මගේ post උස්සලා තියපු රිඇක්ට් දාපු සෙට් එකටම තැන්කිව්..
ආයේ අපි කවදා හරි හමුවෙයි කියලා හිතනවා


මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති
සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති

