100M?මේකේ ඇඩ්මින්ලාට එළකිරිය එපා වෙලා elakiri.com සයිට් එක විකුණුවොත් කීයකටවිතර විකුණයිද?
100M?මේකේ ඇඩ්මින්ලාට එළකිරිය එපා වෙලා elakiri.com සයිට් එක විකුණුවොත් කීයකටවිතර විකුණයිද?
එක ඇත්ත...If something happens, remember lads we had a great run
හරි හමන් ආදායමක්වත් නැති, කලු කැත සිම්හලුන්ට අසහන ත්‍රෙඩ් දාන්න තියන සයිට් එකකට 100Mවියදම් කරන්න මොකෙක්ටවත් පිස්සුනෑ. එචචර වැඩියි.100M?

Ane uba me Forum hadanna mahanasi novee ubatata thiyena weda tika karan idapanමේ සයිට් එක වැහුවොත් අපි Forum එකක් හදමු
https://elakiri.com/threads/කවදා-හරි-elakiri-නැති-උනොත්-අපි-forum-එකක්-හදමු.2219298/
මේ ත්‍රෙඩ් එකට මොකද උනේ.. කෝ උඹ හදපු සයිට් එක..මේ සයිට් එක වැහුවොත් අපි Forum එකක් හදමු
https://elakiri.com/threads/කවදා-හරි-elakiri-නැති-උනොත්-අපි-forum-එකක්-හදමු.2219298/
ඇඩ්මින් Coffin එකෙන් නැගිටලා ඇවිල්ලා ත්‍රෙඩ් එක මකලා ආපහු Coffin එකටම ගිහිල්ලා.මේ ත්‍රෙඩ් එකට මොකද උනේ.. කෝ උඹ හදපු සයිට් එක..
ඇඩ්මින් පොස්ට් එක මකලා වගේ , එයා මේක හරියට කරන්නේ නැහැ එත් වෙන කෙනක් කරන එකට කැමති නැහැ වගේමේ ත්‍රෙඩ් එකට මොකද උනේ.. කෝ උඹ හදපු සයිට් එක..
Uba wage pissek me wage site ekak karanwata wada hodai mehema hari pana ada ada duwana eka...ඇඩ්මින් පොස්ට් එක මකලා වගේ , එයා මේක හරියට කරන්නේ නැහැ එත් වෙන කෙනක් කරන එකට කැමති නැහැ වගේ
මම ඒ පොස්ට් එකේ කිව්වේ, එළකිරි එක නැති උන දවසක මම forum එකක් හදනවා කියලා මේකේ අයට එකතු වෙන්න. නැතුව එළකිරි එකට තරග කරන්න එකක් හදනවා නමේUba wage pissek me wage site ekak karanwata wada hodai mehema hari pana ada ada duwana eka...
ඔව්. මුං වෙලාවට සල්ලි ගෙවන්නේ නෑනේඑදා සමිතියෙදිත් කතා උනේ.. භාණ්ඩාගාරය හිස් වේගෙන එන්නෙ..
සල්ලි කෙසේ වෙතත් කොස්සක් ගන්න වත් සල්ලි නෑ යකෝ.ඔව්. මුං වෙලාවට සල්ලි ගෙවන්නේ නෑනේ