මට නම් හිතෙන්නේ BYD ටික 150kw වගේ..

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    ඔය වගේ ගේම් ගහන්න මහ පරිමාන කම්පැනි සැහෙන දක්ශයි..උන්ගේ දියුනුවේ රහසත් ඒක..😌😌 රජපක්ශලා හිටියනම් කියක් හරි දීලා ශෙප් වෙන්න තිබ්බා හැබැයි..මුන් කොහොම බැලන්ස් කරයිද දන් නෑ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    gaththu ewunta thiyenne tax gewanna wunoth company ekata call karala car eka return karala aapahu salli tika ganna eka. elama wade!
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    BYD විකුණන ඵක නවත්තන්න තියෙන්නේ ලංකාව වගේ මලකඩ ගොබ්බයෝ ඉන්න රටවල් වලට..නැත්නම් ඒකත් නැත්තටම නැති කරන්නේ ලංකාවේ ගොබ්බයෝ තමයි..
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    BYD විකුණන ඵක නවත්තන්න තියෙන්නේ ලංකාව වගේ මලකඩ ගොබ්බයෝ ඉන්න රටවල් වලට..නැත්නම් ඒකත් නැත්තටම නැති කරන්නේ ලංකාවේ ගොබ්බයෝ තමයි..
    Union walata puca dena ponna anduwak thama..Kelin thiranayak me anduwata gannama be
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    Union walata puca dena ponna anduwak thama..Kelin thiranayak me anduwata gannama be

    අාණ්ඩුවද පලි ඒකටත්.. අර සජබේ තම්බියානේ ඕක ඵළියට අැද්දේ..




     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මෙතන 100 දාල 150 ගෙන්නලානම් ඉතිං වැරද්දක් කරලා තියෙනවනේ... එහෙනම් එකට දඩුවම් විදිහට හරි ටැක්ස් ගැන අය කරගන්න ඕනි..
    දැනටම අරන් ඉන්න මිනිස්සු පාලි නැනේ, ඒවත් හරිනම් JKH තමා ගන්න ඕනි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,639
    113
    gaththu ewunta thiyenne tax gewanna wunoth company ekata call karala car eka return karala aapahu salli tika ganna eka. elama wade!

    මෙතන 100 දාල 150 ගෙන්නලානම් ඉතිං වැරද්දක් කරලා තියෙනවනේ... එහෙනම් එකට දඩුවම් විදිහට හරි ටැක්ස් ගැන අය කරගන්න ඕනි..
    දැනටම අරන් ඉන්න මිනිස්සු පාලි නැනේ, ඒවත් හරිනම් JKH තමා ගන්න ඕනි.

    ඊට පස්සේ JKH එකට තියෙන්නේ BYD එකට නඩු දාන්න.
    100 මෝටර් ඉල්ලුවාම, 150 මෝටර් සොෆ්ට්වෙයාර් වලින් ලිමිට් කරලා දුන්නාට 😄
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    If the motor is 150 and they released by saying its 100 (even if limited by software) John Keells is wrong and they will probably endup paying 3bn in taxes + penalties for already released vehicles, then they will have another 1000 stuck in customs
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක සිංගප්පූරුවේ උසාවියකින් තමයි නතර වෙන්නෙ

    BYD sells a 100kW Atto 3 variant in Singapore (since March 2023) and Nepal (since February 2023), tailored to local tax or regulatory requirements, using software to limit the 150kW motor’s output. Other markets predominantly offer the 150kW version. The Sri Lanka Customs investigation, involving physical motor testing, will likely focus on the hardware’s 150kW capacity, which could result in higher duties unless the 100kW software limit is recognized under updated regulations. (grok)
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,639
    113
    150 eka program eken 100 ta limit karapu seen ekak neda kiyanne

    මුන්ට පෛතියන් නේ.

    අර සිංගප්පූරුවේ වගෙ මෝටරේට නැතුව rated output power එකට පනත වෙනස් කරානම් ඉවරයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    BYD & JKH මේ plan එක ගැහුවේ රනිල් ගේ කාලේ... කරුමෙට අනුර ආවා.
    කෙහෙළියගේ බෑනා, අඩු වයසින් Vice President level එකට ආවා JKH එකේ.
    සුපිරි කෑමක් වගේ පෙනුනට.... රහසින් ගණු දෙනු වෙනවා, වැඩේ යට යනවා.

    ඇන්කර් වල විෂ නෑ කිව්වේ, NZ priminister ඇවිත් නාමල් හමු වෙලා ගියා ගමන්.

    ළඟදීම චීන තදයෙක් එයි. Test කරන්න support නැහැලු JKH එවුන්. ඒ කියන්නේ කාලේ මරණව.

    මේ news එක JKH ඇතුලෙන්ම එළියට එන්න ඇති. අනිවාර්යෙන් පොඩි සේවකයෙක්ට ලොකු සොන්නයෙක් සත්තමක් දාන්න ඇති. අරූ කෙලොලම දාන්න ඇති.

    top management වල ඉන්න බූරූ ඒසෝ, ඒසියෝ හින්දා ගහපු සුපිරි ගේම් එකක් අවුල් වුණා.
     
    • Like
    Reactions: hi.dushan

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    100 ට ලිමිට් කියල 150 ඒ ගානටම tax ගෙවල ගෙනාවන් වැරදියි. එහෙම අවුලක් නැත්තම් release වෙයි.

    මුන්ට පෛතියන් නේ.

    අර සිංගප්පූරුවේ වගෙ මෝටරේට නැතුව rated output power එකට පනත වෙනස් කරානම් ඉවරයි.
    ඔක්කොම 150 හදල 100 ඕනි අයට downgrade කරල විකුනන වනම් හරි. 100 තියෙද්දි 150 downgrade කරපුව ගේන්නෙ ඇයි?
    ------ Post added on Jul 31, 2025 at 8:39 AM
     
    • Like
    Reactions: Asmodeus