ඔය වගේ ගේම් ගහන්න මහ පරිමාන කම්පැනි සැහෙන දක්ශයි..උන්ගේ දියුනුවේ රහසත් ඒක..
රජපක්ශලා හිටියනම් කියක් හරි දීලා ශෙප් වෙන්න තිබ්බා හැබැයි..මුන් කොහොම බැලන්ස් කරයිද දන් නෑ
Ow eka tma krnna wenne..40 50l witra gewanna wei twagaththu ewunta thiyenne tax gewanna wunoth company ekata call karala car eka return karala aapahu salli tika ganna eka. elama wade!
Union walata puca dena ponna anduwak thama..Kelin thiranayak me anduwata gannama beBYD විකුණන ඵක නවත්තන්න තියෙන්නේ ලංකාව වගේ මලකඩ ගොබ්බයෝ ඉන්න රටවල් වලට..නැත්නම් ඒකත් නැත්තටම නැති කරන්නේ ලංකාවේ ගොබ්බයෝ තමයි..
Union walata puca dena ponna anduwak thama..Kelin thiranayak me anduwata gannama be
And the car sales peopleඅාණ්ඩුවද පලි ඒකටත්.. අර සජබේ තම්බියානේ ඕක ඵළියට අැද්දේ..
gaththu ewunta thiyenne tax gewanna wunoth company ekata call karala car eka return karala aapahu salli tika ganna eka. elama wade!
මෙතන 100 දාල 150 ගෙන්නලානම් ඉතිං වැරද්දක් කරලා තියෙනවනේ... එහෙනම් එකට දඩුවම් විදිහට හරි ටැක්ස් ගැන අය කරගන්න ඕනි..
දැනටම අරන් ඉන්න මිනිස්සු පාලි නැනේ, ඒවත් හරිනම් JKH තමා ගන්න ඕනි.
150 eka program eken 100 ta limit karapu seen ekak neda kiyanne
ඔක්කොම 150 හදල 100 ඕනි අයට downgrade කරල විකුනන වනම් හරි. 100 තියෙද්දි 150 downgrade කරපුව ගේන්නෙ ඇයි?මුන්ට පෛතියන් නේ.
අර සිංගප්පූරුවේ වගෙ මෝටරේට නැතුව rated output power එකට පනත වෙනස් කරානම් ඉවරයි.
අාණ්ඩුවද පලි ඒකටත්.. අර සජබේ තම්බියානේ ඕක ඵළියට අැද්දේ..