බොරැල්ලේ බිහිසුණු අනතුර සිදුවෙන අවස්ථාවේ දොඹකරයේ රියැදුරු ත්‍රෛයිලෝක විජය පත්‍ර පානය කරලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,419
    10,075
    113
    44
    Living in an Atom
    525733023_847476244273884_8817315388627252557_n.jpg



    අද (28) උදෑසන බොරැල්ල කනත්ත අසළදී පුද්ගලයෙකුට මරු කැඳවමින් සිදු වූ රිය අනතුර සිදුකළ දොඹකරයේ රියැදුරු එම අවස්ථාවේදී ගංජා පානය කොට සිට ඇති බවට රිය අනතුරින් පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

    රාජගිරියේ සිට බොරැල්ල දෙසට ධාවනය වූ ගස් කැපීම සඳහා යොදා ගන්නා දොඹකරයක් බොරැල්ල කනත්ත අසළදී රියැදුරුගේ පාලනයෙන් ගිහිලී ඉදිරියට ධාවනය වී මෙම අනතුර සිදුවුණා.

    එම අවස්ථාවේ බොරැල්ල කනත්ත වටරවුමේ අලෝක සංඥා පුවරු අසළ දැඩි රථවාහන තදබදයක් පැවති අතර එහිදී දොඹකරය පළමුවෙන් ගැටී ඇත්තේ මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවකයි.

    පසුව ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදි 3ක සහ තවත් මෝටර් රථ 2ක ගැටී දොඹකරය නොනවත්වා ඉදිරියට ධාවනය වී තිබුණා.

    අනතුරුව තවත් යතුරු පැදි 2ක් දොඹකරයේ ගැටී එහි සිරවී ඇති අතර දොඹකරය නැවතී ඇත්තේ එම අවස්ථාවේයි.

    එහිදී දොඹකරයට යටවූ එක් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු 62 හැවිරිදි පුද්ගලයෙක්.

    තවත් 6 දෙනෙකුට අනතුරින් බරපතල තුවාල සිදුව තිබෙනවා.

    තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර දොඹකරයේ රියැදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ගංජා ගැන දන්නේ නැති පොන්නයෝ අනතුරු ගංජා නිසා කියන එක මේ වගේ ඔක්කොම රජවරු ඉන්න බුද්ධිහීන රට ක සාමාන්‍ය දෙයක්.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    What happened to Cricket Captain Kusal Mendis who killed an innocent person on wee hours in his Luxary Range Rover ? In his typical inhuman manner did not even stop to take the injured person who died later. Got bail same day .
    Was he convicted? CCTV footage was clear as the vehicle hit the bicycle rider a poor person who was going to work in the dawn and Kusal Mendis and his gang were returning from night out!
    He did not stop the vehicle, Did not surrender, did not subject to a test to check his blood alcohol or any other drug level .
    So it is not politics that corrupt the system it is people who do it. All have forgotten this incident which happened only couple of years ago!
    This accident will also be the same!
    I saw AKD giving stat about the deaths in last 5 years ,.......
    This type of fatal accidents should be investigated and immediately prosecuted successfully. (this cannot happened due to corruption in police and also inefficient prosecution system and delay in court system.
     
    • Sad
    Reactions: Asmodeus