RIP Elakiri.com😢

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,213
    10,464
    113
    image.png

    image.png


    මගේ post උස්සලා තියපු රිඇක්ට් දාපු සෙට් එකටම තැන්කිව්..
    ආයේ අපි කවදා හරි හමුවෙයි කියලා හිතනවා :(:no:


    මේ අයුරින් අපි සංසාරේ
    ආදරයෙන් හමුවෙන්න ඇති
    මේ අයුරින් අපි දවසක්දා
    සසර මඟදි වෙන් වෙන්න ඇති


    සාලිය මාලා පෙම් බැඳි දා මම
    සිටුකුමරෙකු වී ඉන්න ඇති
    ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
    මේ ලෙස මට රිදවන්න ඇති


    මේ අයුරින් අපි සංසාරේ
    ආදරයෙන් හමුවෙන්න ඇති
    මේ අයුරින් අපි දවසක්දා

    සසර මඟදි වෙන් වෙන්න ඇති :no:
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    මේක වැහුනම හතලිහක් පනහක් විතර මාස හයක් ඇතුළත සුයිසයිඩ් කරගන්නව ශුවර්
    හැබෑ ලෝකෙ ලොස් පොන්නයො බොරු කියලම මේකෙ ඇතුලෙ වෙනම ලෝකයක් හදාගෙනනනෙ ජීවත් වෙන්නෙ
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මේක වැහුනම හතලිහක් පනහක් විතර මාස හයක් ඇතුළත සුයිසයිඩ් කරගන්නව ශුවර්
    හැබෑ ලෝකෙ ලොස් පොන්නයො බොරු කියලම මේකෙ ඇතුලෙ වෙනම ලෝකයක් හදාගෙනනනෙ ජීවත් වෙන්නෙ
    100% agreed..
    specially අර වෙන එවුන්ට පද හද හද මඩ ගහ ගහ කිරියේ ඇතුලේ විතරක් පොර වෙන්න දගලන හැබෑ ලෝකේ පඩේකට ගණන් ගන්නේ නැති මෙලෝ dignitiyak නැති ලොන්තයෝ සෙට් එක..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    මේවා එහෙම ඉවර වෙන්නේ නෑ බොල..
    එක එක කාලෙට ආපු එවුවෝ මේව ඉවර කොරන්ඩ තැනුවා.
    ඒත් ඉවර උනෙන් එවුවෝ මයි.

    images
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    මේ අයුරින් අපි සංසාරේ
    ආදරයෙන් හමුවෙන්න ඇති
    මේ අයුරින් අපි දවසක්දා
    සසර මඟදි වෙන් වෙන්න ඇති
     
    • Love
    Reactions: Kalegana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,202
    1
    59,420
    113
    Mother Earth
    100% agreed..
    specially අර වෙන එවුන්ට පද හද හද මඩ ගහ ගහ කිරියේ ඇතුලේ විතරක් පොර වෙන්න දගලන හැබෑ ලෝකේ පඩේකට ගණන් ගන්නේ නැති මෙලෝ dignitiyak නැති ලොන්තයෝ සෙට් එක..
    මම ගැනද කිව්වේ?
     
    • Haha
    Reactions: Asmodeus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,720
    15,266
    113
    New Zealand
    මේකේ ඇඩ්මින්ලාට එළකිරිය එපා වෙලා elakiri.com සයිට් එක විකුණුවොත් කීයකටවිතර විකුණයිද?



     

    Similar threads