතන්නේ නැතුව නිකන් ඉන්නව .
    ගොඩක් ඔය lecturer කරන්න එන උනුත් industry යේ වැඩ කරන්න ආස නැති උන් . මම එහෙම උන් දැකල තියනව . ජොබ් කරල දාල ඇවිත් department වල instructor විදියට වැඩ කරල එතනින් උඩට යන්න බලනව. නැත්නම් තමන්ගේ දෙයක් කරනවා .

    මූ කාගේ හරි තෙලක් වැරදියට කාල . . chanux කාරයා ගැනත් කියනව ඇහුන මම යව යව බලද්දී . . උගේ ගොන් තෙලක් කාලද දන්නේ නෑ .
    Instructor kenek ta padi komada
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,906
    26,354
    113
    හෙණ කෙලි කරගෙන කැම්පස් out වෙද්දී මටත් 26 යි. ජොබක් කරගෙන settle වෙන්න තව අවුරුදු 2ක්‌ වගේ ගියා. එහෙම කියලා වැටුනේ නැහැ. හොඳ කාලයක් ගෙව්වා ගොඩක් යාලුවෝ හිටිය. මූ නිකන් අපත ලයින් පොරක්.... කිසිම progressive mood එකක් නැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa වගේ තව උන් ඉන්නව නේද. :rolleyes:
    අඩේ ඌ ඉංජිනේරුවෙක්නෙ

    මම එච්චර ඉහළට ඉගෙන ගෙන නෑ

    හෙණ කෙලි කරගෙන කැම්පස් out වෙද්දී මටත් 26 යි. ජොබක් කරගෙන settle වෙන්න තව අවුරුදු 2ක්‌ වගේ ගියා. එහෙම කියලා වැටුනේ නැහැ. හොඳ කාලයක් ගෙව්වා ගොඩක් යාලුවෝ හිටිය. මූ නිකන් අපත ලයින් පොරක්.... කිසිම progressive mood එකක් නැහැ.
    මානසික ප්‍රශ්න තමා බං
    බේත් කරල ගොඩ දැම්මැකි

    කරන ප්‍රතිකාරයක් ඉක්මනින් කරන තරමට ඉක්මනට හොද වෙනව

    උඹල කයිවාරු ගැහුවට, මොකක්හරි අවුලක් මිනිහගෙ තියෙනව. බේත් වලින් ගොඩ දාගන්න පුලුවන් වෙයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,468
    67,076
    113
    Kuwait-Galle
    හරිනේ...
    දැන් මේ වගේම ඉන්න ෆෑන් බේස් එකක් පොර වටේ සෙට් වෙනවා..
    Youtube channel එකත් තියෙනවා..
    ඉතින් රස්සාවල් කරන්න ඕනේ නෑ :yes:
    @AnuradhaRa මෙන්න චැනල් එක.. නිකමොන්ට නියමයි..